අපි කතා කරමු සිංහල බෞද්දකම ගැන

Jul 24, 2018
284
20
0
මං කතෝලික/ක්‍රිස්තියානි ආගමක් ගැන කිව්වෙත් නෑ උඹ මොනාද කියවන්නෙ. මං කිව්වෙ උඹ ඔය කියන ලිබරල්ස් ල ගාව පරස්පර මත තියෙනව, උඹ කියන විදිහට උන් විඳවන්න දෙනවට මාර අකමැත්තක් තියෙන උන් සෙට් එකක්වත් ප්‍රයෝජනයක් ගන්නවට මාර කැමති සෙට් එකක්වත් නෙමේ කියල. උඹ ඔය කියන විදිහෙ මාර ලොජිකල් පැහැදිලි කිරීමක් ඕකට නෑ. ලිබරල්ස්ලත් පරස්පරයි. දැන් ඔය උඹ කියල තියෙන විදිහට හරක් මරන්න කැමති නැති කුකුල්ලු කන බෞද්ධයොත් පරස්පරයි. ඕකට උඹ හොයන ජාතියෙ මාර ලොජිකල් පැහැදිලි කිරීමක් නෑ.
එක මම පිලිගන්නවා. මම කියන්නේ බෞද්දයා කියන පුද්ගලයා ලිබරල් නැ කියලා. එකෙන් කියවෙන්නේ නැ සත්ව හිංසාවට කෑගහන උන් ලිබරල් කියලා. උබ ඉස්සෙල්ලාම පොස්ට් එකේ කිව්වේ ලිබරල් උන් ගැනද නැතිනම් බෞද්ද නොවන උන් ගැනද?
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක මම පිලිගන්නවා. මම කියන්නේ බෞද්දයා කියන පුද්ගලයා ලිබරල් නැ කියලා. එකෙන් කියවෙන්නේ නැ සත්ව හිංසාවට කෑගහන උන් ලිබරල් කියලා. උබ ඉස්සෙල්ලාම පොස්ට් එකේ කිව්වේ ලිබරල් උන් ගැනද නැතිනම් බෞද්ද නොවන උන් ගැනද?

    ලිබරල් කියාගන්න උන් ගැන මම කියන්නෙ.
     
    Jul 24, 2018
    284
    20
    0
    ලිබරල් කියාගන්න උන් ගැන මම කියන්නෙ.
    ආහ.. සොරි. මම හිතුවේ උබ බෞද්ද නොවන උන් ගැන කිව්වා කියලා. ලිබරල් කියා ගන්න ඕනා කෙනෙකුට පුළුවන්. එත් ලිබරල් ප්‍රතිපත්තිවලට එන්න කෙනෙකුට ලේසි නැ. දැන් උබට පුළුවන් නම් උබේ මතේට වගේම තව එකෙක්ගේ මතයට සවන් දෙන්න එතැන තියනවා ලිබරල් ප්‍රතිපත්ති.. ලිබරල් කියාගන්න කෙනකුට තමන් ලිබරල් කියලා අනිත් එකා පිලිගන්නම ඕනා කියන තැන ඉන්නවනම් ලිබරල් නැ ඌ.. උබ කියනවනම් මම ලිබරල් නැ කියලා එක තම උබේ අදහස. මම න, එහෙම නැ කියල උබට ඔප්පු කරන්න යනවනම් ඒ කියන්නේ උබ හරි.. මම ලිබරල් නැ තමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ සිද්ධාර්ථ ගෞතමයන් ගේ දර්ශනය පිළිපදින ය ඉන්නේ අතලොස්සයි. බහුතරයක් අදහන්නේ ඕල්කට් බුද්ධාගම. එකේ නිර්මාතෘ සිද්ධාර්ථ ගෞතම නෙවෙයි හෙන්රි ස්ටිල් ඕල්කට්....
     
    Jul 24, 2018
    284
    20
    0
    ලංකාවේ සිද්ධාර්ථ ගෞතමයන් ගේ දර්ශනය පිළිපදින ය ඉන්නේ අතලොස්සයි. බහුතරයක් අදහන්නේ ඕල්කට් බුද්ධාගම. එකේ නිර්මාතෘ සිද්ධාර්ථ ගෞතම නෙවෙයි හෙන්රි ස්ටිල් ඕල්කට්....
    අන්න උබ ගෙනාවා හරිම තැනට.. මේ ගැන තමයි මම කියන්නේ.. කමර්ෂල් බුද්දාගම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ සිද්ධාර්ථ ගෞතමයන් ගේ දර්ශනය පිළිපදින ය ඉන්නේ අතලොස්සයි. බහුතරයක් අදහන්නේ ඕල්කට් බුද්ධාගම. එකේ නිර්මාතෘ සිද්ධාර්ථ ගෞතම නෙවෙයි හෙන්රි ස්ටිල් ඕල්කට්....

    ඔල්කට් ආගම අදහන්නෙකුගේ ප්‍රකාශයකි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔල්කට් ආගම අදහන්නෙකුගේ ප්‍රකාශයකි...
    මම මට හැකි පමණට සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කල මාර්ගයේ යනවා.....උබ මොනවා කිව්වත් මට අදාළ නෑ කුකුලොහ්:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මට හැකි පමණට සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කල මාර්ගයේ යනවා.....උබ මොනවා කිව්වත් මට අදාළ නෑ කුකුලොහ්:lol:

    ඒකනම් පේනව ආයෙ මොනාද ...අනිත් උන් ඔක්කොම වැරදියි ''තමන් හරි''... :yes::yes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මෙන්න මේකයි මගේ මතේ.. මම කියන්නේ ලංකාවේ බෞද්දයා බුද්ද දර්ශනය දන්නේ නැ කියලා. කොටින්ම බෞද්දයා කියලා හදුන්වන්න පුළුවන් මිනිස්සු නැ කියලා සිංහල ජන සමාජයේ. උබලා මේක පිළිගන්න හෝ නොපිළිගන්නා කරුණු ඉදිරිපත් කරමු බලන්න.

    මේක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයිනේ බං.
    ඔය ප්‍රධාන ආගම් අදහනව කියල අඬබෙර ගහන ඕනෑම සමාජ කොටසක තත්වේ මේකනේ..ගොඩක් උන්ට ඕන ඉගෙනගෙන අදහන්න නෙවෙයි, අනිත් උන්ට තමන් අදහනවා කියල්ල පෙන්නන. ඔහොම බැලුවම ආගම් හරි විදිහට අදහන උන් හැම ආගමකම සුළු කොටසයි.

    එක ඉතින් ලංකාවටත් apply වෙනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් එහෙමනේ හිතන්නේ කුකුලොහ්............:lol::lol::lol:

    නැ මම එහෙම එකක් කියුවෙ නැ, දැන් මම කියුවද ඔල්කට් බුදු දහම අරක මේක??? මමද කියුවෙ???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ මම එහෙම එකක් කියුවෙ නැ, දැන් මම කියුවද ඔල්කට් බුදු දහම අරක මේක??? මමද කියුවෙ???
    දැන් මම එක හරි කියල කිව්වද????:lol: මම ඉව්වේ මගේ මතය. එක හරි, ඒක තමා පරම සත්‍ය, උබල ඒක පිලිගන්නම ඕනේ කියල මම කියල තියනවද කුකුලොහ්....:lol::lol:

    වලිගෙ පාගාගෙන මොර දෙන්න එපා බං හැම තිස්සෙම......:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම එක හරි කියල කිව්වද????:lol: මම ඉව්වේ මගේ මතය. එක හරි, ඒක තමා පරම සත්‍ය, උබල ඒක පිලිගන්නම ඕනේ කියල මම කියල තියනවද කුකුලොහ්....:lol::lol:

    වලිගෙ පාගාගෙන මොර දෙන්න එපා බං හැම තිස්සෙම......:yes:

    හරි නැත්තන් මොනවටද කියවන්නෙ..අපිට වඩා දෙගුනයක් වයස ඔයා පොඩ්ඩක් හිතල බලල කතාකරන්ඩ ඔනෙ නැද්ද..වලo කඩේට පැන්න කවුද වගේ හැසිරීමක්ද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්ඩ ඔනෙ????? තමන්ගෙ වයසට තත්වෙට අනුවවත් කතාකරන්ඩ ඉගෙන ගන්ඩකො..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි නැත්තන් මොනවටද කියවන්නෙ..අපිට වඩා දෙගුනයක් වයස ඔයා පොඩ්ඩක් හිතල බලල කතාකරන්ඩ ඔනෙ නැද්ද..වලo කඩේට පැන්න කවුද වගේ හැසිරීමක්ද ඔයාගෙන් බලාපොරොත්තු වෙන්ඩ ඔනෙ????? තමන්ගෙ වයසට තත්වෙට අනුවවත් කතාකරන්ඩ ඉගෙන ගන්ඩකො..
    lol.....
    උබ කියන එකට නෙවේ, මෙන්න මේක ගැන මම කිව්වේ.....

    මෙන්න මේකයි මගේ මතේ.. මම කියන්නේ ලංකාවේ බෞද්දයා බුද්ද දර්ශනය දන්නේ නැ කියලා. කොටින්ම බෞද්දයා කියලා හදුන්වන්න පුළුවන් මිනිස්සු නැ කියලා සිංහල ජන සමාජයේ. උබලා මේක පිළිගන්න හෝ නොපිළිගන්නා කරුණු ඉදිරිපත් කරමු බලන්න.
    මම හිතල බළලා මගේ මතය කිව්වේ.....

    දැන් මම කිව්වා එක අල්ලන් වලන් කඩේට පන්න ගොනා වගේ තප්පුලන්නේ උබද මමද???????
     
    Jul 24, 2018
    284
    20
    0
    lol.....
    උබ කියන එකට නෙවේ, මෙන්න මේක ගැන මම කිව්වේ.....

    මම හිතල බළලා මගේ මතය කිව්වේ.....

    දැන් මම කිව්වා එක අල්ලන් වලන් කඩේට පන්න ගොනා වගේ තප්පුලන්නේ උබද මමද???????
    :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉරෝසන් මම උබේ පැත්තට කතා කරන්නද ..?
    එදා මම කතෝලික අගම වෙනුවෙන් කතා කරා වගේ... :D
     
    Jul 24, 2018
    284
    20
    0
    ඉරෝසන් මම උබේ පැත්තට කතා කරන්නද ..?
    එදා මම කතෝලික අගම වෙනුවෙන් කතා කරා වගේ... :D
    මට හරි ගාන සෙට් වෙනවනම් මම ඉරොට වඩා හොදට මහින්දට දෙනවා... :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හරි ගාන සෙට් වෙනවනම් මම ඉරොට වඩා හොදට මහින්දට දෙනවා... :sorry:

    මමත් කැමති බන් සල්ලි වෙනුවේන් එහෙම දෙයක් කරන්න , එත් කන්ටක්ට් එකක් දගාගන්න විදියක් නෑනේ.. :(
     
    Jul 24, 2018
    284
    20
    0
    මමත් කැමති බන් සල්ලි වෙනුවේන් එහෙම දෙයක් කරන්න , එත් කන්ටක්ට් එකක් දගාගන්න විදියක් නෑනේ.. :(
    ඉඩපන්කෝ චන්දයක් එනකන්.. ගාන හරි නම් වෙලේ සුදාට උනත් සප් එක දීලා දිනවලා දෙන්න පුළුවන් රටක් මේක. අනිවා උබ සෙට් නම් කියපන් ඕන තරම් කන්ටක්ට් තියේ.