අපි කාගෙද ? අපි කවුද ?

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
sagari said:
ම්ම්ම්... වාදයක් කීවට ඒක වාදයක්මත් නෙවී.. පොඩි අදහස් වල ගැටීමක්.. ;)

මට කීවෙ නැහැ.. නම මම කොතනකදී හරි දැක්කා.. දැන් මතක නැහැ නේ..:(

Ekath ehemda.....;)
Eeh... man kohewath peena nama damme nane..(OOps..sahenna bonna one prashnayakne..:confused::shocked: :eek: :oo: :baffled: )
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
G2H said:
Ekath ehemda.....;)
Eeh... man kohewath peena nama damme nane..(OOps..sahenna bonna one prashnayakne..:confused::shocked: :eek: :oo: :baffled: )

මතක් වුන ගමන් කියන්නම්කො..නම හරි ද එහෙම නම්?;)
ඔච්චර බය වෙන්න එපෝ....:oo:
බොන්න ඕනෙ ම නම් උණු කරලා නිවපු ඇල් වතුර ඒකක් බොන්නකෝ...
:D :D
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
sagari said:
මතක් වුන ගමන් කියන්නම්කො..නම හරි ද එහෙම නම්?;)
ඔච්චර බය වෙන්න එපෝ....:oo:
බොන්න ඕනෙ ම නම් උණු කරලා නිවපු ඇල් වතුර ඒකක් බොන්නකෝ...:D :D

ow ow mathak una gamanma kiyannakooo......:eek:
oww oww. unukarana niwala cool wenna thiyapu wathura 1k bonna onee..:yes: