අපිව අත්අඩංගුවට ගන්නවලු.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    math balagena inne CID ******* ape gedarata enakan thamai

    Microsoft eka monopoly kiyala, software wala source open karanna kiyala European union ekenuth microsoft ekata nadu damma.

    ekata ape ********* rate wenne mulu lokema wenne nathi dewal

    pita rata company walata salli hamba karala dena widihata thamai ape rate wada sidda wenne.. neethi sammatha wenneth ehemai

    lankawe minihek ge deyak horakan karapuwata, ape raten pita ratata horen yawana dewal walata, Gene mankollayata kisi deyak karanne na.

    Another joke like pornstar joke :lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වාණිජ පරමාර්ථයෙන් මේවා use කරන්න බෑ කියන්නේ අපි ෂොප් වලින් ගන්න computer එකට මේ හොර කොපි install කරලත් දෙන්න බෑ කියන එක.. එතකොට කෙල වෙන්නෙත් අපිටමනෙ..
    අපි නම් ඔයේ ඕන OS එකක් එකකේ වැඩ කරයි එත් ICDL විතරක් කරලා එන ඇන්ටිලා අංකල්ලාට තමයි කෙල වෙන්නේ.. එයාල දන්නේ Microsoft software එක්ක වැඩ කරන්නනේ..
     
    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    :growl::growl::growl: යකෝ මුන්ට මොන අමාරුවක් හැදිලද.. සොෆ්ට්වෙයාර් ගැන හොයන්න යන්නේ.. අපි කොම්පියුටර් එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.. ඔරිජිනල් සොෆ්ට්වෙයාර් ගන්න ගියාම ඊට වඩා සල්ලි යනවා.

    කොමිස් ගහන, ජරාව කන ඇමතිලටයි ආණ්ඩුවෙ ආයතන වල වැඩ කරන කාලකන්නි ජරා පප්පන්ටයි පුළුවන් ඔවා සල්ලි වලට ගන්න..

    හොර සොෆ්ට්වෙයාර්ස් තියෙන උන් අල්ලන එක නෙමෙයි කරන්න ඔනේ ලංකාව වගේ රටකට සොෆ්ට්වෙයාර්ස් අඩු ගාණකට දෙන එකයි කරන්න ඔනේ..

    ඇයි යකෝ අපි හොර සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කළා කියලා මයික්රෝසොෆ්ට් එක වහන්න වෙනවද? නෑ නේ..

    ගෙවල් වලට ආවොත් ඔකුන්ට ගහලා එලවන්න ඔනේ.. මල මගුලක්නේ යකෝ මෙක...
    :growl::growl::growl:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එතකොට ආණ්ඩුවේ computer වල තියෙන්නේ සල්ලි දීල ගත්ත ඒවා වෙන්නැති.
    හිනා කාල මැරෙනවා ඕයි.:lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගොඩක් රාජ්‍ය ආයතන දැන් අලුත් computer ගන්නකොට genuine Microsoft OS with license කියල තමයි ටෙන්ඩර් දාන්නේ එත් OS install කලාට key1 දාන් නෑ.. ඒවා ඉතින් එතන ඉන්න වැඩ දන්න එඋන්, උන්ගේ computers වලට දාගන්නවා..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :growl::growl::growl: යකෝ මුන්ට මොන අමාරුවක් හැදිලද.. සොෆ්ට්වෙයාර් ගැන හොයන්න යන්නේ.. අපි කොම්පියුටර් එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන්.. ඔරිජිනල් සොෆ්ට්වෙයාර් ගන්න ගියාම ඊට වඩා සල්ලි යනවා.

    කොමිස් ගහන, ජරාව කන ඇමතිලටයි ආණ්ඩුවෙ ආයතන වල වැඩ කරන කාලකන්නි ජරා පප්පන්ටයි පුළුවන් ඔවා සල්ලි වලට ගන්න..

    හොර සොෆ්ට්වෙයාර්ස් තියෙන උන් අල්ලන එක නෙමෙයි කරන්න ඔනේ ලංකාව වගේ රටකට සොෆ්ට්වෙයාර්ස් අඩු ගාණකට දෙන එකයි කරන්න ඔනේ..

    ඇයි යකෝ අපි හොර සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කළා කියලා මයික්රෝසොෆ්ට් එක වහන්න වෙනවද? නෑ නේ..

    ගෙවල් වලට ආවොත් ඔකුන්ට ගහලා එලවන්න ඔනේ.. මල මගුලක්නේ යකෝ මෙක...
    :growl::growl::growl:

    උඹේ කතාව ඇත්ත මචෝ.. අපේ රටේ ජාන සම්පත් පිටරටවල් මංකොල්ලකනවා, අපේ රටේ දේවල් වලට පිටරටවල් වලට පේටන්ට් බලපත්‍ර ගන්නවා ඒවා වලට මුකුත් කියන නෑ.. මිනිස්සු අමාරුවෙන් computer1 ගත්තම එකේ OS එකට computer1 ගත්තාටත් වඩා සල්ලි යනවා.. එක පෙන් නැද්ද දැන් නෑ..
    දැන් XP වලට Updates මුකුත් එන් නෑ, දැන් අලුතෙන් හදන හාඩ් ඩිස්ක් වලට xp install කරන්නත් බැරි වෙන්න හදන්නේ. ඉතින් දැන් මෙයාල OS out කරන ගානේ ඒවා ගන්න අපිට කොහෙන්ද සල්ලි??
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    වාණිජ පරමාර්ථයෙන් මේවා use කරන්න බෑ කියන්නේ අපි ෂොප් වලින් ගන්න computer එකට මේ හොර කොපි install කරලත් දෙන්න බෑ කියන එක.. එතකොට කෙල වෙන්නෙත් අපිටමනෙ..
    අපි නම් ඔයේ ඕන OS එකක් එකකේ වැඩ කරයි එත් ICDL විතරක් කරලා එන ඇන්ටිලා අංකල්ලාට තමයි කෙල වෙන්නේ.. එයාල දන්නේ Microsoft software එක්ක වැඩ කරන්නනේ..

    :yes::yes::yes:

    FOSS FTW! :D
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :rofl: kohomada danne naa mun pirate copy anduna ganne :rofl: api automatic update karanava dakkahama unata duka hithunoth :lol:
    hehee
    pirates-of-the-burning-sea-20080213064318556.jpg
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    KAR*** WE*** PUTHALA...issella RAID eka patan ganna ona rahas policeiye computers walin..mun apiwa alanna ennet hora copy use karala ne..nodakin
     
    Legacy_Kane

    Member
    Jan 5, 2011
    18
    1
    0
    microsoft keriyata thiyena salli madida ahinska api wage rata wal valin panath gahagena thava kolla kanna hadanne okata vehi nethi hena 7ma gahapiya paraya:growl::growl::growl::growl::growl:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    micro soft එකෙන් තිස්සයට කුට්ටියක් එනවා ඇති තිස්සයගෙ පුක ඉක්කා ගාහනව වගෙ