අපි ඔක්කොම යන්නේ අපායට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පින් කරපු පලියටම සුගතියේ ඉපදෙන්න බැරි වෙන්නේ අපි මැරෙන මොහොතේ තියෙන සිතුවිලි ත් බලපානවා ඊළඟ භවයට ,එතකොට ඉතින් කොචහ්ර පින් කරලා තිබ්බත් මැරෙන මොහොතේ කරපු පවක් මතක් උනොත් ඉතින් ඒකට අදාලව හිත පිහිටන තැන උපත ලැබෙනවා
    ඔව් ධර්මාශොක රජ්ජුරුවොත් පිබුරෙක් වෙලා ඉපදුනාලු අවසාන මොහොතෙ තරහින් මැරිච්ච හින්ද.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    චේතනාහන් භික්කවේ කම්මන් වදාමි කියල දෙහ්ස්නා කරලා තියෙනවා නේ බන්

    දැන් මචන් මිනිස් ආත්ම වල ඉන්න අපිට තමයි පින් කරන්න පුලුවන්ම කොඨ්ටාශය. සත්තුන්ට බැහැ. ඉස්සෙල්ල උබ කිවුව වගේ "මම හිතන් හිටියේ සාමාන්‍යයෙන් පස් පව් නොකර, පිනක් දහමක් කරගෙන හිටියම ඇති" නෑ. ඒ කියන්නේ එහෙම කරලත් අපි යන්නේ අපායට. (සත්තු වෙලා ඉපදෙනව කියමූ)

    දැන් සත්තු ගාන 10,000 යි නම් මිනිස්සු 10යි නේ ඉන්න ඕන බන්, (ඊටත් අඩුවෙන්) දැන් ඒ ඉන්න එකෙනුත් නියපොත්තකට ගත්ත ප්‍රමානය නම් ඊලගට මනුස්ස ආත්ම ලබන්නේ (10 ම එක පාර මැරුණ කියල හිතුවොත්) 0.0001 ක් වගේ කියමුකෝ. එහෙනම් කවදාවත් ජනගහනය මේ තරම් වැඩි වෙන්න බෑ, ලෝක ජනගහන වර්ධන ප්‍රස්තාරය අරන් බලන්න, වේගේ නිසා ඒක J type වෙලා තියෙන්නේ.

    මේ විදිහ හරි නම් වෙන්න ඕන ජනගහන වර්ධන වේගය පුදුම විදිහට අඩු වෙන එක, ඒත් වෙලා තියෙන්නේ ඒකට සම්පූර්ණයෙක් විරුද්ද දේ.

    මේ ජනගහන වර්ධනය වෙන්න නම් එක්කෝ සත්තු පින් කරන්න ඕන , මොකද සියලුම ජීවීන් නියතයක් නම්. මිනිස්සු පින් කරලත් නියපොත්තක පස් ප්‍රමාණයක් නම් ආයිත් මිනිස් ආත්ම ලබන්නේ, සත්තු පින් කරල මිනිස් ආත්ම ලබනව නම් ඒ සුලුම සුලු ප්‍රමාණයක් වෙන්න ඕන.

    තව කෙනෙක් කියල තියනව දැක්ක මිනිස් ආත්ම වැඩිවෙන්න හේතුව වෙන ලෝක වලින් සහ බැක්ටීරියා වලින් එන නිසා කියල.
    වෙන ලෝක වලටත් අපිට බලපාන නියාම ධර්මයම නම් බලපාන්නේ එයාලගෙත් ඉන්න මිනිස්සු ගානෙන් 0.0001ක් තමයි නැවත මිනිස්සු වෙන්නේ, ඒ ගාන කවදාවත් වර්තමාන ජනගහන වේගය එන්න තරම් නැහැ.

    බැක්ටීරියා වලින් නම් මිනිස් ආත්ම වැඩි වෙන්නේ , ඒ කියන්නේ උන් පින් කරන්න ඕන, මම ඉස්සෙල්ල කිවුව වගේ මිනිස්සුන්ට තමයි හොදටම පින් කරන්න පුලුවන්, එහෙනම් බැක්ටීරියා වලින් එන මිනිස් ආත්ම ගාන කිසි විදිහකින් සමාන කරනන් බෑ වර්තමාන වේගයට.

