අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
අද අන්තර්ජාලේ ඉන්නකොට අහම්බෙන් මට හමුවුණු මේ වීඩියෝව මට, මම අවුරුදු 13 පොඩි කොලු ගැටය කාලේ දැනුන දුකටත් වඩා වැඩි දුකක්, කදුලක් ගෙන ආවා.
අවිදු අදුර දුරලු, නුවණ පහණ නිවුණා....
පුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණා....
අවිදු අදුර දුරලු, නුවණ පහණ නිවුණා....
පුජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශණා....
Last edited:


