අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....

අද අන්තර්ජාලේ ඉන්නකොට අහම්බෙන් මට හමුවුණු මේ වීඩියෝව මට, මම අවුරුදු 13 පොඩි කොලු ගැටය කාලේ දැනුන දුකටත් වඩා වැඩි දුකක්, කදුලක් ගෙන ආවා.

අවිදු අදුර දුරලු, නුවණ පහණ නිවුණා....

1292126387.gif

පුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණා....
 
Last edited:
  • Like
Reactions: DAMER

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බුම්ප් මචං දැන් කාටවත් මතක නැහැ

    කාට අමතක වුනත් මටනම් අමතක වෙන්නේ නැහැ .උන්වහන්සේ තමයි අපිට ගැලපෙන විදිහේ දර්ම දේශනා කිරීම ආරම්බ කලේ ..නියම දර්මය වසාගෙන තිබුණු මිත්‍යාව බිදලා දැම්මේ ..පන්සලට ආරුඩ වෙලා තිබ්බ මිත්යාදිස්ටික දෙය්යෝ ඉවත් කලේ ...(දැන් නම් ආයිත් ඒ පැනල ගිය දෙයියෝ පන්සල්වලට අරක්ගෙන )
    අපේ අවාසනාව උන්වහන්සේ අපට අහිමි වුන එක (ඇත්තටම අහිමි කරපු එක ):sorry:

    10846246_10152415497832261_5669850500359494417_n.jpg
     
    මරුසිරා;17547935 said:

    අනිවා මචං. අද හිතට දැනෙන්න, හදවතට වදින්න ධර්මය දේශනා කරන ස්වාමින්වහන්සේලා ඉන්නේ ඉතා සුළු පිරිසයි.