    ඒකයි මම කලින් කිවුවේ බුදුහාමුදුරුවෝ කිවුව වගේ ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා කියල
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බුදු දහම සර්ව අවිහිංසාවාදි ආගමක් නෙමේ.
    ඔය බැක්ටිරියා බියුවොත් පව් වගේ කතා කියුවෙ,නිගන්ඨනාත පුත්ත වගේ මිත්යාදුශ්ටිකයින්.

    :yes::yes::yes::yes:
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    මේ ලෝකේ ඉන්න කෘමීන්, ඒක සෛලික ජීවීන් ප්‍රමාණය ගැන උඹට හිතා ගන්නවත් බෑ බන්. එක කුඩා පස් සාම්පලයක් තුල පවා ජීවීන් මිලියන ගණනක් ඉන්නවා මචන්. එතකොට හිතලා බලපන් මේ විශ්වය තුල කොයි තරම් ජීවීන් ඇද්ද කියලා?

    ඒක සෛලික ජීවීන් දුකක් හෝ සැපක් නෑ. බොහෝ සත්තුන් කියන්නේ දුක හෝ සැප බොහෝම සීමිතව දැනෙන අය.එයලගේ මනස,සිතුවිලි හුඟක්ම සීමිතයි.මතකයන් සීමිතයි.මතකය පවා හුඟක් සතුන්ගේ පවතින්නේ මිනිත්තු කීපයයි. අපායක් කියන එකක් තියෙනවද කියලවත් 0.01%ක්වත් තහවුරු කරගෙන නැත.කර්මය පවා 0.001ක් තරම්වත් තහවුරු නොකරන ලද උපකල්පනයක් නැත්නම් මතයක්,විශ්වාසයක්.මේ අනුව මේවා පස්සේ ඕනවට වඩ යන්න එපා.
     
    මම නම් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ මට දැනෙනකම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මචන් මිනිස් ආත්ම වල ඉන්න අපිට තමයි පින් කරන්න පුලුවන්ම කොඨ්ටාශය. සත්තුන්ට බැහැ. ඉස්සෙල්ල උබ කිවුව වගේ "මම හිතන් හිටියේ සාමාන්‍යයෙන් පස් පව් නොකර, පිනක් දහමක් කරගෙන හිටියම ඇති නෑ. ඒ කියන්නේ එහෙම කරලත් අපි යන්නේ අපායට. (සත්තු වෙලා ඉපදෙනව කියමූ)

    දැන් සත්තු ගාන 10,000 යි නම් මිනිස්සු 10යි නේ ඉන්න ඕන බන්, (ඊටත් අඩුවෙන්) දැන් ඒ ඉන්න එකෙනුත් නියපොත්තකට ගත්ත ප්‍රමානය නම් ඊලගට මනුස්ස ආත්ම ලබන්නේ (10 ම එක පාර මැරුණ කියල හිතුවොත්) 0.0001 ක් වගේ කියමුකෝ. එහෙනම් කවදාවත් ජනගහනය මේ තරම් වැඩි වෙන්න බෑ, ලෝක ජනගහන වර්ධන ප්‍රස්තාරය අරන් බලන්න, වේගේ නිසා ඒක J type වෙලා තියෙන්නේ.

    මේ විදිහ හරි නම් වෙන්න ඕන ජනගහන වර්ධන වේගය පුදුම විදිහට අඩු වෙන එක, ඒත් වෙලා තියෙන්නේ ඒකට සම්පූර්ණයෙක් විරුද්ද දේ.

    මේ ජනගහන වර්ධනය වෙන්න නම් එක්කෝ සත්තු පින් කරන්න ඕන , මොකද සියලුම ජීවීන් නියතයක් නම්. මිනිස්සු පින් කරලත් නියපොත්තක පස් ප්‍රමාණයක් නම් ආයිත් මිනිස් ආත්ම ලබන්නේ, සත්තු පින් කරල මිනිස් ආත්ම ලබනව නම් ඒ සුලුම සුලු ප්‍රමාණයක් වෙන්න ඕන.

    තව කෙනෙක් කියල තියනව දැක්ක මිනිස් ආත්ම වැඩිවෙන්න හේතුව වෙන ලෝක වලින් සහ බැක්ටීරියා වලින් එන නිසා කියල.
    වෙන ලෝක වලටත් අපිට බලපාන නියාම ධර්මයම නම් බලපාන්නේ එයාලගෙත් ඉන්න මිනිස්සු ගානෙන් 0.0001ක් තමයි නැවත මිනිස්සු වෙන්නේ, ඒ ගාන කවදාවත් වර්තමාන ජනගහන වේගය එන්න තරම් නැහැ.

    බැක්ටීරියා වලින් නම් මිනිස් ආත්ම වැඩි වෙන්නේ , ඒ කියන්නේ උන් පින් කරන්න ඕන, මම ඉස්සෙල්ල කිවුව වගේ මිනිස්සුන්ට තමයි හොදටම පින් කරන්න පුලුවන්, එහෙනම් බැක්ටීරියා වලින් එන මිනිස් ආත්ම ගාන කිසි විදිහකින් සමාන කරනන් බෑ වර්තමාන වේගයට.

    ඒකයි මම කලින් කිවුවේ බුදුහාමුදුරුවෝ කිවුව වගේ ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා කියල
    ඔන්න ඔතන තමයි පුතා වැරැද්ද, ඔය ප්‍රස්තාරෙට බුදු දහම දාන්ඩ බැ, නුතන විද්යාවට වඩා බුදු දහම දියුනුයි ඒක පිලි ගන්නව ඇතිනෙ. බුදු දහමෙ අන්ත අප්‍රමාන සක්වලව ගැන දේශනා කරල තියෙනව. ඒ එක්කම දිවිය ලොක බ්‍රහ්ම ලොක ගැන දේශනා කරල තියෙනව.එතකොට ඒවගෙ සිටින ජිවින්,
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ලෝකේ ඉන්න කෘමීන්, ඒක සෛලික ජීවීන් ප්‍රමාණය ගැන උඹට හිතා ගන්නවත් බෑ බන්. එක කුඩා පස් සාම්පලයක් තුල පවා ජීවීන් මිලියන ගණනක් ඉන්නවා මචන්. එතකොට හිතලා බලපන් මේ විශ්වය තුල කොයි තරම් ජීවීන් ඇද්ද කියලා?

    කෘමීන් හා කියමුකො.. ඒක සෛලික ජීවීන් බුදු දහමෙ දැක්වෙන ජීවීන්ට අයිති වෙන්නෙ නෑ..
    ඒ හින්ද ඒ ජීවීන් බුද්ධාගමට අනුව ජීවීන් ලෙස සලකන්න බෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක සෛලික ජීවීන් දුකක් හෝ සැපක් නෑ. බොහෝ සත්තුන් කියන්නේ දුක හෝ සැප බොහෝම සීමිතව දැනෙන අය.එයලගේ මනස,සිතුවිලි හුඟක්ම සීමිතයි.මතකයන් සීමිතයි.මතකය පවා හුඟක් සතුන්ගේ පවතින්නේ මිනිත්තු කීපයයි. අපායක් කියන එකක් තියෙනවද කියලවත් 0.01%ක්වත් තහවුරු කරගෙන නැත.කර්මය පවා 0.001ක් තරම්වත් තහවුරු නොකරන ලද උපකල්පනයක් නැත්නම් මතයක්,විශ්වාසයක්.මේ අනුව මේවා පස්සේ ඕනවට වඩ යන්න එපා.
    ඔක තහවුරු කරන්ඩ ඔනෙ නුතන විද්යාවෙන්ද? :shocked:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔන්න ඔතන තමයි පුතා වැරැද්ද, ඔය ප්‍රස්තාරෙට බුදු දහම දාන්ඩ බැ, නුතන විද්යාවට වඩා බුදු දහම දියුනුයි ඒක පිලි ගන්නව ඇතිනෙ. බුදු දහමෙ අන්ත අප්‍රමාන සක්වලව ගැන දේශනා කරල තියෙනව. ඒ එක්කම දිවිය ලොක බ්‍රහ්ම ලොක ගැන දේශනා කරල තියෙනව.එතකොට ඒවගෙ සිටින ජිවින්,

    ප්‍රස්තාරේ විද්යාව නෙමේ, එක reality නේ බන්. කොහෙවත් විද්යාව කියල නෑ මම.
    ජනගහනය වැඩි වෙනව කියන්න විද‍යාව ඕනද, ප්‍රස්තාර ඕන නෑ ඕන කෙනෙක්ට පේන දෙයක්නේ එක.
    ප්‍රස්තාරේ = science නෙමේ.

    අනන්ත අප්‍රමාණ ලෝක වලත් වෙන්නේ මේකම නම් කිසි විදිහකින් ජනගහනය වැඩි වෙන්න බෑ. බලපන් ඒකේ මම කියල තියනව ඒක
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    වෙන ලෝක වලටත් අපිට බලපාන නියාම ධර්මයම නම් බලපාන්නේ එයාලගෙත් ඉන්න මිනිස්සු ගානෙන් 0.0001ක් තමයි නැවත මිනිස්සු වෙන්නේ, ඒ ගාන කවදාවත් වර්තමාන ජනගහන වේගය එන්න තරම් නැහැ.

    me tika kalin eke tiyanawa Erozan
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    දැන් මචන් මිනිස් ආත්ම වල ඉන්න අපිට තමයි පින් කරන්න පුලුවන්ම කොඨ්ටාශය. සත්තුන්ට බැහැ. ඉස්සෙල්ල උබ කිවුව වගේ "මම හිතන් හිටියේ සාමාන්‍යයෙන් පස් පව් නොකර, පිනක් දහමක් කරගෙන හිටියම ඇති" නෑ. ඒ කියන්නේ එහෙම කරලත් අපි යන්නේ අපායට. (සත්තු වෙලා ඉපදෙනව කියමූ)

    දැන් සත්තු ගාන 10,000 යි නම් මිනිස්සු 10යි නේ ඉන්න ඕන බන්, (ඊටත් අඩුවෙන්) දැන් ඒ ඉන්න එකෙනුත් නියපොත්තකට ගත්ත ප්‍රමානය නම් ඊලගට මනුස්ස ආත්ම ලබන්නේ (10 ම එක පාර මැරුණ කියල හිතුවොත්) 0.0001 ක් වගේ කියමුකෝ. එහෙනම් කවදාවත් ජනගහනය මේ තරම් වැඩි වෙන්න බෑ, ලෝක ජනගහන වර්ධන ප්‍රස්තාරය අරන් බලන්න, වේගේ නිසා ඒක J type වෙලා තියෙන්නේ.

    මේ විදිහ හරි නම් වෙන්න ඕන ජනගහන වර්ධන වේගය පුදුම විදිහට අඩු වෙන එක, ඒත් වෙලා තියෙන්නේ ඒකට සම්පූර්ණයෙක් විරුද්ද දේ.

    මේ ජනගහන වර්ධනය වෙන්න නම් එක්කෝ සත්තු පින් කරන්න ඕන , මොකද සියලුම ජීවීන් නියතයක් නම්. මිනිස්සු පින් කරලත් නියපොත්තක පස් ප්‍රමාණයක් නම් ආයිත් මිනිස් ආත්ම ලබන්නේ, සත්තු පින් කරල මිනිස් ආත්ම ලබනව නම් ඒ සුලුම සුලු ප්‍රමාණයක් වෙන්න ඕන.

    තව කෙනෙක් කියල තියනව දැක්ක මිනිස් ආත්ම වැඩිවෙන්න හේතුව වෙන ලෝක වලින් සහ බැක්ටීරියා වලින් එන නිසා කියල.
    වෙන ලෝක වලටත් අපිට බලපාන නියාම ධර්මයම නම් බලපාන්නේ එයාලගෙත් ඉන්න මිනිස්සු ගානෙන් 0.0001ක් තමයි නැවත මිනිස්සු වෙන්නේ, ඒ ගාන කවදාවත් වර්තමාන ජනගහන වේගය එන්න තරම් නැහැ.

    බැක්ටීරියා වලින් නම් මිනිස් ආත්ම වැඩි වෙන්නේ , ඒ කියන්නේ උන් පින් කරන්න ඕන, මම ඉස්සෙල්ල කිවුව වගේ මිනිස්සුන්ට තමයි හොදටම පින් කරන්න පුලුවන්, එහෙනම් බැක්ටීරියා වලින් එන මිනිස් ආත්ම ගාන කිසි විදිහකින් සමාන කරනන් බෑ වර්තමාන වේගයට.

    ඒකයි මම කලින් කිවුවේ බුදුහාමුදුරුවෝ කිවුව වගේ ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා කියල

    mekatanan mchn hitanna wenne wena loka walin ha deva talayanegn minissu enawa kiyala tamai...tawa karma gewwata passe hoda tanaka updinawa wennath puluwan....eth minisunta witarai pin karala sasara keti karan life cycle eken ayn wenna puluwan kiyala tiyenne....eth mae pataw gahana taramata hitenwa mara set ekak ne kiyala...but infinite loka tibboth earth eke inne podi ganak wenawa compare karaddi....
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    ඔක තහවුරු කරන්ඩ ඔනෙ නුතන විද්යාවෙන්ද? :shocked:

    හැම ආගමක තියෙන දේවල් මතයන් මිසක් ඉතාම පැහැදිලි දේවල් නෙවෙයි,නොපෙනන ලෝකය ගැන අපි දන්නේ මොන බම්බුවක්ද? නොපෙනන ලෝකය ගැන හැම ආගමක්ම කතා කරනවා.නමුත් ඒක දශමයක්වත් තහවුරු නොවුන සාක්ෂි රහිත අපැහැදිලි දෙයක් මිසක් සක්සුදක්සේ පැහැදිලි නැත.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ලෝකේ ඉන්න කෘමීන්, ඒක සෛලික ජීවීන් ප්‍රමාණය ගැන උඹට හිතා ගන්නවත් බෑ බන්. එක කුඩා පස් සාම්පලයක් තුල පවා ජීවීන් මිලියන ගණනක් ඉන්නවා මචන්. එතකොට හිතලා බලපන් මේ විශ්වය තුල කොයි තරම් ජීවීන් ඇද්ද කියලා?

    api poddak balamu... dan kale me widiyata bilion 7k dakwa janagahanaya wadi une...... kage pine balayenda..? saththunta pin karanna bahane......

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mekatanan mchn hitanna wenne wena loka walin ha deva talayanegn minissu enawa kiyala tamai...tawa karma gewwata passe hoda tanaka updinawa wennath puluwan....eth minisunta witarai pin karala sasara keti karan life cycle eken ayn wenna puluwan kiyala tiyenne....eth mae pataw gahana taramata hitenwa mara set ekak ne kiyala...but infinite loka tibboth earth eke inne podi ganak wenawa compare karaddi....

    mehema wenna barida..?

    apayath, divya loketh, manussa loketh thiyenne api jeeweth wena lokema/samajema wenna barida..?

    onna balapan.. Switzerland wala ipaduna ekek divya loke, Afganistane ipaduna ganiyek apaye... oya wage
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehema wenna barida..?

    apayath, divya loketh, manussa loketh thiyenne api jeeweth wena lokema/samajema wenna barida..?

    onna balapan.. Switzerland wala ipaduna ekek divya loke, Afganistane ipaduna ganiyek apaye... oya wage

    ow mamath ehema hitenwa ban...oya buddgame ena godak ewa hindunism ewath ekka mix wela tiyenne....yodunak 6000 uda brahma innawa kiya kiya hindunism eke kiyala tiyenwa...monawa berila mix wela awada danne ne....buduhamdurowth e kale hitappu devas lagen ne bawana karannai godak ewa purudu wune....hebei dharmaya tiyena rataka ipadenneth godak pin karala tiyenna one kiyala tiyenwa...ane manda hebei lankawa beluwama tanikara apaykne ban...

    http://en.wikipedia.org/wiki/Human_beings_in_Buddhism

    • Being born a human at a time when a Buddha has arisen, has taught the Dharma, and has left a Saṅgha that carries on the teachings; at such times there is a chance to learn the Dharma.

    • Being born a human in countries where the Dharma is known. Buddhist commentaries contrast the "central lands" where Buddhism is known and can be practiced (originally just northern India, but now including a much larger portion of the globe) with "border countries" where Buddhism is unknown or cannot be practiced due to legal or practical impediments, for instance, a lack of qualified teachers. Technically a "central land" is one which possesses any one of the Buddhist saṅghas of bhikṣus, bhikṣuṇīs, upāsakas or upāsikās.