ඔන්ලයින් පැතුම්ගෙ තේ මේසෙට වාඩි කරගන්නවMachan aragalayata ena ayata kannath denawada?
බිස්කට් සහ සිසිල් පැන්Machan aragalayata ena ayata kannath denawada?

මොකක්ද විහිලුව. නිවටයෙක් වගේ හැංගිලා ඉන්න එක දමොනවද ඕයි මේ විහිළු
එක තමයි යකෝ විහිළුවමොකක්ද විහිලුව. නිවටයෙක් වගේ හැංගිලා ඉන්න එක ද
හැංගිලා ඉන්නේ ඔයානේ. කොන්ද පන තියනවා නම් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු බැරි නම් කට වහගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්නඑක තමයි යකෝ විහිළුව
මම කියන්න ඕනේ දේ උඹේ කටින්ම ආව එක ලොකු දෙයක්
එක එකාව ඉස්සරහට දාලා නිවටයෙක් වගේ හැංගිලා එක එකාගේ පෝස්ට් ෂෙයා කරන එක නෙමේද යකෝ ලොකුම විහිළුව
ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා
අනික් එවුන් කරන ටික ඇති. පැතුමා උඹ උඹේ පාඩුවේ ඉඳින්
පැතුමා ඉන්නේ එංගලන්තෙනේ බන්හැංගිලා ඉන්නේ ඔයානේ. කොන්ද පන තියනවා නම් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙම එකතු බැරි නම් කට වහගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න