අපි අද ජාතියක් හැටියට හඬා වැලපෙන්න ඕන දවසක්...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    Janithata mokada ban une? Taama inawada? Umba eka atha arapu dawasey indan apita update nane e gani gana.
    Dan ketha wela ban.mata allanne ne dan

    FB-IMG-1652849963391.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Good should be seen as GOOD and Bad should see as BAD. Ending the war on this day is GOOD. We should easily this if we don't see through coloured glasses. If you have lived before 2008, you will remember how afraid we were even to get into a bus.

    Rest worst behaviours of Rajapaksas are BAD and thats also a proven thing.

    ඔබ 2008 ට පෙර ජීවත් වූවා නම්, අපි බස් රථයකට නැගීමට පවා බිය වූ ආකාරය ඔබට මතක ඇති.
     
    • Haha
    Reactions: kamalboost

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටින්ට පුක දෙන ගුපියන්ගෙ පොන්න තෙර්ඩ්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    හැබැයි මහින්ද එක හොද වැඩක් කරා,
    අපේ මිනිස්සුන්ට ඕන උනේ රජෙක් නේ ඒ උන නිට්ටාවට සුව කරා.
    දැන් ඉතින් රාවනා රජ්ජුරුවෝ නැගිටලා අවත් ඉන්ඩ වෙන්නේ චයිනා බේ එකේ නෙවී කෑම්ප් එකක
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මේ දුක් වීමත් වටේ යෑමක් නෙ. යුද්ධයෙ ඇතුලෙ තිබ්බ chaos එකම නෙමේද පස්සෙ රට තුලත් දිගටම කන්ටිනිවු උනේ. කොහොම හරි ගහල යුද්ධෙ ඉවර කරන්න කියලනෙ මිනිස්සු උනත් ඉල්ලුවෙ අන්තිම දවස්වල. මූලධර්ම නැති කොහොම හරි ගහන ක්‍රමේට තමයි ඉතින් රටේ ආණ්ඩුකරනය වෙන්නෙත්.

    මට තියෙන දුක රාජපක්ෂලගෙ රජවීම නෙමේ. ඔය මිනිස්සුන්ට යුද්ධ කරන්න ආරාධනා කිරීම ඇතුලෙ ඔය රජවීම ලියවිලා තියෙනව. ඒක නොවැළක්විය හැකි දෙයක්.

    මට තියෙන කණගාටුව මේ ගැටුම ඇතුලෙ තමන්ට සිද්ධ උන අයුක්තිය තාම කියාගන්න බැරුව ඉන්න සාමාන්‍ය සිවිල් මිනිස්සු ගැන. මේ කියන්නෙ 60 ගණන් වල ඉඳන්ම කාලය සලකල, රාජපක්ෂලගෙ පාලනය විතරක් නෙමේ. මේ වින්දිතයො පීඩිතයො අතරෙ දෙමළ සිංහල සිවිල් වැසියො දෙගොල්ලොම ඉන්නව. අයුක්තිය කියන්න බෑ කියන්නෙ සමාජය අහන්නෙ නෑ, කිරිබත් කන්න බිසී වෙලා. ඔතනින් සිංහල අයගෙ අයුක්තීන් වලට- ඒ කිව්වෙ දකුණෙ මාධ්‍යවේදියො සහ රජය/මිලිටරියත් එක්ක හැප්පෙන්න අවාසනාවන්ත වෙච්ච සිංහල මිනිස්සුන්ට සිද්ධ උන දේ- ගැන යම් හෝ අවධානයක් ලැබෙනව, ඒත් දෙමළ මිනිස්සුන්ට අර වගේ දහගුණයක බරපතල කතා ටිකක් තියෙනව තවමත් මේන්ස්ට්‍රීම් සමාජය අතශයින් පිළිකුල් කරන. එයාලට මිනිස්සුන්ගෙ ගෞරවය ලබන්න ඕනෙනම් වොයිස් ටීන් වලට ගිහින් සිංහල බෞද්ධත්වය සමරන සිංදුවක් කියන එක තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඔය ගැටලුව ඉතින් විසඳෙන්නෙ ඒ මිනිස්සු හිමීට දිරාපත්වෙලා තමන්ගෙ මතකයනුත් එක්ක ස්වාභාවිකව මැරිල ගියාට පස්සෙ. හරි ශෝක් විසඳුමක්. අතුරු දහන් වූවන්ගෙ අම්මල 100ක් විතර පහුගිය අවුරුදු දෙක ඇතුලත වයස නිසාම මැරිල කියල නිව්ස් එකක් දැක්ක මතකයි.

    ඒ ඇරෙන්න ඔය රාජපක්ෂ පවුල නිසා පසුව රටට උන හානිය ගැන දුකක් නෑ. කලින් කිව්වත් වගේ ආපහු අතීතය නිර්මාණය කරන්න දුන්නොත් කොහොම හරි ගහල ඉවරයක් කරල දාන්න සර් කියල රාජපක්ෂලම තමයි බහුතර සමාජය අතින් ඉල්ලෙන්නෙ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහ කොටිය හිටියනං අඩුගානේ වේල් තුන කාලා ආතල් එකේ ඉඳලා එකපාරට දිවියලෝකේ යන්නත් තිබුනා.
    මේ උට්ටා රට බේරගෙන අන්තිමට මිට්ටොන්ට කන්නත් නෑ පණ පිටිං අපායේ ඉන්න සෙට් කරා🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,787
    113
    මහ කොටිය හිටියනං අඩුගානේ වේල් තුන කාලා ආතල් එකේ ඉඳලා එකපාරට දිවියලෝකේ යන්නත් තිබුනා.
    මේ උට්ටා රට බේරගෙන අන්තිමට මිට්ටොන්ට කන්නත් නෑ පණ පිටිං අපායේ ඉන්න සෙට් කරා🤣
    මහ කොටියත් දියවැඩියාව හැදෙනකං කාල එකපාරට දිවියලෝකෙත් ගියානෙ

    ඌ හෙන ලක් කාරය බලාගෙන යනකොට
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22