*** අපි කරපු දඟ වැඩ *** Mega thread
අද මං ඔයාලට අළුත් අදහසක් කියන්නයි හදන්නේ. ඔයාල ඉස්කෝලේ, කැම්පස් ගිය කාලේ කරපු දඟ වැඩ ගැන මේ ත්‍රෙඩ් එකේ කවියෙන් දාන්න. එතකොට ඒ රසවත් සිදුවීම් හැමෝටම රස විඳින්න පුළුවන්නේ.
දැන් කවි හදන්න බැරි අය දුක් වෙන්න එපා.
ඒකට ලේසි ක්‍රමයක් මං කියන්නම්. ඔයාලගේ දඟ වැඩ ගැන කතාවක් වගේ ලියාගෙන යන්න. ඊට පස්සේ වචන 4-5 ක් ගියාම වාක්‍යය එතනින් කඩලා ඊ ළඟ පේලිය පටන් ගන්න. ඉබේම නිසඳැසක් හැදෙයි. දැන් ලේසියි නේද?

එහෙනම් ඔයාලගේ දඟ වැඩ කවියෙන් ලියන්න. මේ නූලට එන්න......
kavi liyana wede amarui kiyala hithanna epa. balanna man daala ethi kavi tikak... man eka post karanakota poddak wela giya. page 2 ethi. oyala kavi liyanna godak beri nam duk wenna epa. e man liyapu kaviya wage kavi bawa aduwen hari liyanna. e kaviya demme kavi hekiyawa adu ayata udaharanayak widiyata...
oyalage kathawa rachanayak wage liyala wachana 5k withara giyama enter key eken peli wen karanna. eeta passe lassana wenna thith iri danna. ethakota nisandesak liyawenawa. me weidiya lesi neda?
palaweni wathawata mehema liwwama oyalata deweni wathawe lassana kaviyak danna puluwan.
yaluwane, eka danga wedak witharak dala nikan inna epa. oyalata mathaka thiyena rasawath siduweem okkoma me thread eka liyanna.

Last edited:
good idea 