අපි ඊයේ ගිය තැන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    පැතුම මිනිස්සු සංවිදානය වෙලා කරන විරෝදතාවල පෝස්ට් දදා ඉදල දැන් ඒව කරන එකා වගේ රගනවද? :rofl:
    ඕවල ඉන්න උන්ගෙන් අහපන් පැතුම් ව දන්නවද කියල.. ගොඩක් උන් කියයි අවු 21 පොඩි එකා හොදට සෙල්ලම් කරගෙන ආව ඌ මොකටද දේෂපාලනේ කරන්න එන්නේ කියල 🤭
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අරගලයට පැතුම් සම්බන්ධ වෙන්නේ එංගලන්තේ ඉදන් online වෙන්න ඇති 🤦‍♂️
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොකක්ද විහිලුව. නිවටයෙක් වගේ හැංගිලා ඉන්න එක ද
    එක තමයි යකෝ විහිළුව
    මම කියන්න ඕනේ දේ උඹේ කටින්ම ආව එක ලොකු දෙයක්

    එක එකාව ඉස්සරහට දාලා නිවටයෙක් වගේ හැංගිලා එක එකාගේ පෝස්ට් ෂෙයා කරන එක නෙමේද යකෝ ලොකුම විහිළුව

    ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා
    අනික් එවුන් කරන ටික ඇති. පැතුමා උඹ උඹේ පාඩුවේ ඉඳින්
     
    • Like
    Reactions: zid2021

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එක තමයි යකෝ විහිළුව
    මම කියන්න ඕනේ දේ උඹේ කටින්ම ආව එක ලොකු දෙයක්

    එක එකාව ඉස්සරහට දාලා නිවටයෙක් වගේ හැංගිලා එක එකාගේ පෝස්ට් ෂෙයා කරන එක නෙමේද යකෝ ලොකුම විහිළුව

    ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා
    අනික් එවුන් කරන ටික ඇති. පැතුමා උඹ උඹේ පාඩුවේ ඉඳින්
    හැංගිලා ඉන්නේ ඔයානේ. කොන්ද පන තියනවා නම් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු බැරි නම් කට වහගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හැංගිලා ඉන්නේ ඔයානේ. කොන්ද පන තියනවා නම් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු බැරි නම් කට වහගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න
    පැතුමා ඉන්නේ එංගලන්තෙනේ බන්
    මන් කෝහොමද ඌ එක්ක එකතු වෙන්න එංගලන්තේ යන්නේ

    අනික මන් ඔය සබ්ජෙක්ට් එකේ නෑ බන්
    අපි ස්ට්‍රෙට් මචං. සොරි අහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහුවල හoදියෙ එක මම දැක්ක, 20ක් උන්නෙ නැ ..🤭🤭