අපි කන ඇපල්

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ලොව විෂ අධික ම පලතුර ඇපල් බව ඔබ දන්නවා ද?
    ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැති නම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද?

    https://www.facebook.com/446222195582763/videos/526306040907711/
     
    Last edited:
    • Like
    Reactions: gepa

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔව් බන් , ඔකේ පොත්තේ ගානවා wax එකක් , ඇපල් ගෙඩිය ෂයින් වෙන්නයි කල් පවතින්නයි.ඇපල් කනවනම් පොත්ත ඇරලා කන්න ඕනේ.
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය කුණු වෙලා යද්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නො වීම පිණිස විෂ රසායන වර්ග යෙදූ, ඇපල්, මිදි, දොඩම් මිනිසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ‍්‍රලියාවේ හැදෙන මිදි, ඇපල් කියා හිතාගෙන මහා ආඩම්බරකාරී හැඟීමෙන්, එත් මේ බොහෝ පලතුරු තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත.
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ලංකාවේ පලතුරු අලෙවි කරන්නන්, නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව අපි දැකල ඇති. ඒවා පිරිසිදු ඇල් වතුර යැයි ඔබ ද සිතන්නටද ඇත. එහෙත් 99%ක් ම අවාසනාවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දිය කර ගත් ෆෝමලීන් ද්‍රාවණයකි.