අපි ඉන්නේ කොහෙද?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මේක බලපන්. ඕක මගෙත් ආසම subject එකක්. එත් අපිට කවදාවත් විශ්වයේ අගක් මුලක් හොයාගන්න වෙන්නෙ නෑ. බුදු හාමුදුරුවෝ සැරියුත් මහ රහතන් වහන්සේට කිව්වෙත් ඒකනේ.

    මේ වීඩියෝ එක බැලුවහමනම් ටොපික් එකේ කියලා තියන එක ඇත්ත කියලත් හිතෙනවා

    උබලට හිතෙන්නේ නැද්ද අපෙ mind ඒක එක තැනක නැවතිලා කියල. ඒ කියන්නේ එතනින් එහාට හිතන්න බෑ
    කොහෙද බන් හිතන්ඩ වෙලාවක් අපි උදේ ඉදලා රැ වෙනකම් සල්ලි හොයනවා නේ වෙන දෙයක් හිතන්ඩ වෙලා නැ නේ,
    උබ බුධාගමේද දන් නැ බුධාගමේ කියලා තියෙනේ මොකක්ද අපි කරන්නේ මොකක්ද
    අනාත සිංහලු

    :oo::oo::oo:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේවට interest කට්ටිය මේ thread එක දිගටම අරන් යනවනම් මම ගොඩක් කැමති. මොකද මේක මම මාරම ආස topic එකක්. දෙයක් කියන්න කැමති. මේ ලෝකේ කිසිම දෙයක් නෑ කියලා අපිට කියන්න බෑ මොකද මුළු විශ්වයම එක්ක බලද්දී මනුස්සයෙක් කියන්නේ ගණන් ගන්නවත් බැරි තරම් කුඩා ජීවියෙක්. ඒ වගේම තමයි scientist ලා අදටත් හොයන විශ්වයේ රහස් ගැන ගොඩක් දේවල් බුදු හාමුදුරුවෝ දැනටමත් කියලා තියෙනව වෙන වෙන විදි වලින්

    :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හොදම දේ තමයි තම්න් ගැන සෙවිම මන්ද අපි කියන්නේ විශ්වයේ කොටසක් කොතරම් කුඩා වුනත් විශාල වුනත් මේ ශරිරය තමයි අපේ ලොකය මේ සියලුම දෙ හැදිලා තියෙන්නේ පංච් මහා භුතයනෙගෙන් බුදුන් හරි ලස්සනය මෙහි නිශ්පල බව පෙන්වා තිබෙනවා. මොනවා වුනත් මෙය ඇත්තක් වෙන්නත් පුලුවන් එවගෙම යම් රාටාවක් නිසා සිදුවු දෙයක් වෙන්නත් පුලුවන්. අර කිව්වා වගේ ශුද්ධජීවින් දන්නේ නැහැ ඔවුන් සිටින්නේ අපෙ ශරිරය තුල කියලා දැන ගත්ත එතරම් පලක් නැහැ මන්ද එයින් මිදිමට නෝහැකි බැවින්

    මෙ සියලු ගැටලු මිනිසාගේ මනසේ පරිනාමය නිසා නේ :rolleyes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    matath hena prashana tikak thiyewnawa. hithanna giyahama epa wenwa. :dull:

    [FONT=&quot]මොනවද උබට තියෙන ප්‍රශ්න? [/FONT]Cosmology [FONT=&quot]ගැන ඔනේම දෙයක් අහන්න පුළුවන්.. මම දන්න දෙයක් තියනවා නම් කියන්නම්.. [/FONT] [FONT=&quot][/FONT]