අපි ආසයි... එතකොට කෙල්ලො ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒ ස්පර්ශයෙන් නේ....
මං අහන්නෙ එයාල බලන්ඩ ආස මොනාද පිරිමිංගෙ...

මම කලින් කිව්ව ඒවා තමයි. උස, muscles තියෙන, පුළුල් උරහිස් තියෙන, හොද ප්‍රිය මනාප ඇගක් තියෙන,personality එකක් තියෙන, හොද මූනක් තියෙන, හොදට ඇදලා ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ගොඩක් කැමතියි. ලිංගික අවයවම වෙන්න ඕනේ නෑ.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන අපි කොල්ලො කැමති ඒවා ගැන කතා කලානේ. ඒක හැමෝටම පොදු දෙයක්.

    නමුත් කෙල්ලො සම්බන්දයෙන් නම් ඔහොම පොදු සම්මුතියක් නැහැ. එක එකා හිතන විදිය අහසට පොලොව වගේ වෙනස් වෙනවා. ආශ්‍රය නොකර කිසි දෙයක් හිතාගන්න බැහැ. (සමහරවිට කාල බැලුවත් හිතාගන්න බැහැ).
    සෙක්ස් බේරෙන කෙල්ලෙක් ඇඳේදි මළ කඳක් වගේ ඉන්න පුළුවන්. ඒවගේම ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්.

    හැබැයි ලංකාවේ කෙල්ලො "මෙන්න බලාගන්න" කියල පෙන්නගෙන යනකොට කැමති නැහැ පොඩ්ඩක්වත්. උදාහරණයකට අපි ගනිමු හොඳට ඇඟ හදාගත්ත එකෙක් අත්කොට T shirt එකක් ඇඳලා බොඩිය එලිය දාගෙන යනවා කියල. හැබැයි ඊට වඩා ආකර්ෂණයක් ගන්න පුළුවන් ඒ වගේ හොඳට ඇඟ පේන්නෙ නැති නමුත් ඇඳගෙන ඉන්න විදියට මේ වගේ ඇඟක් මූට ඇති කියල හිතෙන විදියට අඳින එකෙන්.

    තවත් උදාහරණයක් ගත්තොත්, පෙනුම තියෙන කොල්ලෙක් උනත් ප්‍රසිද්ධියේ සෙට් එක එළියේ දාගෙන හිටියොත් ඌ අනිවාර්යෙන්ම පිස්සෙක් හැටියට සලකනවා. හැබැයි ඇඳුම් මාරුකරන වෙලාවක වගේ අහම්බෙන් කොල්ලෙක්ගෙ නිරුවත දැක්කොත් ... ඒකට කෙල්ලෝ කමතියි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැබැයි මචන් අර professional බොඩි බිල්ඩර්ස් වගේ උන්ටත් කැමති නැහැ කියලයි මගේ අදහස. ගොඩක් කෙල්ලො ඇති විශාල බෝඩියට බයයි.


    මම කලින් කිව්ව ඒවා තමයි. උස, muscles තියෙන, පුළුල් උරහිස් තියෙන, හොද ප්‍රිය මනාප ඇගක් තියෙන,personality එකක් තියෙන, හොද මූනක් තියෙන, හොදට ඇදලා ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ගොඩක් කැමතියි. ලිංගික අවයවම වෙන්න ඕනේ නෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි මචන් අර professional බොඩි බිල්ඩර්ස් වගේ උන්ටත් කැමති නැහැ කියලයි මගේ අදහස. ගොඩක් කෙල්ලො ඇති විශාල බෝඩියට බයයි.

    එහෙම කියන්න අමාරුයි මොකද ගොඩක් ලොකු බොඩි තියෙන එවුන්ගේ මූණවල් මදාවියෝ වගේ, රස්තියදු පෙනුම තියෙන්නේ ඉතින් ඒකයි බයට හෙතුව නමුත් ටිකක් decent look එකක් තිබ්බොත් එතකොට බයක් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,521
    113
    මම කලින් කිව්ව ඒවා තමයි. උස, muscles තියෙන, පුළුල් උරහිස් තියෙන, හොද ප්‍රිය මනාප ඇගක් තියෙන,personality එකක් තියෙන, හොද මූනක් තියෙන, හොදට ඇදලා ඉන්න කොල්ලොන්ට කෙල්ලෝ ගොඩක් කැමතියි. ලිංගික අවයවම වෙන්න ඕනේ නෑ.

    මම මෙතනදි සෙක්ස් ෆීලිං කියන එකයි සාමාන්‍ය ආකර්ෂනයයි, වෙන වෙනම දාල හිතුවෙ
    පිරිමින්ගෙ අරකට ආසයි කිව්වෙ සෙක්ස් පැත්තෙන්
    උඹ ඔය කියන කතා මචං ආකර්ෂනය පැත්තෙන්.. කෙල්ලො ඒවට ආස ඇති...

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මෙතනදි සෙක්ස් ෆීලිං කියන එකයි සාමාන්‍ය ආකර්ෂනයයි, වෙන වෙනම දාල හිතුවෙ
    පිරිමින්ගෙ අරකට ආසයි කිව්වෙ සෙක්ස් පැත්තෙන්
    උඹ ඔය කියන කතා මචං ආකර්ෂනය පැත්තෙන්.. කෙල්ලො ඒවට ආස ඇති...


    ඔව්. මම කලින් කිව්වේ sex වලට එනකොට ඕක වෙනස්, කොල්ලෝ තට්ටයෙක් වුනත්,නාකියෙක් වුනත් කෙල්ලට sex feelings එනවා දෙන්නා අතරේ ලොකු බැදීමක් තියෙනවා නම්. කෙල්ලොන්ට sex feelings එන්නේ ආදරයත් එක්කයි. මම කිව්වේ බහුතරය ගැනයි ,සාමාන්‍යය කෙල්ලෝ ගැනයි.
    බඩුවලට එනකොට මේක වෙනස්.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    api wage nemei ban girlsla...api wal kamata hari moka hari ekakata kello diha baluwata girlsla ehema na...ehema baluwat a balanne wal kamatawat sex feeling walatawat nam nemei....a manussayage tiyena priyamanapa kamata personality ekata..a manussaya samajaye hasirena widiya anuwa tamai...apita wage girlslage hama welawema mola kulappu wenne na..hbai ehema mola kulappu unoth apita wada sahena sex felleing 1k eyala widinawa..mulu aga purama..ekane girlsla sex karanakota kendiri ganne...
    umbage prashneta kelinma answer 1 nam girlsla kiyatawat dakina dakina kollo nisa sex feeling 1k enne na..api hitamu kauru hari kollek gana loku wisheshayak danuna kiyala..eka kiyatawat sex feeling 1k nam newei..

    me loke terum ganna amaruma kena tamai kello kiyanne...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කණගාටුයි!!!...මෙම සාකච්චාව වසා දමා ඇත.......:rofl:
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කෙල්ලො කැමති පිරිමියෙකුගෙ නිරුවත හොරෙන් දකින්න අපි උවමනාවෙන් පෙන්වනවට කැමති නැහැ කෙල්ලො ශිෂ්ණයටත් කැමතියි ඒත් බලෙන් පෙන්නනවට කැමති නැහැ නිදහසේ දකින්නයි කැමති
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සමහර අය කියනවා කෙල්ලෝ ඇලෙන්නේ සල්ලි වලට, දේපොළ වලට, තත්වයට, නිළයට කියලා, එහෙම ඇලෙන කෙල්ලොත් ඉන්නවා නමුත් කෙල්ලෝත් කොල්ලෝ වගේම රූපයට ඇලෙනවා. කෙල්ලෝ ගොඩක් කැමතියි muscles තියෙන, ගොඩක් උස, ප්‍රිය මනාප භාවයක් තියෙන කොල්ලොන්ට. ඒත් එක්කම හොද personality එකකුත් තියෙන්න ඕනේ. සල්ලි වලට, නිළ‍යට, බලයට ගොඩක් කෙල්ලෝ ඇලෙනවා (ඔක්කොම නෙවෙයි) මේ කෙල්ලෝ කැමතියි එහෙම කෙනෙක්ගේ කණුවට හේත්තුව දාගෙන ඉන්න.

    නමුත් sex වලට එනකොට ඒක වෙනස්, කෙල්ලෝ sex කරන්නේ ඒ කෙල්ලත් එක්ක මානසික සම්බන්ධයක් ඇති කරගන්න කෙනාත් එක්කයි කොල්ලෝ වගේ දැක්ක ගමන් sex කරන්න හිතන්නේ නෑ කොල්ලා කොච්චර ලස්සන වුනත් ,හැන්සම් වුනත්(මානසික සම්බන්ධය කියන්නේ විශ්වාසය, කිසිම අපහසුවක් නැතුව ආශ්‍රය කරන්න පුලුවන් කම වගේ) . නමුත් මේක වෙනස් කෙල්ලගෙන් කෙල්ලට, මිනිස්සු හැමෝම එක වගේ නෑ. සමහර බඩු කෙල්ලොන්ට ටොයියක් නැතුවම බෑ ඕන එකෙක් එක්ක කරනවා, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් ඇත්තේම නෑ, සමහර කෙල්ලෝ අතේ ගහනවා ඔක්කොම ජාති දන්නවා නමුත් පෙන්වන්නේ නෑ, සමහර කෙල්ලොන්ට ලිංගික ආශාවක් නෑ නමුත් ආදරය කරන කොට කොල්ලා එක්ක ඇති කරගන්න මානසික සම්බන්ධය නිසා sex එක enjoy කරනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා කෙල්ලෝ බයයි කොල්ලොන්ට වඩා ඒක නිසා open වෙන්නේ නෑ sex topic එකට ආවම. open වෙනවා කිව්වේ ඒ ගැන කථා කරන්න වගේ, ඒ ගැන කථා කරපු ගමන් සමාජය කෙල්ලව බඩුවක් කරනවා ඉතින් කෙල්ලෝ පැත්තකට වෙලා ඉන්නවා නමුත් රහසින් කෙල්ලෝ ඔක්කොම දේවල් ගැන අධ්‍යනය කරනවා, Internet එකෙන් ගොඩක් වාසි වෙන්නේ කෙල්ලොන්ටයි.

    ස්භාවධර්මයා විසින් කොල්ලොන්ව හදලා තියෙන්නේ පුලුවන් තරම් ශුක්‍රාණු බෙදාහරින්නයි.
    කෙල්ලොන්ව හදලා තියෙන්නේ මේඅතරින් හොදම කොල්ලව තෝරාගෙන වර්ගයා බෝකරන්නයි, ඉතින් කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගොඩක් හිතනවා කොල්ලොක්ව දාගන්න කොට. නමුත් සමහර මෝඩ කෙල්ලොත් ඉන්නවා.

    තව තියෙනවා Alpha Female/Beta Female කියලා දෙකක්.
    Alpha female කියන්නේ ගොඩක් සාර්ථක, උගත්, හැම දේම හොදට තියෙන ගෑණු, එහෙම ගෑණි යන්නේම ඒ වගේම සාර්තක පිරිමි පස්සේ, මේ ගොල්ලොන්ට තනියම හිටියත් ප්‍රශ්ණයක් නෑ ,ලිංගික ආශාව ආවම club එකකට වගේ තැනකට යනවා.

    Beta female කියන්නේ සාමාන්‍යය කෙල්ලෝ. එහෙම කෙල්ලෝ බලය, නිළය, ධනය වැඩියෙන් තියෙන කොල්ලෝ පස්සේ යන්නේ, එහෙම කෙල්ලෝ alpha වර්ගයේ කොල්ලෝ එක්ක තරග කරන්නේ නෑ, පස්සෙන් වගේ ඉන්නවා මිසක්.

    මිනිස්සු හරි සංකීර්ණයි, ඉතින් මේ කියපු දේවල් හැමෝටම අදාළ නෑ.
    බොඩි බිල්ඩර්ලට ලංකාවෙ කෙල්ලො කැමති නැහැ බොල. එයාල ඇඟ තියෙන කොල්ලොන්ට කියන්නෙ ගෝරිල්ලො කියල. හුඟක්ම කෙට්ටු අයටත් කැමති නැහැ.

