අපි කතා කරමු සිංහල බෞද්දකම ගැන

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉඩපන්කෝ චන්දයක් එනකන්.. ගාන හරි නම් වෙලේ සුදාට උනත් සප් එක දීලා දිනවලා දෙන්න පුළුවන් රටක් මේක. අනිවා උබ සෙට් නම් කියපන් ඕන තරම් කන්ටක්ට් තියේ.

    හා මම කැමති...
    කෙලින්ම ආයේ සුපිරි online කැම්පේන් එකක් අරගෙන යන්න පුළුවන්...:cool:
    හැබැයි ඉතින් හොදට ගෙවන්න ඕනේ..
    නැත්තම් කාලෙත් අපරාදේ// :baffled:
     
    Jul 24, 2018
    284
    20
    0
    හා මම කැමති...
    කෙලින්ම ආයේ සුපිරි online කැම්පේන් එකක් අරගෙන යන්න පුළුවන්...:cool:
    හැබැයි ඉතින් හොදට ගෙවන්න ඕනේ..
    නැත්තම් කාලෙත් අපරාදේ// :baffled:
    ඉඩපන්කෝ කොන්ටෙට්ස් ලා සෙට් වෙනකන්.. හොද ජොකියෙක් සෙට් උනොත් වඩාත් ලේසියි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    lol.....
    උබ කියන එකට නෙවේ, මෙන්න මේක ගැන මම කිව්වේ.....


    මම හිතල බළලා මගේ මතය කිව්වේ.....

    දැන් මම කිව්වා එක අල්ලන් වලන් කඩේට පන්න ගොනා වගේ තප්පුලන්නේ උබද මමද???????

    ෆේක් එකක් බස්සල බෞද්ධයො විවේචනය කරද්දි අර විදිහෙ කමෙන්ට් එකක් තමයි දාන්ඩ ඔනෙ.. :yes::yes: එතකොට තමයි රැඩිකල් කියල පෙන්නන්ඩ පුලුවන් වෙන්නෙ .. වලo කඩේට පැන්නෙ කවුද කියල පොඩ්ඩක් කල්පනකරල තේරුම් ගන්ඩ...