අපිනං පිස්සෙක්ටවත් පිස්සෙක් කියල කියන්නෙ නෑ

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මං නිකං අත වන වන ගියෙ නෑනෙ
    අනික මම කන්න බොන්න බලාගෙන නෙමේ ගියෙ, මම වැඩි වෙලා හිටියෙත් නෑ. එයාලගෙ වැඩ පාඩු වෙයි කියල හිතල

    හැබැයි භාග්‍යා මිස්ට එහෙම කියපු එක වැරදියි @PHBhagya

    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.

    සබ්බේ ලබන්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
    ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ

    පිළිකා රෝහලටත් වෙන නමක් දාල

    එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්‍රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල :baffled:
    මට ඇති මානසික රෝගයක් නෑ. :( මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
    මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ 😅 එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව

    Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.
    ඔව්වා ගණන් ගන්න එපා.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹ වගේ පැත්තක් ගන්නෙ නැති (මම හිතන් හිටියෙ එහෙමයි) කෙනෙකුත් ඔහොම කියනවනං වැඩක් නෑ ඉතිං (n)
    උඹ ඔය යාලුවො කියල හිතාගෙන ඉන්න උං උඹට කරදරයක් වුණාම එනවද බලපං...
    ඔන්න තොගේ හැටි. තොගේ ඔන්න ඔය ජරා පුරුද්ද නිසා තමයි මගෙනුත් නිතරම බැනුම් අහන්නේ. @Hyaenidae දැන් කාගෙවත් පැත්තක් ගත්තද.. උඹට හිත රිදෙන්න දෙයක් කිව්වද.. දැන් ඔන්න උත උඹේ හතුරෙක් කියල තෝ හිතන්නේ..
    තූ උඹ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔන්න තොගේ හැටි. තොගේ ඔන්න ඔය ජරා පුරුද්ද නිසා තමයි මගෙනුත් නිතරම බැනුම් අහන්නේ. @Hyaenidae දැන් කාගෙවත් පැත්තක් ගත්තද.. උඹට හිත රිදෙන්න දෙයක් කිව්වද.. දැන් ඔන්න උත උඹේ හතුරෙක් කියල තෝ හිතන්නේ..
    තූ උඹ
    අනේ ලේ රත් කරගන්නෙ නැතුව ඉඳපන් බන්. මූ මේ ආතල් ගන්න ත්‍රෙඩ් දාන පිං බතෙක් නේ. සල්ලි දීපු එකාටත් බැනපු එකානේ ඔය. 🤮
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අනේ ලේ රත් කරගන්නෙ නැතුව ඉඳපන් බන්. මූ මේ ආතල් ගන්න ත්‍රෙඩ් දාන පිං බතෙක් නේ. සල්ලි දීපු එකාටත් බැනපු එකානේ ඔය. 🤮
    මේ ගු බෙට්ට පාගන්නමයි හිතෙන්නේ බන් දැක්කම..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
    ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ

    පිළිකා රෝහලටත් වෙන නමක් දාල

    එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්‍රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල :baffled:
    මට ඇති මානසික රෝගයක් නෑ. :( මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
    මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ 😅 එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව

    Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.

    මේ ගු බෙට්ට පාගන්නමයි හිතෙන්නේ බන් දැක්කම..
    එකෙන්ම :lol: :lol:
    ------ Post added on Oct 20, 2025 at 4:33 PM
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    අපේ ඇග වගේම හිතත් ලෙඩ වෙනව
    ඒකනෙ දැං ඔය අංගොඩ මානසික රෝහලටත් වෙන නමක් දාල තියෙන්නෙ

    පිළිකා රෝහලටත් වෙන නමක් දාල

    එහෙම වෙනස් වෙන ලෝකෙ, මේකෙ ඉන්න ප්‍රතිගාමී ඇඩ්මින් කාරය මට කිව්ව මානසික රෝගිය කියල :baffled:
    මට ඇති මානසික රෝගයක් නෑ. :( මට තියෙන්නෙ ස්නායු දුබලතාවයක්, අනිත් අය තරමට සමාජ කුසලතාවයක් නෑ ADHD
    මේකෙ ඉන්න සැබෑ මානසික රෝගියො ගැන ඇඩ්මින් දන්නෙ නෑ 😅 එයාලටනං බෙහෙත් බොන්නත් වෙනව

    Adults with ADHD often face challenges in daily life, including difficulties with time management, organization, emotional regulation, and focus. These difficulties can lead to issues with work, relationships, and finances, such as forgetting appointments, being disorganized, impulsive spending, and trouble with emotional control. Other common struggles include restlessness, losing items, and having trouble with tasks that require sustained mental effort.
    මමත් බෙහෙත් බොනව ජැක වැඩියෙන් ගහන නිසා

    මමත් බෙහෙත් බොනව ජැක වැඩියෙන් ගහන නිසා
    සිරාවට බෙහෙත් වලටදච මන්දා කැරි හැදෙනවා නින්දෙනුත් යනවා නිදි පෙති මන් හිතන්නේ දිලා තියෙන්නේ වැඩේ කියන්නේ මේක සිරා ...හිනෙන් පෙනුනම පුක ලොකු අක්කිලාට ජැක දෙනවා බස්එකේදි ඊලග දවස් 2ක 3න ඇතුලත ජැක සෙට් වෙනවා කියන්නේ මේවා බොරැ නෙමෙයි..ඒක තමයි මන් හිතන්නේ විශ්වයෙන් දෙයක් ඉල්ලද්දි විශ්වය ඒ දේ දෙනව කියල..සිරා
    ------ Post added on Oct 20, 2025 at 5:00 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මමත් බෙහෙත් බොනව ජැක වැඩියෙන් ගහන නිසා

    සිරාවට බෙහෙත් වලටදච මන්දා කැරි හැදෙනවා නින්දෙනුත් යනවා නිදි පෙති මන් හිතන්නේ දිලා තියෙන්නේ වැඩේ කියන්නේ මේක සිරා ...හිනෙන් පෙනුනම පුක ලොකු අක්කිලාට ජැක දෙනවා බස්එකේදි ඊලග දවස් 2ක 3න ඇතුලත ජැක සෙට් වෙනවා කියන්නේ මේවා බොරැ නෙමෙයි..ඒක තමයි මන් හිතන්නේ විශ්වයෙන් දෙයක් ඉල්ලද්දි විශ්වය ඒ දේ දෙනව කියල..සිරා
    මානසික ලෙඩවලට දෙන බෙහෙත් බොනකොට සාමාන්‍යයෙන් නම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත 😅
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    මානසික ලෙඩවලට දෙන බෙහෙත් බොනකොට සාමාන්‍යයෙන් නම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත 😅
    එහෙනම් උබට මානසික ලෙඩක් නෑ බෙහෙත් බීලත් නෑ උබ බොරුව කරන්නේ
     
    • Sad
    Reactions: AnuradhaRa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මානසික ලෙඩවලට දෙන බෙහෙත් බොනකොට සාමාන්‍යයෙන් නම් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත 😅
    අනේ මන්ද බන් පසසෙ කියල ඩෝස් එක අඩු කරගත්තා
     
    • Haha
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    අපි කියවන්නේත් නැහැ බන්. හැබයි සමහර උන් ඉන්නවා උන්ට නම් කියනවා කාලකණ්ණි කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඔන්න බලපන් මු හොර පුසා වගේ මේවා අල්ලන් ඉඳල කවද හරි උඹට ප්‍රහාරයක් එල්ල කරන්ව.,.

    වේලක් හරි කන්න දීපු එකාටත් (හේතුවක් නැතුව!) ගහපු එකේ මං ගැන කවර කතා ද :lol:
     
    • Haha
    Reactions: Kalegana