    එයාලගෙ තියරිය උසට හරියන මහත මිසක් මස්පිඬු නෙමෙයි.:rolleyes:උරහිස පලල්නම් අවුලක් ඇත්තෙම නැහැ:rolleyes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Kello denna one uttara deela thiyenne kollo :lol: kello ubalage uttara balala @#$ hina wenawa athi :rofl: dannathi dewal kiyannepa ban..ubala kollo wela kellonge feelings gana danne nane :yes:

    mama nam hinthane unuth api wagema thamai...kollonta thiyenawa wage hama asawama unta thiyenawa..api kellek dakinna asai wage kello dakinna asa kollonwa..namuth kollo wage kello eka eliyata daanne na..eliyata daanna ba...dammoth e kella baduwak wenawa..mola kiyala ahaganna wenawa..We** kiyala ahaganna wenawa..onna okath thathwe...mama me kiyanne kellage side eken nemei..kollek widihata hithala..ubala api unath echarane..ehema kellekta monawda nokiyana nam?

    anika gaanu ehema feelings hangan inna eken lokaye population ekath control wenawa..nattam pirimi wage dakina dakina miniha ekka nidaganna hithunoth (mama hithanne ehema hithenne na godak ayata) saha ekata awashtaawa thibunanam melahakata me loke apita ida madi wenawa :rofl:

    mama nam kiyanne owa gana wadiya hithanna yannepa kiyalai :yes: mokada badapu dawasata ubata oka therum ganna puluwan weine..awasaana washayen kiyanne kello kiyanneth api wagema hageem daneem thiyena lingika aasha thiyena, pirimiyath eka ekathu wela wargaya bo karanna balan inna api wagema jeewin kotasak ban..oke aye mokakda amutta..un kollonta asa nathiwa wena kaata asa wennada? :baffled:
    කෙල්ලොන්ගෙ ෆීලින් මේකෙ උන්ට දැනෙන්නෙ නැහැ වස්සො. ඒත් කෙල්ලොනව ලඟින් ආශ්‍රය කරල,සමාජෙට බැහැල, පොතෙන්,නෙට් එකෙන් දැනගත්ත දෙයක් කියන එකේ වැරැද්දක් නැහැ

    වැඩියෙන්ම SEX වලට කැමති කවුද කියන එක ඇහුවොත් කෙල්ලො තමා වැඩිපුර කැමති, අපේ සංස්කෘතියෙන් කෙල්ලොන්ගෙ කටවල් ගැටගහල තියෙන නිසා එලියට එනව අඩුයි. සරලව බැලුවොත් කොල්ලොන්ට වඩා කෙල්ලො වල්:P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    කෙල්ලොන්ගෙ ෆීලින් මේකෙ උන්ට දැනෙන්නෙ නැහැ වස්සො. ඒත් කෙල්ලොනව ලඟින් ආශ්‍රය කරල,සමාජෙට බැහැල, පොතෙන්,නෙට් එකෙන් දැනගත්ත දෙයක් කියන එකේ වැරැද්දක් නැහැ

    වැඩියෙන්ම SEX වලට කැමති කවුද කියන එක ඇහුවොත් කෙල්ලො තමා වැඩිපුර කැමති, අපේ සංස්කෘතියෙන් කෙල්ලොන්ගෙ කටවල් ගැටගහල තියෙන නිසා එලියට එනව අඩුයි. සරලව බැලුවොත් කොල්ලොන්ට වඩා කෙල්ලො වල්:P

    :yes: agreed
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Putha, ubata okata kollekgen nam answers balaporottu wenna ba ban..eth mama danna deyak kiyannam...

    godak gahanu ayata machan kollek ehema dakkata sex felings enne na..api wage unge sex wada karanne na oluwa athule hama welema..ekata hethuwa testosterone kiyana hormone ekalu :baffled: eka pirimi ape wadipura thiyenawalu..gahanu ayage aduilu :( eken thamai sex walata thiyena asawa control wenne...

    girls la unath asai pirimi kenek diha balanna..habai eka api balanwata wada wenas :yes: gahanu aya pirimi ayage godak welawata balanne face ekalu...wena ewa diha e tharam ona kamen balanne nalu..muscles ehema kello asai..eth feelings enna tharam na kiyala thamai wisharadayo kiyala thiyenne..

    habai ehema nathi ganuth innawa ithin ona tharam..pare ehema hambela naddda kanna wage muna balan yana un :rolleyes: hariyata nikan mata ##$%@ kiyanna wage :rofl:
    වැරදියි කෙල්ලො Face+ bulge එක එකපාර බලනව.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හැබැයි මචන් අර professional බොඩි බිල්ඩර්ස් වගේ උන්ටත් කැමති නැහැ කියලයි මගේ අදහස. ගොඩක් කෙල්ලො ඇති විශාල බෝඩියට බයයි.
    :yes::yes: