අපි කතාවක් ගොඩනගමු........!(A Game)

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මගෞල මේක පැටලිලා යකොව් දැන්,,,, එකෙක් කියනවා සිරිපාල ටවුමට යනවලු තව එකෙක් කියනවා ඔෆිස් යනවලු අයේ කියනවා පොර හිරේ ගියලූ:lol::lol:
    :lol::lol::lol:
    patta kathawa :lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒ කෙල්ල ආ දෙන්න ආයීයේ කියල බැග් එක ගත්තා

    ලගට කිට්ටු වෙලා පොඩි හේත්තුවක් දාන්න යනකොටම සිරිපාල ණ්යක් දෙන්න තියෙන මාලු ලැල්ලේ රතු මයිකල් පිහියකුත් අරගෙන බස් එකට නැග්ගා:P
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :rolleyes::rolleyes: මේක හරියන්නේ නැහැ බන් එක වෙලාවේ comments දෙක තුනක් දැන්මම පැටලෙනවා බන්
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    ලගට කිට්ටු වෙලා පොඩි හේත්තුවක් දාන්න යනකොටම සිරිපාල ණ්යක් දෙන්න තියෙන මාලු ලැල්ලේ රතු මයිකල් පිහියකුත් අරගෙන බස් එකට නැග්ගා:P

    අඩෝ සිරියා කෝ බන් මගේන ගත්තු සල්ලි
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලගට කිට්ටු වෙලා පොඩි හේත්තුවක් දාන්න යනකොටම සිරිපාල ණ්යක් දෙන්න තියෙන මාලු ලැල්ලේ රතු මයිකල් පිහියකුත් අරගෙන බස් එකට නැග්ගා:P
    එයා වැරදිලා පිහිය කියලා ලොකු පරා මාලුවෙක්ව ලු අතේ තියන් ආවෙ :baffled:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අඩෝ සිරියා කෝ බන් මගේන ගත්තු සල්ලි
    අහ්හ්හ්හ්.. අ....යි..යේ ඔය කවුද? මං ඔයාව දන්නේ නැනේ?
    එහෙම සිරිපාල කියුවා
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එයා වැරදිලා පිහිය කියලා ලොකු පරා මාලුවෙක්ව ලු අතේ තියන් ආවෙ :baffled:

    අහ්හ්හ්හ්.. අ....යි..යේ ඔය කවුද? මං ඔයාව දන්නේ නැනේ?
    එහෙම සිරිපාල කියුවා

    ඒ පාර මල පැන්න රතු මයිකල් අර පරා මාලුවාව දැත බදලා අරන් සිරිපාලගේ ඔලුවට ගැහුවලු:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    REPLY එක දාන්න කලින්TYPE කරපු එක copy කරන් පොඩි refresh පාරක් දාලා බැලුවනම් පැටලෙන්නේ නැතුවා කරන්න පුලුවන්