එක මම පිලිගන්නවා. මම කියන්නේ බෞද්දයා කියන පුද්ගලයා ලිබරල් නැ කියලා. එකෙන් කියවෙන්නේ නැ සත්ව හිංසාවට කෑගහන උන් ලිබරල් කියලා. උබ ඉස්සෙල්ලාම පොස්ට් එකේ කිව්වේ ලිබරල් උන් ගැනද නැතිනම් බෞද්ද නොවන උන් ගැනද?මං කතෝලික/ක්රිස්තියානි ආගමක් ගැන කිව්වෙත් නෑ උඹ මොනාද කියවන්නෙ. මං කිව්වෙ උඹ ඔය කියන ලිබරල්ස් ල ගාව පරස්පර මත තියෙනව, උඹ කියන විදිහට උන් විඳවන්න දෙනවට මාර අකමැත්තක් තියෙන උන් සෙට් එකක්වත් ප්රයෝජනයක් ගන්නවට මාර කැමති සෙට් එකක්වත් නෙමේ කියල. උඹ ඔය කියන විදිහෙ මාර ලොජිකල් පැහැදිලි කිරීමක් ඕකට නෑ. ලිබරල්ස්ලත් පරස්පරයි. දැන් ඔය උඹ කියල තියෙන විදිහට හරක් මරන්න කැමති නැති කුකුල්ලු කන බෞද්ධයොත් පරස්පරයි. ඕකට උඹ හොයන ජාතියෙ මාර ලොජිකල් පැහැදිලි කිරීමක් නෑ.




