අපි එහෙම කිව්වේ නෑ ................... !

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,949
    12,041
    113
    🌎
    ඕකා අපේ ගෙවල් ගාව. ඌ හැබැයි තවම ගොඩක් වෙලාවට යන්නෙ eon/ celerio වගේ පොඩි කාර් එකක. ඩබල් කැබ් එකකුත් හෑව්. <Mahinda Jayasinghe)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    dobila rawatune oya pacha walata thamai :lol: 🤌
    පොදු ප්‍රවාහනයේ යනවා කියපු උන් දැන් ඩබල් කැබ් ගන්නේ අර කලින් වගේම කෙහෙල් කැන් , හාල් , පොල් පටවන් එන්න .
    දවසට බඩු කැබ් 159ක් පැලවත්ත ලග හවසට බඩු බාන්න ගහල තියෙද්දී කොහොමද ආතල් එක :lol: 🤌
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    7GpA2Fa.jpeg
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    sinhalu will have to work harder to pay 12.5 Billion every year so that 159 gobba loosers can have unlimited fun , attend weddings and funerals, shopping etc 24/7 breaching podu depala act 100% at our expense.

    president just betrayed the people. This is like exactly the opposite of the things he promised.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    පොදු ප්‍රවාහනයේ යනවා කියපු උන් දැන් ඩබල් කැබ් ගන්නේ අර කලින් වගේම කෙහෙල් කැන් , හාල් , පොල් පටවන් එන්න .
    දවසට බඩු කැබ් 159ක් පැලවත්ත ලග හවසට බඩු බාන්න ගහල තියෙද්දී කොහොමද ආතල් එක :lol: 🤌
    Aaaa Meka tamai ehenam Cab illana horey. Pinata ayeth duppatagen Kehel mala, pol tika, Haal tikak patawan Enna tamai Don't Double Cab 159 k ganne😁😁😁
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    sirawatama hithuwe na mun me wage wei kiyala, unma kiyapu pariwarthane me siri lankawe nan wena ekak nathi wei
    මේ විඩියො එකෙ අනුර කියන්නෙ බයිසිකල්වලින් පයින් - ගිහින් ජනතාව එක්ක උරින් උර ගැටෙමින් ඔවුන්ගෙ දාඩිය සුවද විදිමින් වැඩ කරන්න එන්න චන්දෙ දෙන්න කියල
    ඉතින් මක්කටෙයි සැප Double Cab දෙන්නෙ
    ,ලුමාලා බයිසිකල් 159ක් නොගෙන්වා..මාධ්යට වැරදිලද

    😁😂😁😂😁😂😁😂😆
     
    • Like
    Reactions: Hamu mahaththaya1