අපිව අඬවපු කළා නිර්මාණ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම ඒවා ගොඩක් තිබ්බා. දැන් නම් මතකත් නෑ බන්. ගොඩක් කාලෙකින් එහෙම නිර්මාණයක් දැක්කේ නෑ.

    මේ ලඟදි,
    beauty and the beast මූවි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ගිහින් ඩේටා ගැන මතක් වෙලා ඇඬුනා බන්

    :rofl:
     

    nishanraiden

    Junior member
  • Jul 16, 2010
    109
    7
    18
    Poland
    MV5BYTNhZDFkN2ItMmZjNy00ODUwLTk1Y2MtMDZhYTA2N2MyNDU5XkEyXkFqcGdeQXVyMTMxODk2OTU@._V1_.jpg


    True that :yes:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පොත්-සෙංකොට්ටන්,මළ උන්ගේ අවුරුදු දා,මිනිසෙකුගේ ඉරනම ෂොලගොව්ගෙ කෙටි කතාවක්,ෂේන්,බැද්දෙගම
    මූවි-ලයිෆ් ඉස් බියුටිෆුල්,ග්‍රීන් මයිල්,ග්‍රේව් ඔෆ් ද ෆයර් ෆ්ලයිස්,ඉන් ටු ද වයිල්ඩ්,මයිනා ටැමිල්,ගැන්ග්ස්ටර්,හයි වේ හිංදි.
    සින්දු-කුඩා ගමේ ගම් මැද්දේ,මා මළ පසු සොහොන් කොතේ
     
    • Like
    Reactions: Johnnie_Walker