අපිව පාවා දී අදට මාසයයි
අපේ අහිංසක හංස චන්ද වලින් අපව රවටා බලය අරගෙන ජනාදිපති වෙලා අන්තිමට අපිට ද්‍රෝහී උන ඒ දවස ඔක්තෝම්බර් 26 ඔබට මතකද? අද නොවෙම්බර් 26 හිමිදිරි උදෑසන.අදට මාසයකට කලින් සිදු උන ඒ අමිහිරි අත්දැකීම .ඇත්තටම මූ අපිව කෑවා.යම් පුද්ගලෙය්ක් විශ්වාස කිරීම රැවටීමක් නෙවෙයි.එය අපේ දුර්වල තාවය.අපි වටකොට මූට පහර දෙමු

paarata bahala chanda daapu ewunge ada thiyena mathaya mokakda kiyala ahala balapan