
CoolCartoon said:i wish same thing.........but............ nice poem sis

Araliyaa said:hm..kiyanna wachana nathi apuru nirmaanayak....
harima aruthbarai nanga...api kauda? apima danne ne....![]()
maleemsg said:අපිව "කවුද මන්දලා" කරන්නේ මේ සමාඡය හා* ඒක පැවත එන ක්*රම කියලයි මම හිතන්නේ.......අපිට අපි වෙන්න දෙන්නෙත් නෑ අනුන් වෙන්න දෙන්නේත් නෑ......
ටිකක් අමුතු ඒත් ගොඩක් ලස්සන හා සැහෙන්න හිතන්න කියන කවියක්![]()

ushi_prem said:ආදරේට කොචිචර දේවල් කරන්න පුලුවන්ද???
නොදන්න දෙන්නෙක් එක් කරන්නේත් ආදරෙ...
සමහර වෙලාවට දන්න දෙන්නෙක්ව වෙන් කරන්නෙත් ඒ ආදරෙමයි.....

TΞΞNSTAR™ said:Aneymanda api kawuda kawuda kiyala...
but..
we alll are one EK family ney akka...
nice poem
G2H said:Hmm kasun kalharage.. Sanda sanda wageii sinduwai malee sisge sigi ekai..mata mathak une..
"Oya oyagema wela
mageth una num..
Man magema wela
oyageth unanum.."harima lassana wiwida mathruka osse therum ganna puluwan nirmanayak (Adaraya, jeewithaya wage)![]()
chamithal said:ha ha! elakiri.. anemanda thamai ithin![]()

sagari said:ම්ම්.. මගෙ ආසම සින්දුවක් ඒක.. ඇත්ත නෙ..මලී ගෙ සිගියත් ඒ වගේ තමා නේ ..![]()
අපිත් අපි වෙන්න පුලුවන් නම් ඒක් තමා හොදම දේ..
පොඩි වාදයක් අවසානේ තමා මගෙ අතින් මේක ලිය උනේ.. ඒ හින්දා ජීවිතේටයි , ආදරේටයි දෙකටම අදාලයි මට හිතෙන්නෙ.
ස්තුතියි අදහස් වලට ...![]()
![]()
![]()
PS (නම මතක නැහැ නෙ ගීතාOජලී ද?)
G2H said:wadayk awasane..???? ehema welawata godak hodata liyanna uluwan ne.. (Man kiwwe ara awegayath ekka ena manomaya gammak wage eka gana...)![]()
aah owne.. e dewein kotasa oyata man nama kiwwada mata ehma kiwwa kiyala mathaka nene..![]()
