අපිම තොන්ඩුව දා ගැනීම

ඒක තීරනය වෙන්නේ රටේ බලය අනුව. රුසියාවට ඇමෙරිකාව කිව්වොත් තොපිට ඇමෙරිකන් කම්පැනි එක්ක ගනුදෙනු බැ කියලා, උන් අප්සෙට් ගන්නේ නැ. මොකද උන්ට ලොකේ යම් බලයක් තියනවා. නමුත්, මාලදිවයින්, ජපානේ, කොරියාව ලන්කාව, බන්ග්ලශේය, නේපාලය, සිරියාව, ග්‍රීසිය, මොල්ටාව, අයිස්ලන්තය, වගේ පොඩි රටවල්වලට රුසියාවට තියන හයිය නැ. ඒකෙන් අදහස් වෙන්නේ නැ කියන දේ කරන්නම ඔනේ කියලා. නමුත් ලොකේ බහුතර රටවල් කිව්වොත් සම්බාදක දාන හේතුව සාදාරනයි කියලා ඔලුව නමන්න වෙනවා. ලොරි ටොක් දුන්නට එතනදි උන්ට අපිව ඔනේ නැ, අපිට උන් ඔනේ මිසක්.

නැ එහෙම නැ......උන්ට අපිව ඕන...
 
adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පට්ට ආතල් එක

    USA කාරයන්ට මෙච්චර කල් කරගන්න බැරිවෙච්චි ඒව දැන් ඉල්ලන පරක්කුවෙන් දෙනව
    ඕකුන් තව මොන මොනා දායිද දැන් නෑ හෙට අනිද්ද,,
    දාන දාන එක මෙහෙන් ඕකේ ඕකේ වෙනව

    ඕකේ ඕකේ කියල මෙහෙ ඇවිල්ල රට බේරගත්වීරය වෙනව

    සිරස එකෙන් රනිල්ට කැපිල්ල දාන ගමන් මෛත්‍රීව උස්සල තියනව,,මෛත්‍රීගෙ ඔක්කොම ප්‍රොමෝශන් කරන්නෙ සිරස එකෙන් දැන්
     
    හරි සම්බාධක දැම්ම කියමු...අපිට මොනාද නැති වෙන්නේ?

    සල්ලි!

    දැන් උණ් කියන විදිහට රට කරනවා කියමු..උණ් කියපු විදිහට වාර්තාව පිළීඅරගෙන අපිට මොනාද නැති වෙන්නේ?

    අපේ රට!

    ඒ දෙකෙන් මොකක් නැති වෙනවටද කැමති?

    සල්ලි නැති වෙනවට බය නම් යුරෝපය තරහ වෙනවට බය නම් කෙලින්ම යුද්ධ නොකර ප්‍රභාකරන්ට රට දුන්න නම් හරි....
     
    මේ වැඩෙන් හමුදාවත් ගැස්සිලා කියලා තමයි ආරංචිය....හමුදා කුමන්ත්‍රණයක් වෙලා හමුදා පාලනයක් එයිද දන්නෙත් නැ.......අනේ ටොයියෝ රටකට කරපු විනාසය
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම සම්බාධක දාන්න බැරි...මේ වාර්තාව එහෙම පාවිච්චි කරන්න බැරි නිසා...අපිට අපේම පරණගම වාර්ගාව අරගෙන අපේ රට ආරක්ෂා කරන්න තිබ්බ.....

    මෙතන සිද්ද වෙන අසාධාරණ දේ අනිත් රටවල් හිටන් පිළිගත්තා.....

    ඉස්සර වගේ ඇමරිකාවට දැන් තනියෙන් නටන්න බැ....

    එහෙම සම්බාධක දාන්න බැ...යුරෝපය මාළු ගන්න එක නැවැත්තුවේ වෙන කෙහෙල්මලකට මිසක් යුධ අපරාධ හින්දා නෙමෙයි

    මහින්ද ඔස්ට්‍රේලියාවයි නව සිලන්තයයි අල්ලන් හිටියේ..අපි මෙහෙ ඇන්ක්ර වහනවා කිව්ව ගමන් නව සිලන්තය කට වහගත්තා...ඒ වගේ තමයි අපේ අතෙත් තියනවා කාඩ් ඒවා ප්ලේ කරන්නේ නැතුව පරාජය බාරගන්නේ නැ....

    කරන්න පුළුවන් උපරිමය ඇමරිකාවයි යුරෝපයේ සමහර රටවලුයි අපට සම්බාධක දාන්න එක...ඒකත් අඩු ඉඩක් තිබ්බේ....කෙලින් හිටියා නම් අපිව තරහ කරගන්න ඇමරිකාවවත් කැමති නැ....

    හරි සම්බාධක දැම්ම කියමු...අපිට මොනාද නැති වෙන්නේ?

    සල්ලි!

    දැන් උණ් කියන විදිහට රට කරනවා කියමු..උණ් කියපු විදිහට වාර්තාව පිළීඅරගෙන අපිට මොනාද නැති වෙන්නේ?

    අපේ රට!

    ඒ දෙකෙන් මොකක් නැති වෙනවටද කැමති?

    සල්ලි නැති වෙනවට බය නම් යුරෝපය තරහ වෙනවට බය නම් කෙලින්ම යුද්ධ නොකර ප්‍රභාකරන්ට රට දුන්න නම් හරි....

    ඒක තමයි බන් කියන්නේ රටක් තවත් රටක් එක්ක තරහා උනාම උන් අදාල කාරනාවට නෙමෙයි කේස් අදින්නේ. සජින්වාස් හිරේ ගියේ වත්කම් කේස් එකටද? නැනේ, සිල්ලර නඩුවකටනේ. ඒ වගේ තමා. ලන්කාවත් එක්ක ලොකේ රටවල් තරහා උනාම, මානව හිමිකම් ඔනේම නැ වෙන ඔනා වැල් බයිලයක් කිව්වැකි. කසල තේ එවනවා කියලා තේ බැන් කරයි. ඇයි අපි එපා කියන්නද?
     
    මුන්ට කන්න දෙන රස්සාවේ එකා තොපේ ගැනිව මට දියං නැත්තම් මම තොට කන්න අඳින්න ඉඩ තියන්නේ නැ කිව්වොත්...මුන් ගැනිව අම්මව වුනත් දෙයි
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අතුකපනවා...තැඹිලි බානවා..ගෙඩි කඩනවා

    ඉල්ලන් තොන්ඩුදාගන්නවා...
    ඉල්ලන් කනවා...
     
    ඒක තමයි බන් කියන්නේ රටක් තවත් රටක් එක්ක තරහා උනාම උන් අදාල කාරනාවට නෙමෙයි කේස් අදින්නේ. සජින්වාස් හිරේ ගියේ වත්කම් කේස් එකටද? නැනේ, සිල්ලර නඩුවකටනේ. ඒ වගේ තමා. ලන්කාවත් එක්ක ලොකේ රටවල් තරහා උනාම, මානව හිමිකම් ඔනේම නැ වෙන ඔනා වැල් බයිලයක් කිව්වැකි. කසල තේ එවනවා කියලා තේ බැන් කරයි. ඇයි අපි එපා කියන්නද?

    ලංකාවත් එක්ක කොහෙද බං රටවල් තරහා වෙලා තියෙන්නේ? තොට අමු කැවිලාද?

    යුරෝපයයි ඇමරිකාවයි අපිට කවදත් ලෙඩ ඇද්දා...එහෙම කියලා අපි ප්‍රභාකරන්ව මරන්නේ නැතුව හිටියද? යුද්ධය කරලා රට ආරක්ෂා කරන එක නවත්තලා රට බෙදුවද?

