අපි ඊයේ බීලා නැ‍ටුවා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාට් ඊයේ බිව්වා, හැබැයි නැටුවේ නැ. මගේ ආතල් එක මම තනියම අරගෙන අනිත් උන්ට කරදරයක් නොවී හිටියා.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mamath ookama thamai kale. raa AUS-ENG match ekath baluwa.
මට නම් බිව්වම නටන්න, තරහාකාරයන්ට ගහන්න මතක් වෙන, බයික් 120ට පදින්න, පිටිපස්සේ වීල්ස් ස්පින් වෙන්න කාර් එලවන්න, ඇදුම් ගලවලා පොර වෙන්න. ඔය වගේ දේවල් හිතෙන්නෙම නැනේ.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මට නම් බිව්වම නටන්න, තරහාකාරයන්ට ගහන්න මතක් වෙන, බයික් 120ට පදින්න, පිටිපස්සේ වීල්ස් ස්පින් වෙන්න කාර් එලවන්න, ඇදුම් ගලවලා පොර වෙන්න. ඔය වගේ දේවල් හිතෙන්නෙම නැනේ.

ape gedara oowa karanna giyoth ehema bonna thiyana chance ekath nathi wenawa.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් බිව්වම නටන්න, තරහාකාරයන්ට ගහන්න මතක් වෙන, බයික් 120ට පදින්න, පිටිපස්සේ වීල්ස් ස්පින් වෙන්න කාර් එලවන්න, ඇදුම් ගලවලා පොර වෙන්න. ඔය වගේ දේවල් හිතෙන්නෙම නැනේ.

    මම නම් බිව්වට පස්සෙ මමත් නොදන දේවල් ගැන යාලුවන්ට උපදෙස් දෙනව.
    උදා:- කෙල්ලො ගැන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ape gedara oowa karanna giyoth ehema bonna thiyana chance ekath nathi wenawa.
    :P:P

    මම නම් බිව්වට පස්සෙ මමත් නොදන දේවල් ගැන යාලුවන්ට උපදෙස් දෙනව.
    උදා:- කෙල්ලො ගැන.
    එකෙන්ම බිව්වම සමහර උන් ඔස්තාර්ලා ලව් සීන්වලට් වැඩේ කියන්නේ වෙරි බැස්සම මුකුත් මතක නැනේ.