අපි ඉන්නේ කොහෙද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපි ඉන්නේ කොහෙද?

    main-qimg-cb1ef5d6e658357849f0bda884ad94d0-c






    [FONT=&quot]රතු පාටින් තියෙන්නේ [/FONT]Brain Cell [FONT=&quot]එකක් නිල්පාටින් තියෙන්නේ අපි ඉන්න [/FONT]universe [FONT=&quot]එක. සමහර විට අපි ඉන්නේ වෙනත් ජීවියෙකුගේ [/FONT]Brain Cell [FONT=&quot] එකක විය හැකිද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]what if we're living in a brain of another creature?
    [/FONT]


    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: AnuradhaRa

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සිරාවට බන් මටත් ඕක හිතිලා තියනවා
    දැන් ඔය ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ට එහෙම අපි හෙන ලොකුයි නේ
    ඒ වගේ සමහර විට වෙනත් ජීවින් කොට්ටාශයකට අපිත් හෙන පොඩියි ද දන්නේ නැ
    :oo::oo::oo:
    එකද දන්නේ නැ කොච්චර එළියන්ලා හෙව්වට හම්බෙන් නැත්තේ
    :rofl::rofl::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ කන්හා බබාගෙන් තමයි අහන්ඩ ඕන
    00.58 බලන්න :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    ලොකුයි කුඩයි කියන දේ සාපෙක්ෂ දෙයක් නං :cool:

    ඒ කියන්නෙ වැලි කැටයක් ගත්තත් ඒකෙ මහා විශ්වයක් තියෙන්ඩ පුලුවන්. අපිට පුංචි වැලි කැටයක් වුණාට

     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සිරාවට බන් මටත් ඕක හිතිලා තියනවා
    දැන් ඔය ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ට එහෙම අපි හෙන ලොකුයි නේ
    ඒ වගේ සමහර විට වෙනත් ජීවින් කොට්ටාශයකට අපිත් හෙන පොඩියි ද දන්නේ නැ
    :oo::oo::oo:
    එකද දන්නේ නැ කොච්චර එළියන්ලා හෙව්වට හම්බෙන් නැත්තේ
    :rofl::rofl::rofl:
    [FONT=&quot]මට හිතෙන්නෙත් එහෙම තමා... සමහර විට අපේ මුළු [/FONT]universe [FONT=&quot]එකම නැතිවෙන්න යන ටයිම් එක ඒ ජීවියාට මිලි සෙකන්ඩ් එකක් වගේ පොඩි කාලයක් වෙන්න පුළුවන්.... [/FONT]
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මේක බලපන්. ඕක මගෙත් ආසම subject එකක්. එත් අපිට කවදාවත් විශ්වයේ අගක් මුලක් හොයාගන්න වෙන්නෙ නෑ. බුදු හාමුදුරුවෝ සැරියුත් මහ රහතන් වහන්සේට කිව්වෙත් ඒකනේ.

     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මේවට interest කට්ටිය මේ thread එක දිගටම අරන් යනවනම් මම ගොඩක් කැමති. මොකද මේක මම මාරම ආස topic එකක්. දෙයක් කියන්න කැමති. මේ ලෝකේ කිසිම දෙයක් නෑ කියලා අපිට කියන්න බෑ මොකද මුළු විශ්වයම එක්ක බලද්දී මනුස්සයෙක් කියන්නේ ගණන් ගන්නවත් බැරි තරම් කුඩා ජීවියෙක්. ඒ වගේම තමයි scientist ලා අදටත් හොයන විශ්වයේ රහස් ගැන ගොඩක් දේවල් බුදු හාමුදුරුවෝ දැනටමත් කියලා තියෙනව වෙන වෙන විදි වලින්
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    උබලට හිතෙන්නේ නැද්ද අපෙ mind ඒක එක තැනක නැවතිලා කියල. ඒ කියන්නේ එතනින් එහාට හිතන්න බෑ
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    matath hena prashana tikak thiyewnawa. hithanna giyahama epa wenwa. :dull:

    උඹ උඹේ ප්‍රශ්න කියපන් අපි අපේ ප්‍රශ්න කියන්නම්. අපි එකතු වෙලා උත්තර හොයාගමු;)

    උබලට හිතෙන්නේ නැද්ද අපෙ mind ඒක එක තැනක නැවතිලා කියල. ඒ කියන්නේ එතනින් එහාට හිතන්න බෑ

    මම නම් හිතන්නේ නෑ මචන්. අපිට එහෙම වෙලා තියෙන්නේ මේ ජිවිතේ අපිට හිතන්න ගොඩක් දේවල් තියෙන නිසා. ඒ දේවල් නිසා අපිට මනස දියුණු කරගන්න වෙලාවක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ. එක දිගට මාසයක් විතර භාවනා කරලා බලපන් උඹ ඔය හිතන විදිහ වෙනස් කියල උඹටම දැනෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක බලපන්. ඕක මගෙත් ආසම subject එකක්. එත් අපිට කවදාවත් විශ්වයේ අගක් මුලක් හොයාගන්න වෙන්නෙ නෑ. බුදු හාමුදුරුවෝ සැරියුත් මහ රහතන් වහන්සේට කිව්වෙත් ඒකනේ.

    :yes::yes: