අපි කාගෙද ? අපි කවුද ?

sagari

Member
Jan 4, 2008
1,338
2
0
අපි කාගෙද ? අපි කවුද ?

apikageda.jpg
 
maleemsg

Member
අපිව "කවුද මන්දලා" කරන්නේ මේ සමාඡය හා* ඒක පැවත එන ක්*රම කියලයි මම හිතන්නේ.......අපිට අපි වෙන්න දෙන්නෙත් නෑ අනුන් වෙන්න දෙන්නේත් නෑ......

ටිකක් අමුතු ඒත් ගොඩක් ලස්සන හා සැහෙන්න හිතන්න කියන කවියක් :)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
CoolCartoon said:
i wish same thing.........but............ nice poem sis

ජීවිතේ අමුතු දෙයක් ... ස්තුතියි සහෝදරය දක්වපු අදහසට..:)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
Araliyaa said:
hm..kiyanna wachana nathi apuru nirmaanayak....

harima aruthbarai nanga...api kauda? apima danne ne....:no:

හ්ම්ම්.... අපි කවුද ? සොයමින් පවතී...
ස්තුතියි අරලියා දක්වපු අදහස්වලට..
 
ushi_prem

Member
Mar 27, 2008
139
0
0
ආදරේට කොචිචර දේවල් කරන්න පුලුවන්ද???
නොදන්න දෙන්නෙක් එක් කරන්නේත් ආදරෙ...
සමහර වෙලාවට දන්න දෙන්නෙක්ව වෙන් කරන්නෙත් ඒ ආදරෙමයි.....
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
maleemsg said:
අපිව "කවුද මන්දලා" කරන්නේ මේ සමාඡය හා* ඒක පැවත එන ක්*රම කියලයි මම හිතන්නේ.......අපිට අපි වෙන්න දෙන්නෙත් නෑ අනුන් වෙන්න දෙන්නේත් නෑ......

ටිකක් අමුතු ඒත් ගොඩක් ලස්සන හා සැහෙන්න හිතන්න කියන කවියක් :)

ස්තුතියි මලී... :) :)
මේ දේවල් තේරුනාට පස්සේ ඉතින් මේ මොනාද කරන්නෙ කියල හිතෙනව නේද??:yes:
හදිසියෙම හිතුන විදියටම ලීවා ටිකක් වෙනසකටත් එක්කලා.. හොදයි නෙ.. :)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
ushi_prem said:
ආදරේට කොචිචර දේවල් කරන්න පුලුවන්ද???
නොදන්න දෙන්නෙක් එක් කරන්නේත් ආදරෙ...
සමහර වෙලාවට දන්න දෙන්නෙක්ව වෙන් කරන්නෙත් ඒ ආදරෙමයි.....

ස්තුතියි උෂී..:)
ජීවිතේ සහ ආදරේ ගැන වෙලාවකට හිතාගන්න බැහැ..:no:
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
TΞΞNSTAR™ said:
Aneymanda api kawuda kawuda kiyala...

but..

we alll are one EK family ney akka...

nice poem

ස්තුතියි මල්ලියා...:)
අනෙ මන්ද කවුද කියලා නම්..:no:
මොනවා උනත් EK පවුලේ අයනේ...:) :)
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
Hmm kasun kalharage.. Sanda sanda wageii sinduwai malee sisge sigi ekai..mata mathak une..

Attha thgamaii.. api hariyatama api kauda kiyala watahagena.. anunwage wenna yanne nathuwa.. api wagema innawanum..anunwa api wage karanna yanne nathuwa innawanum..kochchara hodada..

"Oya oyagema wela
mageth una num..
Man magema wela
oyageth unanum.."
9.gif
harima lassana wiwida mathruka osse therum ganna puluwan nirmanayak (Adaraya, jeewithaya wage)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
G2H said:
Hmm kasun kalharage.. Sanda sanda wageii sinduwai malee sisge sigi ekai..mata mathak une..

"Oya oyagema wela
mageth una num..
Man magema wela
oyageth unanum.."
9.gif
harima lassana wiwida mathruka osse therum ganna puluwan nirmanayak (Adaraya, jeewithaya wage)

ම්ම්.. මගෙ ආසම සින්දුවක් ඒක.. ඇත්ත නෙ..මලී ගෙ සිගියත් ඒ වගේ තමා නේ ..:yes:
අපිත් අපි වෙන්න පුලුවන් නම් ඒක් තමා හොදම දේ..
පොඩි වාදයක් අවසානේ තමා මගෙ අතින් මේක ලිය උනේ.. ඒ හින්දා ජීවිතේටයි , ආදරේටයි දෙකටම අදාලයි මට හිතෙන්නෙ.
ස්තුතියි අදහස් වලට ...:) :) :love:

PS (නම මතක නැහැ නෙ ගීතාOජලී ද?)
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
sagari said:
ම්ම්.. මගෙ ආසම සින්දුවක් ඒක.. ඇත්ත නෙ..මලී ගෙ සිගියත් ඒ වගේ තමා නේ ..:yes:
අපිත් අපි වෙන්න පුලුවන් නම් ඒක් තමා හොදම දේ..
පොඩි වාදයක් අවසානේ තමා මගෙ අතින් මේක ලිය උනේ.. ඒ හින්දා ජීවිතේටයි , ආදරේටයි දෙකටම අදාලයි මට හිතෙන්නෙ.
ස්තුතියි අදහස් වලට ...:) :) :love:

PS (නම මතක නැහැ නෙ ගීතාOජලී ද?)

ehemada ekane math oya deka thami mathk une..
wadayk awasane..???? ehema welawata godak hodata liyanna uluwan ne.. (Man kiwwe ara awegayath ekka ena manomaya gammak wage eka gana...
7.gif
)

aah owne.. e dewein kotasa oyata man nama kiwwada mata ehma kiwwa kiyala mathaka nene..:confused:
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
G2H said:
wadayk awasane..???? ehema welawata godak hodata liyanna uluwan ne.. (Man kiwwe ara awegayath ekka ena manomaya gammak wage eka gana...
7.gif
)

aah owne.. e dewein kotasa oyata man nama kiwwada mata ehma kiwwa kiyala mathaka nene..:confused:

ම්ම්ම්... වාදයක් කීවට ඒක වාදයක්මත් නෙවී.. පොඩි අදහස් වල ගැටීමක්.. ;)

මට කීවෙ නැහැ.. නම මම කොතනකදී හරි දැක්කා.. දැන් මතක නැහැ නේ..:(