ඔයා ෆේස් බුක් එකට එහෙම ඔලුව දාලා බලන්න මොන තරම් අපේ ආගමට අපහාස කරනවද කියලා..
ඇත්ත කතාව මචං, අනිත් ආගම වලට බැනලා කොච්චර posts දැම්මත් එකෙන් තමන්ගේ ආගමට වෙන සෙතක් නැහැ. හැබැයි ගොඩක් එවුන්ට ඕක තේරෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ
ඇත්ත මචං, ගොඩාක් එහෙම සීන් තියෙනවා. අපිට පුළුවන් විදිහට ඒවා නවත්තන්න කරන්න පුළුවන් දෙයක් කරමු. හැබැයි එකට උත්තරේ අනෙක් ආගම වලට බැනල threads දාන එක නෙමෙයි. ටිකක් හිතලා බලපන්, කවුරුහරි පිට ඉඳලා එළකිරියේ දිහා බැලුවොත් පේන්නේ මේකේ ඉන්නේ හෙන අන්තවාදී, අනෙක් ආගම වලට අපහාස කරන එවුන් සෙට් එකක් කියලයි. . මචං බෞද්ධ ධර්මය කියන්නේ බොහොම අවිහිංසාවාදී දර්ශනයක්. හැබැයි මේකෙන් චාටර් වෙන්නේ සිංහල බෞද්ධයාම තමයි.
ඔයාගේ කතාව මම පිළිගන්නවා සහෝ..කිසිම ආගමකට අපහාස නරක තමා.නමුත් ඔයා හිතන්නෙ බෞද්ධ ආගමට කවුරුවත් මොනවත්ම කියන්නෙ නෑ කියලද..? ඔයා ඔය කතා කරනවා ඇත්තෙ මම හිතන විදියට එළකිරි එකේ මුස්ලිම් ආගමට බැනපු එක ගැන වෙන්න ඇති.. මම දැක්කා ඒක.. නමුත් අපේ ආගමට එළකිරි එකේ අපහාස කරන්න බෑ..මොකද ගොඩක්ම අය ඉන්නෙ බෞද්ධ අය නිසා.. ඔයා ෆේස් බුක් එකට එහෙම ඔලුව දාලා බලන්න මොන තරම් අපේ ආගමට අපහාස කරනවද කියලා..









ඔබ හරි.. අපි කතාකරලා දැනුවත් වෙලා අලුත් අනන්‍ය තාවයන් හදුනාගෙන ඒ සමග අපේ බොදු සමාජය ඉහලට ගතයුතු වෙනවා.. එතන අපි කියන අය හයිලයිට් කරමිබොහොම ස්තුතියි මචන් උබ අදහස් දැක්වුවට මම යම්තාක් දුරකට එකගයි නමුත් මම මෙතන උතසහ කලේ අපෙන් වෙන්න ඔන දෙ මොකද්ද කියලා අපෙ බෞද්ධ මිතුරන් සමග අදහස් හුවමාරුවක් කරගන්න එකට උබේ අදහස් දැක්විම ගැන මම ගොඩක් සතුටුයි බුද්ධ දර්ශනය තුල ව්‍යාප්තවාදය නෑ නමුත් හා එහි බලේ නිති මගින් හි දර්ශනය තුල රාදවාගැනිමක් නෑ නමුත් එම දෙයින් ප්‍රයොජනය ගැනිමෙන් අහිංසක මිනිසුන් තම ආගමට හරවා ගැනිමක් කරනවා එයට අපි බුද්ධියෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු වෙනවා
ඔබ හරි.. අපි කතාකරලා දැනුවත් වෙලා අලුත් අනන්‍ය තාවයන් හදුනාගෙන ඒ සමග අපේ බොදු සමාජය ඉහලට ගතයුතු වෙනවා.. එතන අපි කියන අය හයිලයිට් කරමි

pansal walata wisheshayen kelani viharaya, bellanwila viharaya, dalada malighawa ha gangarama pansalata labena salli walin aramudalak hadala duskara palath wala pansal walata adara karrna kramayak haddna api ekathuwenna ona..... nathan wenne Buddhism walath kalli wadayak hadena eka...

නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි
අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේනමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි
මේක තමා හුඟක් වටින්නේ,
අම්මප මමනම් ළමයි හදනවා 4 ක් 5 ක්
