අපි කිව්වේ නෑ, අපි දන්නේ නෑ....

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රට හදන්න නේද බං අනුර කෝටි 45 000 ක ණය ගත්තේ🤌
    උබ හිතුවද රනිල්, රජපස්සල වගෙ නයක් ගත්තාම කට්ටිය ටික එකෙන් කොටසක් යටිමඩි ගහල බෙදගන්නව කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    උබ හිතුවද රනිල්, රජපස්සල වගෙ නයක් ගත්තාම කට්ටිය ටික එකෙන් කොටසක් යටිමඩි ගහල බෙදගන්නව කියලා
    යටි මඩී ගැහුවා නම් නඩු දාපන් හුත්තිගේ putho 🤮
    දැන් ඒවට අපිද නඩු දාන්න ඕනේ
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,583
    100,794
    113
    මේ මොකෝ නූලට වෙලා තියෙන්නේ සිංගර් එකේ යාඩ් එකක් වගේ තියෙන වොෂින් මැෂින් ගොඩ

    San Diego Lol GIF by San Diego Zoo Wildlife Alliance
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,236
    113
    දෙහිවල
    එකදන්නෙ නැතුව දේසපලනෙ කතාකරනව, අනෙ තො වගෙ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක්
    උබ කියන්න ඕනේ නැහැ පොන්නයෝ මට කනෙන් ඇදන් ගිහින් දාන්න බැහැ කියලා.
    අඩුගානේ මාසයක් තිබ්බ එකේ ප්‍රොසෙස් එක පටන්ගනින්. නැතුව කොත්තු පොන්නයෝ අල්ලලා හිරේ දාපන් මෙතන අඩන්නේ නැතුව.
     
    • Haha
    Reactions: supun_sg

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යටි මඩී ගැහුවා නම් නඩු දාපන් හුත්තිගේ putho 🤮
    දැන් ඒවට අපිද නඩු දාන්න ඕනේ
    එවව් හොයල නඩු පිට නඩු දන්න ඕන වෙසිගෙ පුතෝ නැත්නම් වැඩක් නැ....

    උබ කියන්න ඕනේ නැහැ පොන්නයෝ මට කනෙන් ඇදන් ගිහින් දාන්න බැහැ කියලා.
    අඩුගානේ මාසයක් තිබ්බ එකේ ප්‍රොසෙස් එක පටන්ගනින්. නැතුව කොත්තු පොන්නයෝ අල්ලලා හිරේ දාපන් මෙතන අඩන්නේ නැතුව.
    නැද්ද පොන්නයෝ ඔක්කොම වැඩ පටන් ගෙන තියෙන්නෙ
    දැන් ඉතින් 5000 ට ම්කෙක් කොට කොට නාහෙන් අඩ අඩ හිටපන්

    නඩු වැටිල හිරෙ යනකොට පලිගන්නව පලිගන්නව කියල අඩපන්
    ------ Post added on Oct 18, 2024 at 11:26 AM
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    මෙහෙමයි මචන්, ඔය මුලු වීඩියෝ එකම බැලුවද? මෙහෙමයි මචන්, මෙතන කිය.. see more

    PS: ඇත්ත කතාව මට පට්ට හැපි බන් මේකට. පුක උඩ දාගෙන තැපැල් ඡන්දේ දීපු උන්ට නේද මේ පුකේ අරින්නෙ. කන්න බොන්න නැතුව ඇඹරිලා යන්න ඕනා වෙසිගෙ පුතාල ටික
    E madi ban pukawal welila amabarila yanda ona chande dunnu eunge
     
    • Haha
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,236
    113
    දෙහිවල
    නැද්ද පොන්නයෝ ඔක්කොම වැඩ පටන් ගෙන තියෙන්නෙ
    දැන් ඉතින් 5000 ට ම්කෙක් කොට කොට නාහෙන් අඩ අඩ හිටපන්
    5,000ට පුක දුන්නෙ කවුද කියලා වෙසිගෙ පුතෝ ඔක්කොම දන්නවා.. දැන් අල්ලපන් ගිහින් කුනු කොත්තුවව.. ඉහි ඉහි ඉහි
     
    • Haha
    Reactions: supun_sg

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට නම් තේරෙන්නෙ ඔතන අනුර imply කරන්නෙ පඩි වැඩි කරන එක ගැන කියල. මොකද පඩිය කියන්නෙ තෙල් මිල වගේ දෙයක් නෙවේ. අපේ රටේ වැඩි කල පඩියක් එහෙම next increment එකකදි decrement කරල නෑ මම දැනුවත්ව නම්. එක්කො increment එක නවත්තනව නැත්තම් increment එක දෙනව. private sector එකේ වෙන විදිහට රජයෙත් increments දෙනව කියන එක තමයි කියල තියෙන්නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,069
    113
    tracing Geo-location.. ... ...
    මට නම් තේරෙන්නෙ ඔතන අනුර imply කරන්නෙ පඩි වැඩි කරන එක ගැන කියල. මොකද පඩිය කියන්නෙ තෙල් මිල වගේ දෙයක් නෙවේ. අපේ රටේ වැඩි කල පඩියක් එහෙම next increment එකකදි decrement කරල නෑ මම දැනුවත්ව නම්. එක්කො increment එක නවත්තනව නැත්තම් increment එක දෙනව. private sector එකේ වෙන විදිහට රජයෙත් increments දෙනව කියන එක තමයි කියල තියෙන්නෙ.

    මාත් හිතුවේ එහෙමයි.. ඒත් එහෙම නෑලු..

    රජයේ සේවකයාගේ පඩිය දෙන්නේ ඕනි ගානට විතරයිලු.. මාස 6 න් 6 ට බලනවාලු කාලා, ඇඳලා ඉන්න පඩි මදිද, නැත්නම් දෙන ගාන වැඩිද, කීයක් හරි ඉතුරුයිද කියලා.. ඉතුරුයි, වැඩි වගේ නම් ඊළඟට අඩු කරනවලු..

    උගත් බුද්ධිමත් රජයේ සේවකයෝ ඒකට කැමති වෙලාලු ඡන්දේ දුන්නේ.. පඩි වැඩි වේවි යනවාට වඩා ඒක හොඳ system එකක්ලු.. කොහොමත් යන්තම් කාලා ඇඳලා ඉන්න ගානට දුන්නම මදැයි නේද? එතකොට රජයේ සේවකයා උනත් උගේ තැන ඉඳියි ලොකු වැඩ කරන්න යන්නේ නැතුව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    එවව් හොයල නඩු පිට නඩු දන්න ඕන වෙසිගෙ පුතෝ නැත්නම් වැඩක් නැ....

    නැද්ද පොන්නයෝ ඔක්කොම වැඩ පටන් ගෙන තියෙන්නෙ
    දැන් ඉතින් 5000 ට ම්කෙක් කොට කොට නාහෙන් අඩ අඩ හිටපන්

    නඩු වැටිල හිරෙ යනකොට පලිගන්නව පලිගන්නව කියල අඩපන්
    ------ Post added on Oct 18, 2024 at 11:26 AM
    එක තමයි පොන්න අනුර බලාගෙන ඉන්නේ හොරු ඇවිත් බාර වෙනකම් ද http 🤣
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මාත් හිතුවේ එහෙමයි.. ඒත් එහෙම නෑලු..

    රජයේ සේවකයාගේ පඩිය දෙන්නේ ඕනි ගානට විතරයිලු.. මාස 6 න් 6 ට බලනවාලු කාලා, ඇඳලා ඉන්න පඩි මදිද, නැත්නම් දෙන ගාන වැඩිද, කීයක් හරි ඉතුරුයිද කියලා.. ඉතුරුයි, වැඩි වගේ නම් ඊළඟට අඩු කරනවලු..

    උගත් බුද්ධිමත් රජයේ සේවකයෝ ඒකට කැමති වෙලාලු ඡන්දේ දුන්නේ.. පඩි වැඩි වේවි යනවාට වඩා ඒක හොඳ system එකක්ලු.. කොහොමත් යන්තම් කාලා ඇඳලා ඉන්න ගානට දුන්නම මදැයි නේද?
    ආං ඒකයි! විදේශීය වෙලඳ පොලේ පිරිපහදු නොකල බොරතෙල් බැරලයක මිල වගේ තමයි.. ඉහල යයිද? පහල යයිද? 😂

    XSYY.gif
     
    • Haha
    Reactions: supun_sg