අපි කලයුතුයි....

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඇත්ත කතාව මචං, අනිත් ආගම වලට බැනලා කොච්චර posts දැම්මත් එකෙන් තමන්ගේ ආගමට වෙන සෙතක් නැහැ. හැබැයි ගොඩක් එවුන්ට ඕක තේරෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ

    ඔයා ෆේස් බුක් එකට එහෙම ඔලුව දාලා බලන්න මොන තරම් අපේ ආගමට අපහාස කරනවද කියලා..:no::no:

    ඇත්ත මචං, ගොඩාක් එහෙම සීන් තියෙනවා. අපිට පුළුවන් විදිහට ඒවා නවත්තන්න කරන්න පුළුවන් දෙයක් කරමු. හැබැයි එකට උත්තරේ අනෙක් ආගම වලට බැනල threads දාන එක නෙමෙයි. ටිකක් හිතලා බලපන්, කවුරුහරි පිට ඉඳලා එළකිරියේ දිහා බැලුවොත් පේන්නේ මේකේ ඉන්නේ හෙන අන්තවාදී, අනෙක් ආගම වලට අපහාස කරන එවුන් සෙට් එකක් කියලයි. . මචං බෞද්ධ ධර්මය කියන්නේ බොහොම අවිහිංසාවාදී දර්ශනයක්. හැබැයි මේකෙන් චාටර් වෙන්නේ සිංහල බෞද්ධයාම තමයි.
     
    • Like
    Reactions: tishaeins

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇත්ත කතාව මචං, අනිත් ආගම වලට බැනලා කොච්චර posts දැම්මත් එකෙන් තමන්ගේ ආගමට වෙන සෙතක් නැහැ. හැබැයි ගොඩක් එවුන්ට ඕක තේරෙන්නේ නෑ.එකයි ප්‍රශ්නේ

    ඇත්ත මචං, ගොඩාක් එහෙම සීන් තියෙනවා. අපිට පුළුවන් විදිහට ඒවා නවත්තන්න කරන්න පුළුවන් දෙයක් කරමු. හැබැයි එකට උත්තරේ අනෙක් ආගම වලට බැනල threads දාන එක නෙමෙයි. ටිකක් හිතලා බලපන්, කවුරුහරි පිට ඉඳලා එළකිරියේ දිහා බැලුවොත් පේන්නේ මේකේ ඉන්නේ හෙන අන්තවාදී, අනෙක් ආගම වලට අපහාස කරන එවුන් සෙට් එකක් කියලයි. . මචං බෞද්ධ ධර්මය කියන්නේ බොහොම අවිහිංසාවාදී දර්ශනයක්. හැබැයි මේකෙන් චාටර් වෙන්නේ සිංහල බෞද්ධයාම තමයි.

    එක තමයි මචන් මම කියන්නේ අපි මෙකම යොදාගමු තව you tube fb tiwit තව අපිට යන්න පුලුවන් හැම තැනකම අපේ නියම දර්ශනය කියන්නේ මොකද්ද කියලා හරි නිවැරදි තැන ඉදලා වැඩ කරමු එ වගේම බෞද්ධ දර්ශනයේ ඉන්න දුප්පත් අහිංසක් අයට එ අයගේන් ප්‍රයොජනය ගන්න යොදා ගන්න දුර්වල කම් නැති කරන්න දෙයක් කරන්න ඕන
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔයාගේ කතාව මම පිළිගන්නවා සහෝ..කිසිම ආගමකට අපහාස නරක තමා.නමුත් ඔයා හිතන්නෙ බෞද්ධ ආගමට කවුරුවත් මොනවත්ම කියන්නෙ නෑ කියලද..? ඔයා ඔය කතා කරනවා ඇත්තෙ මම හිතන විදියට එළකිරි එකේ මුස්ලිම් ආගමට බැනපු එක ගැන වෙන්න ඇති.. මම දැක්කා ඒක.. නමුත් අපේ ආගමට එළකිරි එකේ අපහාස කරන්න බෑ..මොකද ගොඩක්ම අය ඉන්නෙ බෞද්ධ අය නිසා.. ඔයා ෆේස් බුක් එකට එහෙම ඔලුව දාලා බලන්න මොන තරම් අපේ ආගමට අපහාස කරනවද කියලා..:no::no:

    :yes::yes::yes::yes::baffled::baffled::baffled::growl::growl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බොහොම ස්තුතියි මචන් උබ අදහස් දැක්වුවට මම යම්තාක් දුරකට එකගයි නමුත් මම මෙතන උතසහ කලේ අපෙන් වෙන්න ඔන දෙ මොකද්ද කියලා අපෙ බෞද්ධ මිතුරන් සමග අදහස් හුවමාරුවක් කරගන්න එකට උබේ අදහස් දැක්විම ගැන මම ගොඩක් සතුටුයි බුද්ධ දර්ශනය තුල ව්‍යාප්තවාදය නෑ නමුත් හා එහි බලේ නිති මගින් හි දර්ශනය තුල රාදවාගැනිමක් නෑ නමුත් එම දෙයින් ප්‍රයොජනය ගැනිමෙන් අහිංසක මිනිසුන් තම ආගමට හරවා ගැනිමක් කරනවා එයට අපි බුද්ධියෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු වෙනවා
    ඔබ හරි.. අපි කතාකරලා දැනුවත් වෙලා අලුත් අනන්ය තාවයන් හදුනාගෙන ඒ සමග අපේ බොදු සමාජය ඉහලට ගතයුතු වෙනවා.. එතන අපි කියන අය හයිලයිට් කරමි
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔබ හරි.. අපි කතාකරලා දැනුවත් වෙලා අලුත් අනන්ය තාවයන් හදුනාගෙන ඒ සමග අපේ බොදු සමාජය ඉහලට ගතයුතු වෙනවා.. එතන අපි කියන අය හයිලයිට් කරමි

    එක තමා අපි කලයුතුයි කිවේ :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    pansal walata wisheshayen kelani viharaya, bellanwila viharaya, dalada malighawa ha gangarama pansalata labena salli walin aramudalak hadala duskara palath wala pansal walata adara karrna kramayak haddna api ekathuwenna ona..... nathan wenne Buddhism walath kalli wadayak hadena eka...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    pansal walata wisheshayen kelani viharaya, bellanwila viharaya, dalada malighawa ha gangarama pansalata labena salli walin aramudalak hadala duskara palath wala pansal walata adara karrna kramayak haddna api ekathuwenna ona..... nathan wenne Buddhism walath kalli wadayak hadena eka...

    :rolleyes: :rolleyes: :yes: :yes: :yes:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
    ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ:no:නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි:(

    මේක තමා හුඟක් වටින්නේ,
    අම්මප මමනම් ළමයි හදනවා 4 ක් 5 ක්
     
    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    Sri Lanka is for Buddhists, Muslims, Tamils and Burghers and it's guaranteed by the constitution. So don't be fooled by those extremist buddhists here who have no life and jealous of well to do Muslims hence insult Islam. Let's all fight against these few religious terrorists like Aruna47, Towtone and Bindu
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනෙක් දෙය තමා අපේ සිංහල අය අනවශ්‍ය විදිහට පවුල් සැලසුමක් ක්‍රියාත්මක කිරිම.
    ඉස්සරනම් අපෙ සිංහල බෞද්ධ පවුලක ලමයි 3ක් පමණ ජිවත් උනා දැන් එක සිමා කරන්න හදනවා එ අර්ථිකය නිසා නෙමෙ අනවශ්‍ය විදිහට බටහිර වෙන්න එහම නැතිනම් මොඩ් වෙන්න යන එක මම මෙ කියන්නේ පඩිපෙලවල් වගේ ලමයි හදන්න කියන එක නෙමේ:no:නමුත් අපි අපේ කම රැක ගන්න ඕන නැත්තන් නොදැනම අපෙ ජාතිය වද වෙවි:(

    මේක තමා හුඟක් වටින්නේ,
    අම්මප මමනම් ළමයි හදනවා 4 ක් 5 ක්

    :rolleyes: :rolleyes: