අපි කිව්වේ නෑ, අපි දන්නේ නෑ....

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔව් ඒ කතාව technically වැරදි නෑ තමයි.. එත් ජීවත් වීමට සරිලන වැටුපක් මස 6න් 6ට update වෙනවා කියන එකෙන් රජයේ සේවකයා මේ කියන කතාවද බලාපොරොත්තු වෙන්න ඇත්තේ? ඉන්ධන මිල සූත්‍රය වගේ තමන්ගේ පඩිය අඩු වැඩි වෙන එකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වැඩි වෙයි කියලද?
    මෙතන වැඩි කරනවා කියල වචනෙන් නොකිය ඒක imply කරලා රවට්ටන එක නෙවෙයිද කරන්නේ?

    ඒක තේරුම් ගන්න එකාගෙ මොලේ තරම අනුව තමා ඉතින්. (මම දැකලා තියෙනවා උද්දමනය අඩු උනා කිව්වම ඒ උනාට බඩු මිල අඩු උනේ නෑනෙ වගේ ප්‍රශ්න අහන උන් ඕන තරම්):(

    පාරිභෝගික මිල දර්ශකවලට ගලපලා පඩි අඩු වැඩි වෙන ක්‍රමයක් වඩා සාර්තකයි කියලා මම හිතන්නෙ.

    නැත්නම් පඩිය කොච්චර වැඩි උනත් ඒ පඩියෙන් අපිට මිලට ගන්න පුලුවන් දේවල් , ප්‍රමාණ එන්න එන්න අඩු වෙන්වනම් ඒකෙන් වැඩක් නෑනෙ. මේ වෙනකන් රටේ උනේ ඒ විදියට නේද?

    අපි අවුරුදු කීපෙකට කලින් 20000ක පඩියට ගත්තු ටික දැන් 40000ක පඩියක් ගත්තත් ගන්න බැරි තත්වයක් නේද උදා වෙලා තියෙන්නෙ?

    මිල දර්ශක එක්ක අඩු වැඩි වෙන වැටුප් ක්‍රමය වඩා සාර්තක වෙයි කියලා මට නම් හිතෙන්නෙ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,069
    113
    tracing Geo-location.. ... ...
    දාපු එකේ එහෙම එකක් නෑනෙ. එක්කො උබට අකුරු බැරිවෙන්න ඕන එක්කො මට බැරිවෙන්න ඕන. 🙈

    උබලයි ගෙවල් පැත්තෙ පුක කියන එක කුණුහරුපයක්ද 😂
    ඇත්ත කියලා පච විදින කොට ට්‍රිගර් වෙනවා. නැතුව මේ බයියො ඇඬුවට ටිපර් වෙන්නෙ නෑ. එහෙනං පච විදින කොට වරහන් ඇතුලෙ දාපන් “මේ කියන්නේ ඇත්ත නොවේ, මෙය බයි ඇඬියාවක් පමණි” කියලා. එතකොට ටිපර් නොවී ඉන්නං. හාද?

    ඒක කියපන් පච විදින උන්ට.. මම පච විදලා නෑනේ.. මට හිනා ගිය එකට මම හිනා උනා..
    video එක හදල දැම්මෙත් මම නෙවෙයි share කලෙත් මම නෙවෙයි..
    සහන ගන්න චන්දෙ දුන්න බයියෝන්ට අරිනවා දැක්කම මට හිනා ගියා විතරයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඒක කියපන් පච විදින උන්ට.. මම පච විදලා නෑනේ..

    මේ තියෙන්නෙ පචේ 👇🏼

    "කවුද එහෙම කීවේ? වැඩි කරනවා කිව්ව video එක හොයලා දාපන් ඩෝ... "
    "ආ දාලා නේද ඒකත්.. දැන් මොකද කරන්නේ.."

    වැඩි කරනවා කිව්ව විඩියෝ එක දාලා කිව්වට දාලා නෑනෙ. ඒක තමයි පචේ. උබලට උබලයි ලොක්කොන්ගෙන් පච කියන එක කොච්චර ඇඟට වැදිලද කියනව නං කියන්නