අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

මචන්ලා මෙහෙම දෙයක් තියනවා මම පක්ෂේ කියාකාරී උවුන් කිහිප දෙනෙක් ගනම ඇහුවා මේකට උද්ගෝෂණ පටන් ගන්න තමාව ප්‍රශ්නෙ මිනිස්සුන්ට දැනිලා ඉසේලා ක කන්න ඕන. එහෙම නැතිව කරන දෙයකට ලොකු ජනතා සහබගිහ්වයක් ගැන බැ. අනික පක්ෂයක් මුකිල උනොත් අපේ යක්කු බෙදෙනවා උන්ගේ පරවේණි පක්ෂ නිසා, එක නිසා මේකට පක්ෂමුලික නොවන කණ්ඩායම් ඉසේලා පාරට බහින ඕන මිනිස්සුන්ට පටන් ගැනීමක් දෙන්න. පාරේ සටනක් ඉක්මනට පටන් ගැන ඕන :sorry::sorry:

අනේ පලයන් බං යන්න...අනුරයා ඇවන්ගාඩ් ගැන කෙල විසිකර කර කොයි තරම් නම් කැ ගැහුවද? එක වචනයක් වත් කිව්වද බං? අනුරලා ඉන්නේ මේ ගැන කියල ජනතාව එක් රැස් කරන්න තමයි.....ජෙප්පන් එදා ඉඳලා කලේ ඒක...අද ජෙප්පන් කියන්නේ රනිල් ට වැඩේ කරන්න දිලා අහක බලන් ඉන්න සෙට් එකක්
 
Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන්ලා මෙහෙම දෙයක් තියනවා මම පක්ෂේ කියාකාරී උවුන් කිහිප දෙනෙක් ගනම ඇහුවා මේකට උද්ගෝෂණ පටන් ගන්න තමාව ප්‍රශ්නෙ මිනිස්සුන්ට දැනිලා ඉසේලා ක කන්න ඕන. එහෙම නැතිව කරන දෙයකට ලොකු ජනතා සහබගිහ්වයක් ගැන බැ. අනික පක්ෂයක් මුකිල උනොත් අපේ යක්කු බෙදෙනවා උන්ගේ පරවේණි පක්ෂ නිසා, එක නිසා මේකට පක්ෂමුලික නොවන කණ්ඩායම් ඉසේලා පාරට බහින ඕන මිනිස්සුන්ට පටන් ගැනීමක් දෙන්න. පාරේ සටනක් ඉක්මනට පටන් ගැන ඕන :sorry::sorry:

    එහෙම බලන් හිටියට ඔය ලොකු පක්ශ එකක් වත් ඕකට ඇත්තටම විරුද්ධ වෙන්නෙ නැ මොකද බහුතරය බිස්නස් කාරයෝ නිසා, උන්ට අඩු පඩි යට සේවකයෝ ලබන එකට කමතියි.මට තියෙන ප්‍රශ්නේ ඇයි ජේ වී පි එක මේකට පාරට බහින්නෙ නැත්තේ කියන එක. ඇයි අර ඊ පී එෆ් ඊ ටී එෆ් වලදි ජෙප්පො පාරට බැස්සහම කවුරුත් කීවද මේක ජෙප්පන්ගෙ කුහක වැඩක් කියල හරි සප් එක නොදී හිටියද? නෑ නේ. ශ්‍රී ලංකා යූ එන් පී එකා පවා ඒ වෙලාවේ ජෙප්පන්ගේ උද්ගෝශන වලට සප් කලා. මෙතනදිත් ජෙප්පෝ මේකට මුල් වුනේ නැත්නම වැඩේ ශුවර් හබක්! පොඩි එවුන්ට හින්දි උගවනවා මොකෝ ඉස්සරහට වඩෙයක් හරි කෝච්චියෙ විකුනන් ජීවත් වෙයිනේ
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මචන්ලා මෙහෙම දෙයක් තියනවා මම පක්ෂේ කියාකාරී උවුන් කිහිප දෙනෙක් ගනම ඇහුවා මේකට උද්ගෝෂණ පටන් ගන්න තමාව ප්‍රශ්නෙ මිනිස්සුන්ට දැනිලා ඉසේලා ක කන්න ඕන. එහෙම නැතිව කරන දෙයකට ලොකු ජනතා සහබගිහ්වයක් ගැන බැ. අනික පක්ෂයක් මුකිල උනොත් අපේ යක්කු බෙදෙනවා උන්ගේ පරවේණි පක්ෂ නිසා, එක නිසා මේකට පක්ෂමුලික නොවන කණ්ඩායම් ඉසේලා පාරට බහින ඕන මිනිස්සුන්ට පටන් ගැනීමක් දෙන්න. පාරේ සටනක් ඉක්මනට පටන් ගැන ඕන :sorry::sorry:

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eka eka ballo liyapu kunu godaval meke athaharinna epa.:angry:
    මම කොපි පේස්ට් කලොත් කරන්නේ දැනුම සහ බුද්ධිය තියන දේ මිස තෝ වගේ ලකටු-හපුටු කුනු ගොඩවල් නෙවෙයි කරවල සොන්නයෝ.....

    තොට මොන සිපා ද? තොට මොන එට්ක ද?
    ගිහින් ස්ටෝරුව මුර කරපං......
    කළු කොට කැත රැවුල් සොන්නයා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    අපි ආයෙත් ඇණ ගනිමු ද?-... 02-17-2016 09:21 PM varaddaganna, kawuda danne ne waradda gatte?

    නපුංසකයෙක්ට රිදී ඇති බව පෙනේ....
    ඉන්දියාවට පශ්චාත් භාගය විකුණපං මචං....
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    බයියෝ:- "ඔහොම වෙලා මදි! ඔව්!!
    පුරා අවුරුදු තිහක් තිස්සේ
    රට වෙලාගත් ත්‍රස්තවාදය
    පරදවා රට එකලු කරවූ
    නරනිඳුන් හට සතුරු කම් කල
    ද්‍රෝහියනි.....!

    තොපිට ඔහොම වෙලා මදි!!!:frown::angry:"

    ටොයියෝ:- "තොපි එදා පොට්ට ද?? කියපිය!!
    හෙලා උන් තම මස් නහර ලෙය
    මුදා ගත් අප මාතෘ භූමිය
    නෑ සියන් හා සමග එක්වී
    උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
    නොදැක්ක වහලුනි.....!
    තොපි එදා පොට්ටද??:angry::frown:"

    ජෙප්පෝ:- "අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
    පිටිය සරහා පිරී ඉතිරෙන
    ලෙසින් රොක් වී සවන් දී අත්
    පොලොසනින් කන් දෙදරවා පසු
    දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
    බත් කන ගොන්නුනි.....!
    දැන් අපිව හොයන්නේ පකට ද??:no::growl:

    උපන්නාට වැනෙන බහුතරය:- " රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
    දෙවෙනි මවකව සිටිය වූවද
    තම හිමිගේ දියණියට අදරින්
    සලකනා නුඹ විශාකාවකි
    බුදු වෙයන් මතු බවෙක ඉපදී
    ඉෂි අම්මේ.......!:love:
    ඔයා නම් රියලි ග්‍රේට් මෙයා!!!:D:yes:"

    ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!:cool:

    ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!:no::sorry:

    P:S:-

    මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.:no: මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!:yes: මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!:angry:

    දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!:):)
    ~මැඩියා~

    :(:(:(:(:(:(:(
     
    Similar threads