    ලැජ්ජයි ඕයි තොපි වගේ පිම්පි පිරිමි වෙච්ච එක ගැන...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැ එහෙම නැ......උන්ට අපිව ඕන...
    ලෙවරේජ් එක මොකක්ද කියහන්කො.. ත්‍රිකුනාමල වරායද? තෙල් සම්පතද? තෙරුම් ගනින් යතාර්තය, ඇමෙරිකන් උන්ට ලන්කාවට ගහන්න ඔනේ නම්, මේ කොල කැලි අත්සන් කර කර ඉන්න ඔනේ නැ බන්. isis උන් ඉන්නවා කිව්වා, වාර්තා ටිකක් ගැහුවා, යුරොප් උන්ට පෙන්නුවා මහ යුකේ උන් ඔලුව වැනුවා ගුආම් බේස් එකට් මැසේජ් එක ගැහුවා නැව පාක් කලා කොලබ වරායේ, දීලා ඇද්දා.. ඇයි රුසියාව එපා කියන්නද? ඉන්දියාව පරිප්පු දාන්නද? චීනේ එපා කියන්නද? මෙතන මේ ගමේ මිනිස්සුන්ට ඇමෙරිකන් බිල්ලො මැව්වට එහෙම එකක් නැ කියලා හැමොම දැන් දන්නවා බන්..
     
    උඹ දන්නවාද ප්‍රභාකරන් ව 2009 දි මරන්න හදද්දි ඇමරිකාව ප්‍රභාකරන්ව බේරගන්න හැදුව බව?

    ඒක ගෝටායි මහින්දයි ප්‍රතික්ෂේප කරපු බව දන්නවාද?

    ඒ තරහ තියෙන්නේ....තොපි අපි කියපු විදිහට හිටියේ නැ කියලා.....

    අපි යටත් වෙනවාද?

    මේක අපිට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වාර්තාවත් හරියට කෙලින් හිටියොත්....ඇමරිකාවට ඔලුව නමලා කවදාවත් බේරෙන්න බැ.....බේරිච්ච රටක් නැ..
     
    ලෙවරේජ් එක මොකක්ද කියහන්කො.. ත්‍රිකුනාමල වරායද? තෙල් සම්පතද? තෙරුම් ගනින් යතාර්තය, ඇමෙරිකන් උන්ට ලන්කාවට ගහන්න ඔනේ නම්, මේ කොල කැලි අත්සන් කර කර ඉන්න ඔනේ නැ බන්. isis උන් ඉන්නවා කිව්වා, වාර්තා ටිකක් ගැහුවා, යුරොප් උන්ට පෙන්නුවා මහ යුකේ උන් ඔලුව වැනුවා ගුආම් බේස් එකට් මැසේජ් එක ගැහුවා නැව පාක් කලා කොලබ වරායේ, දීලා ඇද්දා.. ඇයි රුසියාව එපා කියන්නද? ඉන්දියාව පරිප්පු දාන්නද? චීනේ එපා කියන්නද? මෙතන මේ ගමේ මිනිස්සුන්ට ඇමෙරිකන් බිල්ලො මැව්වට එහෙම එකක් නැ කියලා හැමොම දැන් දන්නවා බන්..

    මෝඩයෝ එහෙම හේතුවත් නැතිව රටකට එන්න බැ...හේතුවක් හදා ගන්න ඕනා.....

    ඇමරිකාවට එහෙම ලංකාට ගහන්න තරම් අමාරුවක් නැ.....ඉස්සර ඉරාකයට වගේ ඇමරිකාවේ ලංකාවට විරෝධයක් නැ...මෙතන වෙන්නේ යුගෝස්ලාවියේ වෙච්ච දේ...

    ලෙවරේජ් එකද? උඹ දන්නවද බං ලෙවරේජ් එක කියන්නේ මොකද්ද කියලා?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවත් එක්ක කොහෙද බං රටවල් තරහා වෙලා තියෙන්නේ? තොට අමු කැවිලාද?

    යුරෝපයයි ඇමරිකාවයි අපිට කවදත් ලෙඩ ඇද්දා...එහෙම කියලා අපි ප්‍රභාකරන්ව මරන්නේ නැතුව හිටියද? යුද්ධය කරලා රට ආරක්ෂා කරන එක නවත්තලා රට බෙදුවද?

    ලැජ්ජයි ඕයි තොපි වගේ පිම්පි පිරිමි වෙච්ච එක ගැන...

    මම කිව්වේ රටක් තරහා උනොත් කියලා, "උනොත්" කියලා කීවම බන් වෙන දේ තමා කිව්වේ. මහින්ද ගිය සතියේ ජනාදිපති වෙලා හිටියනම්, පිම්පියා වෙන්නේ මමද උබද කියලා බොට තෙරෙනකොට කල් යයි.. මට ටිකට් බුක් කලා පාස්පොට් එක ගත්ත, කටුනායක ගියා. බොට එහෙම බැනේ. සම්බාදක දැම්මොත් බතලා කාලා හරි මේකේ ඉන්න වෙන්නේ බොලාලට මිස මට නෙමෙයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෝඩයෝ එහෙම හේතුවත් නැතිව රටකට එන්න බැ...හේතුවක් හදා ගන්න ඕනා.....

    ඇමරිකාවට එහෙම ලංකාට ගහන්න තරම් අමාරුවක් නැ.....ඉස්සර ඉරාකයට වගේ ඇමරිකාවේ ලංකාවට විරෝධයක් නැ...මෙතන වෙන්නේ යුගෝස්ලාවියේ වෙච්ච දේ...

    ලෙවරේජ් එකද? උඹ දන්නවද බං ලෙවරේජ් එක කියන්නේ මොකද්ද කියලා?
    තෙරෘමක් නැ කතා කරලා. ඔකේ. ඔකේ..

    මයි බැඩ්.. යු ආ රයිට්.. :(:(:(:(:(
     
    මම කිව්වේ රටක් තරහා උනොත් කියලා, "උනොත්" කියලා කීවම බන් වෙන දේ තමා කිව්වේ. මහින්ද ගිය සතියේ ජනාදිපති වෙලා හිටියනම්, පිම්පියා වෙන්නේ මමද උබද කියලා බොට තෙරෙනකොට කල් යයි.. මට ටිකට් බුක් කලා පාස්පොට් එක ගත්ත, කටුනායක ගියා. බොට එහෙම බැනේ. සම්බාදක දැම්මොත් බතලා කාලා හරි මේකේ ඉන්න වෙන්නේ බොලාලට මිස මට නෙමෙයි..

    අනේ හරකෝ තමුසෙලා වගේ අම්මව හිටන් විකුණන් කන පාදඩයෙක් නෙමෙයි මම....සම්බාධක දායි කියලා රට පාවා දෙන පිම්පියෙක් නෙමෙයි...

    එහෙම රටකට සම්බාධක දාන්න බැ......ඇමරිකාවෙන් අපිට මහ ලොකු ලබ්බක් හම්බෙන්නනේ නැ කොහොමත්....මේක ඇමරිකාවේන් තනිකර රන් කරන ලෝකයක් නෙමෙයි....

    මහින්ද හිටියා නම් කෙලින්ම වාර්තාව ප්‍රතික්ෂේප කරනවා
     
    තෙරෘමක් නැ කතා කරලා. ඔකේ. ඔකේ..

    මයි බැඩ්.. යු ආ රයිට්.. :(:(:(:(:(

    ඔව් බං උඹලා වගේ පිම්පියෝ එක්ක කතා කරලා තේරුමක් නැ...සම්බාධක වගේ බොරු බියක් මවා ගෙන රටක්ම පාවලා දෙන පිම්පියෝ...උඹේ අරක කපා ගනින්.....පිම්පියා
     
    ලංකාවට එරෙහිව තියන වාර්තාව අපිට හොඳට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් එකක්....මහින්ද හිටියා නම් ඒක කරනවා...ඒ නිසා තමයි ඇමරිකාව මහින්දව ගෙදර යැව්වේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවට එරෙහිව තියන වාර්තාව අපිට හොඳට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් එකක්....මහින්ද හිටියා නම් ඒක කරනවා...ඒ නිසා තමයි ඇමරිකාව මහින්දව ගෙදර යැව්වේ
    මේවා දකිනකොට අහන්න නැතුව ඉන්නත් බැ. මටම මඩු වල්ගෙන් ගහගන්න ඔනේ අහනවට. හැබැට ගිය චන්දෙට ඇමෙරිකන්කාරයො කීයක් විතර ලන්කාවෙ චන්ද දැම්මද? දැන් උබ කියනවා මහින්දව ගෙදර යැව්වේ ඇමෙරිකාවලු. ඒ අස්සේ කියනව ඇමෙරිකාවට ලන්කාවට මුකුත් කරන්නත් බැරිලු.. ඉතින් යකො රටේ නායකයා වෙනස් කලා කියලා කියන්නේ උබමනේ ඇමෙරිකාව..
     
    අනේ ගොන් බුරු පැටියෝ.....මේ ලෝකේ රජයවල් වෙනස් කරන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ ඡන්දෙන් විතරක් නෙමෙයි..පවතින රජයකට එරෙහිව ජන මතය හදන්නත්, විපක්ෂය සුදානම් කරලා පුහුණ කරලා, සංවිධානය කරලා පවතින රජය පෙරලන එකත් මහ දෙයක් නෙමෙයි....ඇමරිකාව ඒ දේ ඕන තරම් කරලා තියනවා....

    1990 ගණන් වල යුගෝස්ලෝවියා, බෙල්ජියම, යුක්රේනය ඒ වගේම වෙනිසියුලාවේ කරන්න හැදුවා
    1953 දි ඉරානයේ කළා.....

    ඇමරිකාවේ තියන සි අයි ඒ එකට සම්බන්ධ USAID එකෙන් එහෙම කරලා තියනවා ඕන තරම්.....

    උඹ හිතනවාද උඔ ගිහින් ඡන්දෙ දාලා මහින්ද යැව්වා කියලා..,උඹවත් එ වගේ සැහෙන ගාණක් ඒ තත්ත්වයවට පත්කරනවා ඇමරිකාව.....දේශපාලන පක්ෂ, මාධ්‍ය සිවිල් සංවිධාන, එන් ජි ඔ මාර්ගයෙන්......

    උඹ තාම පොඩියි එක්කෝ බොළඳයි ඇමරිකාව ලෝකේ ගහලා තියන ගේම් ඉගෙන ගන්න...

    ඇමරිකාව මහින්දව ගෙදර යවන්න හැදුවේ 2010 දි....හොයලා බලපන් 2010 දි ඇමරිකාව ෆොන්සේකා ගේ ඡන්දෙට සල්ලි වියදම් කලාද නැද්ද කියලා!

    සම්බාධක ගැන කතා කළාට උඹලට ලෝකේ වෙන දේ ගැන දැනුම හරි අඩුයි....

    ලංකාවෙන් පිට ලෝකය ලංකාවේ මහින්ද එලවිම දකින්නේ ඇමරිකන් රෙජිම් චේන්ජ් එකක් විදිහට තමයි
     
    ජවිපෙට ඡන්ද කරන්න ඇමරිකන් එම්බසි එකෙන් සල්ලි දෙන බවත්....අනුර කුමාරයාට සි අයි ඒ කාරයා කියලා චෝදනා එන්නෙත් නිකම් නෙමෙයි කියන එක මතක තියා ගන්න....

    ඇමරිකාවෙන්ම පිළි අරන් තිබ්බා...ෆොන්සේකා ගේ ඡන්දය පිටි පස්සේ ඔවුන් සිටි බවත්.....ජවිපෙ තමන් දුන් සල්ලි හොරකම් කළ බවත්