ඉඩපන්කෝ චන්දයක් එනකන්.. ගාන හරි නම් වෙලේ සුදාට උනත් සප් එක දීලා දිනවලා දෙන්න පුළුවන් රටක් මේක. අනිවා උබ සෙට් නම් කියපන් ඕන තරම් කන්ටක්ට් තියේ.
හා මම කැමති...
කෙලින්ම ආයේ සුපිරි online කැම්පේන් එකක් අරගෙන යන්න පුළුවන්...

හැබැයි ඉතින් හොදට ගෙවන්න ඕනේ..
නැත්තම් කාලෙත් අපරාදේ//

