මචන්ලා මෙහෙම දෙයක් තියනවා මම පක්ෂේ කියාකාරී උවුන් කිහිප දෙනෙක් ගනම ඇහුවා මේකට උද්ගෝෂණ පටන් ගන්න තමාව ප්රශ්නෙ මිනිස්සුන්ට දැනිලා ඉසේලා ක කන්න ඕන. එහෙම නැතිව කරන දෙයකට ලොකු ජනතා සහබගිහ්වයක් ගැන බැ. අනික පක්ෂයක් මුකිල උනොත් අපේ යක්කු බෙදෙනවා උන්ගේ පරවේණි පක්ෂ නිසා, එක නිසා මේකට පක්ෂමුලික නොවන කණ්ඩායම් ඉසේලා පාරට බහින ඕන මිනිස්සුන්ට පටන් ගැනීමක් දෙන්න. පාරේ සටනක් ඉක්මනට පටන් ගැන ඕන![]()
අනේ පලයන් බං යන්න...අනුරයා ඇවන්ගාඩ් ගැන කෙල විසිකර කර කොයි තරම් නම් කැ ගැහුවද? එක වචනයක් වත් කිව්වද බං? අනුරලා ඉන්නේ මේ ගැන කියල ජනතාව එක් රැස් කරන්න තමයි.....ජෙප්පන් එදා ඉඳලා කලේ ඒක...අද ජෙප්පන් කියන්නේ රනිල් ට වැඩේ කරන්න දිලා අහක බලන් ඉන්න සෙට් එකක්











