ඒක තීරනය වෙන්නේ රටේ බලය අනුව. රුසියාවට ඇමෙරිකාව කිව්වොත් තොපිට ඇමෙරිකන් කම්පැනි එක්ක ගනුදෙනු බැ කියලා, උන් අප්සෙට් ගන්නේ නැ. මොකද උන්ට ලොකේ යම් බලයක් තියනවා. නමුත්, මාලදිවයින්, ජපානේ, කොරියාව ලන්කාව, බන්ග්ලශේය, නේපාලය, සිරියාව, ග්රීසිය, මොල්ටාව, අයිස්ලන්තය, වගේ පොඩි රටවල්වලට රුසියාවට තියන හයිය නැ. ඒකෙන් අදහස් වෙන්නේ නැ කියන දේ කරන්නම ඔනේ කියලා. නමුත් ලොකේ බහුතර රටවල් කිව්වොත් සම්බාදක දාන හේතුව සාදාරනයි කියලා ඔලුව නමන්න වෙනවා. ලොරි ටොක් දුන්නට එතනදි උන්ට අපිව ඔනේ නැ, අපිට උන් ඔනේ මිසක්.
නැ එහෙම නැ......උන්ට අපිව ඕන...


