අපි ඔක්කොම එකට
අපේ එළකිරි සෙට් එකට දෙන පොඩි අදහසක්,
මේක මට mail එකකින් ආවේ. මෙතන ඉන්නවනේ ජොබ් කරන,
ජොබ් නොකරන එව්න් සෙට් එකක්.
ඒකෙනුත් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ දැනට ජොබ් කරන අයට. මට නම් මේක සිරාවටම වැදුනා.
මොකද මම වැඩකරන කොම්පැනි එකෙත් මේ වගේ අත්දැකීම් තියන නිසා.
ඒ වගේම මේකේ තියන භයානකම දේ තමයි අද අපේ රටටත් මේක වෙලා තියන එක.
එහෙනම් බලලම ඉමුකො...
දෙමුද බලන්න පොඩි කමෙන්ටුවක් මේකට?
අපේ එළකිරි සෙට් එකට දෙන පොඩි අදහසක්,

මේක මට mail එකකින් ආවේ. මෙතන ඉන්නවනේ ජොබ් කරන,
ජොබ් නොකරන එව්න් සෙට් එකක්.

ඒකෙනුත් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ දැනට ජොබ් කරන අයට. මට නම් මේක සිරාවටම වැදුනා.
මොකද මම වැඩකරන කොම්පැනි එකෙත් මේ වගේ අත්දැකීම් තියන නිසා.ඒ වගේම මේකේ තියන භයානකම දේ තමයි අද අපේ රටටත් මේක වෙලා තියන එක.

එහෙනම් බලලම ඉමුකො...
දෙමුද බලන්න පොඩි කමෙන්ටුවක් මේකට?