අපි ඔක්කොම එකට

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    අපි ඔක්කොම එකට

    අපේ එළකිරි සෙට් එකට දෙන පොඩි අදහසක්, :)

    මේක මට mail එකකින් ආවේ. මෙතන ඉන්නවනේ ජොබ් කරන,
    ජොබ් නොකරන එව්න් සෙට් එකක්.;)

    ඒකෙනුත් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ දැනට ජොබ් කරන අයට. මට නම් මේක සිරාවටම වැදුනා.:yes: මොකද මම වැඩකරන කොම්පැනි එකෙත් මේ වගේ අත්දැකීම් තියන නිසා.

    ඒ වගේම මේකේ තියන භයානකම දේ තමයි අද අපේ රටටත් මේක වෙලා තියන එක. :(

    එහෙනම් බලලම ඉමුකො...




    nonamew.jpg


    දෙමුද බලන්න පොඩි කමෙන්ටුවක් මේකට?
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ow meka thama wenne. aluth deyak karanan denne ne parana un. kohoma kara kelawala danawa. company witharak newe ban rateth ehemai.. onna magen +6
     
    • Like
    Reactions: pubudukl