අපිව NATO එකට ගන්න ඕනේ නෑ- සෙලෙන්ස්කි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රටක් රකින මුවාවෙන් විනාශ කරන්න නායකයෙකුට පුළුවන් කියල පෙන්නන එක උදාහරණයක් මේක. තව උදාහරණයක් තමයි ගොටාබය
    Gotabaya Hitiye Nethnam LTTE Eka puketh erala yanne😅

    Hodama Example Eka thama Anura Kumara Dissanayake🤣
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,011
    6,722
    113
    ගග අද්දර
    They have zelensky we have akd 😅 both are jokers. Okun dennama ekama usada koheda MN hitanne 😂

    Gotabaya Hitiye Nethnam LTTE Eka puketh erala yanne😅

    Hodama Example Eka thama Anura Kumara Dissanayake🤣
    E kale mun hitiya nam tawama press conference tiyanwa covid Gena warn kale ne kiyala kalin. 😂
    ------ Post added on Dec 17, 2025 at 8:54 AM
     
    • Like
    Reactions: sajith.xp.pk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    රටක් රකින මුවාවෙන් විනාශ කරන්න නායකයෙකුට පුළුවන් කියල පෙන්නන එක උදාහරණයක් මේක. තව උදාහරණයක් තමයි ගොටාබය

    ගෝටාබය නෙවෙයි ගෝතබයියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    They have zelensky we have akd 😅 both are jokers. Okun dennama ekama usada koheda MN hitanne 😂

    E kale mun hitiya nam tawama press conference tiyanwa covid Gena warn kale ne kiyala kalin. 😂
    ------ Post added on Dec 17, 2025 at 8:54 AM
    කුණාටුව එනවා කියලා කිව්වේ නෑ කියලා විපක්ෂයට නඩු දානවා කියපු ජෙප්පෝ කොච්ඩ් කාලේ හිටියා නම් කොහොම ආතල් ටිකක් බලාගන්න තිබ්බා ද කියලා හිතෙන කොටත්ත් බය හිතෙනවා😁😁😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    thawa AKD
    තාම නෑ. ඉස්සරහර බලමු!

    Gotabaya Hitiye Nethnam LTTE Eka puketh erala yanne😅
    යුද්දෙ කාලෙ උන්දැ රටේ පාලකය නෙවෙයි. උඹටත් ටැපලෙනවා වැඩියි නේද?
    Hodama Example Eka thama Anura Kumara Dissanayake🤣
    තාම නෑ. ඉස්සරහර බලමු!
    ------ Post added on Dec 17, 2025 at 9:03 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    රටක් රකින මුවාවෙන් විනාශ කරන්න නායකයෙකුට පුළුවන් කියල පෙන්නන එක උදාහරණයක් මේක. තව උදාහරණයක් තමයි ගොටාබය

    ගෝඨා රටේ බලය අරන් ඕනකමින් රට විනාස කරා කියලද කියන්නේ? මොන්ටිසෝරි ළමයි වගේ බං උඹලත්..🤣

    කුණාටුව එනවා කියලා කිව්වේ නෑ කියලා විපක්ෂයට නඩු දානවා කියපු ජෙප්පෝ කොච්ඩ් කාලේ හිටියා නම් කොහොම ආතල් ටිකක් බලාගන්න තිබ්බා ද කියලා හිතෙන කොටත්ත් බය හිතෙනවා😁😁😁

    උෟට කඩේ යන උන් තමයි අර වගේ ගොන් කථා කියන්නේ..මොකද උෟ නේ කොරෝනා පිහිටෙන් තවත් රට අවුලවලා පච ගහලා රටේ ජනාධිපති වුනේ..😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ගෝඨා රටේ බලය අරන් ඕනකමින් රට විනාස කරා කියලද කියන්නේ? මොන්ටිසෝරි ළමයි වගේ බං උඹලත්..🤣

    උෟට කඩේ යන උන් තමයි අර වගේ ගොන් කථා කියන්නේ..මොකද උෟ නේ කොරෝනා පිහිටෙන් තවත් රට අවුලවලා පච ගහලා රටේ ජනාධිපති වුනේ..😅
    ඒ කාලේ ජෙප්පෝ කොවිඩ් කෑම්ප් වල යකා නැටුව මතක ද? කෝපි බොන්න බෑ කිරි නෑ අනන් මනන් කිය කියා
    හදුන්නෙත්ති 5000 මදි කියලා මැරන්න ගියා😂
     
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    හොඳ වැඩෙ රුසියාවත් එක්ක ඉන්නෙ නැතුව සුද්දාගෙ ලනු කැවා. පස්සෙ උන් එකට join වෙන්නත් ba kiwwwua Ukraine ta
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,642
    113
    35
    Spain
    රටක් රකින මුවාවෙන් විනාශ කරන්න නායකයෙකුට පුළුවන් කියල පෙන්නන එක උදාහරණයක් මේක. තව උදාහරණයක් තමයි ගොටාබය
    එතකොට ළපකොටා? උඹලට අවුරුදු 5 යනකොට එක හොඳටම තේරුම් වෙලා තියේවි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කුණාටුව එනවා කියලා කිව්වේ නෑ කියලා විපක්ෂයට නඩු දානවා කියපු ජෙප්පෝ කොච්ඩ් කාලේ හිටියා නම් කොහොම ආතල් ටිකක් බලාගන්න තිබ්බා ද කියලා හිතෙන කොටත්ත් බය හිතෙනවා😁😁😁
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
    අපේ රට කක්කුස්සියක් කරා.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    අනිච්චවතා සංකාරා කියල තමා

    400 mm යටවෙනවා
    69 mm යටවෙනවා

    ඔන්න ඔතන තමයි හිනාවෙන ප්‍රශ්නය තියෙන්නේ.
    මේ පොඩි දෙය සරලව වටහා ගන්න බැරිනම් ඉතින් මට කියන්න තියෙන්නේ
    අනිච්චවතා සංකාරා කියල තමා
    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං

    මාරයි
    ඔය රටවල් යටවෙන්නේ අවු 10 කට සැරයක් වගේ.
    සමහරක් රටවල් මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටලා තියෙනේ.
    කොලඹ මාස 12 ට දොළොස් පාරක් යටවෙනවනේ.
    තොට ඒ ටික වටහාගන්න බැරි වෙන්නේ
    මොලේ කොහේ ද තියෙන්නේ.
    නිකන් ගොන් කතා කියලා නොන්ඩි වෙන්න එපා බං

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි
    .
    .

    .

    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.

    bump
    mokda me MR ta kade yana ya ada neddaa

    එහෙනම් එහෙනම් @2osama කැම්පේන් බයියෝ. මෙව්ව දැක්කම උඹේ ඇට වෙවුලනවා ඇති නේද 😹 😹 😹 😹 😹 😹 🤌 🤌 🤌
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    රටක් රකින මුවාවෙන් විනාශ කරන්න නායකයෙකුට පුළුවන් කියල පෙන්නන එක උදාහරණයක් මේක. තව උදාහරණයක් තමයි ගොටාබය

    මෝඩ කොටා