අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් මේ කියන්න යන දේ නම් උබ ලියල තියන එකට අදාල නෑ , එත් ගන්ගාරමේ වෙසක් කලාපේ වෙසක් කුඩු ප්‍රදර්ශනේ තිබ්බනේ , පොඩි පොඩි hut ගහල එක එක ජාතියේ ලොකු , පොඩි කුඩු ගොඩයි , කොහොමහරි ඔහොම යනකොට වැඩිය එලිය නැති පොඩි hut එකක් තිබ්බ සෙනගත් පෝලිමේ , අපිත් ඉතිං පොඩි කුඩුවක් වෙන්න ඇති කියල ලංවෙලා බැලුව , ETISALAT සිම් විකුනනවා :baffled:, කුඩු නොබලන උනුත් සිම් ගන්න පෝලිමේ , ඒ වෙලාවට තමයි හිතෙන්නේ අපි අසරණ වෙලා කියල
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සමාජයේ ගොඩක් දෙනෙක්ගේ ජීවන අරගලය නිසා තමයි හෙම්බත් වෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් මේ කියන්න යන දේ නම් උබ ලියල තියන එකට අදාල නෑ , එත් ගන්ගාරමේ වෙසක් කලාපේ වෙසක් කුඩු ප්‍රදර්ශනේ තිබ්බනේ , පොඩි පොඩි hut ගහල එක එක ජාතියේ ලොකු , පොඩි කුඩු ගොඩයි , කොහොමහරි ඔහොම යනකොට වැඩිය එලිය නැති පොඩි hut එකක් තිබ්බ සෙනගත් පෝලිමේ , අපිත් ඉතිං පොඩි කුඩුවක් වෙන්න ඇති කියල ලංවෙලා බැලුව , ETISALAT සිම් විකුනනවා :baffled:, කුඩු නොබලන උනුත් සිම් ගන්න පෝලිමේ , ඒ වෙලාවට තමයි හිතෙන්නේ අපි අසරණ වෙලා කියල

    අපෝ ඔව් මචං. ඔයවගේ සිං නම් තියනවා

    සමාජයේ ගොඩක් දෙනෙක්ගේ ජීවන අරගලය නිසා තමයි හෙම්බත් වෙන්නේ

    :yes::yes:

    :dull: පිහිටක් නැති ... සරණක් නැති

    :confused::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නියමයි මච0 :yes:
    රෙප් දෙන්නහ් වටේ යන්නලු :dull:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........