අපි ආසයි... එතකොට කෙල්ලො ?

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පුසෝ කොහොමත් එළියේ දාගෙනනේ ඉන්නේ ය චුට්ට චුට්ට පෙන්නන්න දෙයක් ඉතුරුවෙලා නැ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol:

wallet eka, bank account eka, car eka, kollage gedara :lol:
:lol: well said :D
හැබැයි මචන් අර professional බොඩි බිල්ඩර්ස් වගේ උන්ටත් කැමති නැහැ කියලයි මගේ අදහස. ගොඩක් කෙල්ලො ඇති විශාල බෝඩියට බයයි.

බොඩි බිල්ඩර්ලට ලංකාවෙ කෙල්ලො කැමති නැහැ බොල. එයාල ඇඟ තියෙන කොල්ලොන්ට කියන්නෙ ගෝරිල්ලො කියල. හුඟක්ම කෙට්ටු අයටත් කැමති නැහැ.

එයාලගෙ තියරිය උසට හරියන මහත මිසක් මස්පිඬු නෙමෙයි.:rolleyes:උරහිස පලල්නම් අවුලක් ඇත්තෙම නැහැ:rolleyes:

:yes::yes::yes::yes::yes:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    me eka nemei ban..Face + bulge dekama eka para balanne kohomada? :shocked: as dekaine ban thiyenne :rofl::rofl::lol: eka ahakin muna balanawa..anith eken bulge eka balanawda? :P:P:baffled:
    උඹට ජීව විද්‍යාත්මක ගැහැනු ඇස්වල ක්‍රියාකාරීත්වය ගැන ඉගෙනගෙන නැද්ද? ගෑනුන්ට ඇස කරකවන්නෙ නැතුව එයාලා දකින දේකට අවධානෙ යොමුකරන්න පුලුවන්. දකින ප්‍රමාණෙ/ අවධානෙ දෙන්න පුලුවන් දිග පලල හුඟක් වැඩියි. දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහල ඉගෙනගනින්

    උඹට ඔඬේ තිබුනට අනිත් උන්ට නැහැ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :shocked::rofl::rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පොඩ්ඩක් මේක කියපන් කෝ ! පාරේ යද්දී කෙල්ලෝ උබලගෙ මුණ දිහා බලනවා නේ ! එතකොට උබල මොකද කරන්නේ ? එකී දිහාම බලන් ඉන්නවද නැත්තන් අහක බලනවද ?

    අනන්තවත් කෙල්ලෝ බලනවා ! එත් මට ලැජ්ජාවට අහක බැලෙනවා නේ බන් ! :sorry::sorry::sorry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට පොඩ්ඩක් මේක කියපන් කෝ ! පාරේ යද්දී කෙල්ලෝ උබලගෙ මුණ දිහා බලනවා නේ ! එතකොට උබල මොකද කරන්නේ ? එකී දිහාම බලන් ඉන්නවද නැත්තන් අහක බලනවද ?

    අනන්තවත් කෙල්ලෝ බලනවා ! එත් මට ලැජ්ජාවට අහක බැලෙනවා නේ බන් ! :sorry::sorry::sorry:

    :P uba handsome kollek wage :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹට ජීව විද්‍යාත්මක ගැහැනු ඇස්වල ක්‍රියාකාරීත්වය ගැන ඉගෙනගෙන නැද්ද? ගෑනුන්ට ඇස කරකවන්නෙ නැතුව එයාලා දකින දේකට අවධානෙ යොමුකරන්න පුලුවන්. දකින ප්‍රමාණෙ/ අවධානෙ දෙන්න පුලුවන් දිග පලල හුඟක් වැඩියි. දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහල ඉගෙනගනින්

    උඹට ඔඬේ තිබුනට අනිත් උන්ට නැහැ.

    :rofl::rofl: menna mala panala :lol: ජීව විද්‍යාත්මක ගැහැනු ඇස්වල ක්‍රියාකාරීත්වය ගැන ඉගෙනගෙන නැ ne ban mama :( eka ඉගෙන ganna amaruida? dannathi nisa ban ahanne :(
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට පොඩ්ඩක් මේක කියපන් කෝ ! පාරේ යද්දී කෙල්ලෝ උබලගෙ මුණ දිහා බලනවා නේ ! එතකොට උබල මොකද කරන්නේ ? එකී දිහාම බලන් ඉන්නවද නැත්තන් අහක බලනවද ?

    අනන්තවත් කෙල්ලෝ බලනවා ! එත් මට ලැජ්ජාවට අහක බැලෙනවා නේ බන් ! :sorry::sorry::sorry:

    Tak gala elakiri eke thread ekak danawa mokada karanne kiyala ahala :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම තමා එහෙම කියලා හෙලුවෙන් කොහේවත් යන්න එපා ගල් ගහයි මිනිස්සු.

    avatar371091_25.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සමහර අය කියනවා කෙල්ලෝ ඇලෙන්නේ සල්ලි වලට, දේපොළ වලට, තත්වයට, නිළයට කියලා, එහෙම ඇලෙන කෙල්ලොත් ඉන්නවා නමුත් කෙල්ලෝත් කොල්ලෝ වගේම රූපයට ඇලෙනවා. කෙල්ලෝ ගොඩක් කැමතියි muscles තියෙන, ගොඩක් උස, ප්‍රිය මනාප භාවයක් තියෙන කොල්ලොන්ට. ඒත් එක්කම හොද personality එකකුත් තියෙන්න ඕනේ. සල්ලි වලට, නිළ‍යට, බලයට ගොඩක් කෙල්ලෝ ඇලෙනවා (ඔක්කොම නෙවෙයි) මේ කෙල්ලෝ කැමතියි එහෙම කෙනෙක්ගේ කණුවට හේත්තුව දාගෙන ඉන්න.

    නමුත් sex වලට එනකොට ඒක වෙනස්, කෙල්ලෝ sex කරන්නේ ඒ කෙල්ලත් එක්ක මානසික සම්බන්ධයක් ඇති කරගන්න කෙනාත් එක්කයි කොල්ලෝ වගේ දැක්ක ගමන් sex කරන්න හිතන්නේ නෑ කොල්ලා කොච්චර ලස්සන වුනත් ,හැන්සම් වුනත්(මානසික සම්බන්ධය කියන්නේ විශ්වාසය, කිසිම අපහසුවක් නැතුව ආශ්‍රය කරන්න පුලුවන් කම වගේ) . නමුත් මේක වෙනස් කෙල්ලගෙන් කෙල්ලට, මිනිස්සු හැමෝම එක වගේ නෑ. සමහර බඩු කෙල්ලොන්ට ටොයියක් නැතුවම බෑ ඕන එකෙක් එක්ක කරනවා, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් ඇත්තේම නෑ, සමහර කෙල්ලෝ අතේ ගහනවා ඔක්කොම ජාති දන්නවා නමුත් පෙන්වන්නේ නෑ, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් නෑ නමුත් ආදරය කරන කොට කොල්ලා එක්ක ඇති කරගන්න මානසික සම්බන්ධය නිසා sex එක enjoy කරනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා කෙල්ලෝ බයයි කොල්ලොන්ට වඩා ඒක නිසා open වෙන්නේ නෑ sex topic එකට ආවම. open වෙනවා කිව්වේ ඒ ගැන කථා කරන්න වගේ, ඒ ගැන කථා කරපු ගමන් සමාජය කෙල්ලව බඩුවක් කරනවා ඉතින් කෙල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා නමුත් රහසින් කෙල්ලෝ ඔක්කොම දේවල් ගැන අධ්‍යනය කරනවා, Internet එකෙන් ගොඩක් වාසි වෙන්නේ කෙල්ලොන්ටයි.

    ස්භාවධර්මයා විසින් කොල්ලොන්ව හදලා තියෙන්නේ පුලුවන් තරම් ශුක්‍රාණු බෙදාහරින්නයි.
    කෙල්ලොන්ව හදලා තියෙන්නේ මේඅතරින් හොදම කොල්ලව තෝරාගෙන වර්ගයා බෝකරන්නයි, ඉතින් කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගොඩක් හිතනවා කොල්ලොක්ව දාගන්න කොට. නමුත් සමහර මෝඩ කෙල්ලොත් ඉන්නවා.

    තව තියෙනවා Alpha Female/Beta Female කියලා දෙකක්.
    Alpha female කියන්නේ ගොඩක් සාර්ථක, උගත්, හැම දේම හොදට තියෙන ගෑණු, එහෙම ගෑණි යන්නේම ඒ වගේම සාර්තක පිරිමි පස්සේ, මේ ගොල්ලොන්ට තනියම හිටියත් ප්‍රශ්ණයක් නෑ ,ලිංගික ආශාව ආවම club එකකට වගේ තැනකට යනවා.

    Beta female කියන්නේ සාමාන්‍යය කෙල්ලෝ. එහෙම කෙල්ලෝ බලය, නිළය, ධනය වැඩියෙන් තියෙන කොල්ලෝ පස්සේ යන්නේ, එහෙම කෙල්ලෝ alpha වර්ගයේ කොල්ලෝ එක්ක තරග කරන්නේ නෑ, පස්සෙන් වගේ ඉන්නවා මිසක්.

    මිනිස්සු හරි සංකීර්ණයි, ඉතින් මේ කියපු දේවල් හැමෝටම අදාළ නෑ.

    :rolleyes::rolleyes:
    avatar371091_25.gif
    :rolleyes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට පොඩ්ඩක් මේක කියපන් කෝ ! පාරේ යද්දී කෙල්ලෝ උබලගෙ මුණ දිහා බලනවා නේ ! එතකොට උබල මොකද කරන්නේ ? එකී දිහාම බලන් ඉන්නවද නැත්තන් අහක බලනවද ?

    අනන්තවත් කෙල්ලෝ බලනවා ! එත් මට ලැජ්ජාවට අහක බැලෙනවා නේ බන් ! :sorry::sorry::sorry:

    ඇයි කන්නද යකෝ බලන්නේ කියලා අහපන් :lol::rofl: