අපිව බේරගන්න

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    කවුරු හරි ගාව අර rmv වාහන නම්බරේ ගැහුවම විස්තර එන app එක තියේ නම් මේ නම්බර් එක පොඩ්ඩක් ගහල බලපන්. absoloute owner විදිහට jhonston fernando කියලා එනවද කියල.

    KW 3495 or KV 3495
    FqzUAQN.png

    ab owner penanne na yako ehema :lol:

    pake surname eka ne
    sampayo :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩිස්ක්වරියේ අයිතිකරු තමා මහා මොළ කරු වෙන්න ඕන. මූට කොහෙන්ද ඩිස්කවරි ගන්න මනි
     
    • Like
    Reactions: silentsahan