අපි අපේ නොවු මෙදා...

Dec 6, 2007
447
6
0
අපි අපේ නොවු මෙදා...

අපි අපේ වෙන්නට පෙරුම් පිරූ එදා
රන් හුයෙන් දෑගිලි බැද
ආසිරි ගී මැද අපි අපේ වුනත්
අපි අපේ වෙලා අපි අපේ නොවු මෙදා...

දිගු අතැගිලි අතර මගේ දෑගිලි සිර කර
කොලොම් තොට මැයි ගස් සෙවනේ
දොඩමලු වුනා දහසකුත් සිතුවිලි අතර
අද අපි අපේ වෙලා දොඩමලු නොවු මෙදා...

---දිශ්---
 
  • Like
Reactions: ^Buddhika^