අපිරිසිදු ගැහැණියක්

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මොන් කරන්නද...සල්ලි වලට..ඈත්ත නෙත්ත යට ගහන එක සුලු දෙයක්..හෙට ඔය දේ අපේ
    කෙනෙකුට වෙන්න පුලුවන්.
    අනිවාර්යයෙන්ම මචන්...අසාදාරනය හෑමතෑනම.සල්ලි වලට ගෑනියෙක්ගෙ ආත්මයවත් වටින්නෙ නෑති වෙලා.:(
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    hena gahapan kalakannninta,,kellek ohoma iwasanna puluwanda yakune,,manuzza kamin hitapalla,,ka...i ballonta henama gahapiya,,
    අනිවාර්යයෙන්ම මචන්...අසාදාරනය හෑමතෑනම.සල්ලි වලට ගෑනියෙක්ගෙ ආත්මයවත් වටින්නෙ නෑති වෙලා.එ කෙල්ලට හිතෙන්න ඈති තවත් ජිවත් වෙලා මොකටද කියල..යුක්තිය පසිදලන තෑනත් අද වෙනවිට බලු කුඩුවක් වෙලා...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    justice2.jpg
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Bullshit !

    absolute crap of a story.. if this is true, give me the actual place, court and the date of this trial !

    Rape cases are usually heard on a closed room.. and if the Lawyer wants too, the victim can request a private hearing in the Judge's room !
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    පව් බන්...මේ වගේ කරන උන්ටමනෙ හරියන්නෙ...Shit...නීතියෙන් බේරුනත් අනිවා ඔව්වට විදවන්න වෙනවා
    :(
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඕනම පර වැඩකට කථාකරන lawyer ලා ඉන්නකම් වල් වනචරයන්ට ඕන ඕන විදිටය තමුන්ගෙ කාමුක අශාවන් ඉටුකරගන්න පුලුවන්. මහ ජරාම රස්සවක් තමයි ඕක. හොදට කරන මිනිස්සුත් ඉන්නවා. සල්ලිවලට අම්මව දූෂණය කලත් මුන් නඩුව කථාකරනව. :(:(:(:(
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ඕනම පර වැඩකට කථාකරන lawyer ලා ඉන්නකම් වල් වනචරයන්ට ඕන ඕන විදිටය තමුන්ගෙ කාමුක අශාවන් ඉටුකරගන්න පුලුවන්. මහ ජරාම රස්සවක් තමයි ඕක. හොදට කරන මිනිස්සුත් ඉන්නවා. සල්ලිවලට අම්මව දූෂණය කලත් මුන් නඩුව කථාකරනව. :(:(:(:(
    ow machan atta..