අපි කතාවක් ගොඩනගමු........!(A Game)

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
අපි කතාවක් ගොඩනගමු........!(A Game)

මේක ගේම් එකක්.පොඩි දෙයයි කරන්න තියෙන්නේ.මේකෙදි අපිට කැමති විදිහකට කතාවක් නිර්මාණය කරගෙන ඉදිරියට යන්න පුළුවන්.හැබැයි කොන්දේසි තියෙනවා.ඒවා තමයි.........
1.එක පොස්ට් එකකට එක වාක්යයි.
2.මුලින් පටන් ගත්තු කතාවෙන් පිට යන්න බෑ.
3.the end karanna post 50k aduma thiyenna one.
4.the end පොස්ට් එකට පස්සේ අලුත් කතාවක් ඊලග පොස්ට් එකෙන් පටන් ගත යුතුයි.
 
Last edited:
  • Like
Reactions: smsanjaya

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
සිරිපාලට දන්න අඳුනන ගැහැණු අය කවුරුවත්ම හිරියේ නැහැ අම්මා ඇරෙන්න......

 

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ඔන්න දවසක් සිරිපාල උදේන්ම නැගිටල බිරිදට කියනවා අද ටවූමta ගිහින් ආවොත් හොද කියලා
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මගෞල මේක පැටලිලා යකොව් දැන්,,,, එකෙක් කියනවා සිරිපාල ටවුමට යනවලු තව එකෙක් කියනවා ඔෆිස් යනවලු අයේ කියනවා පොර හිරේ ගියලූ:lol::lol: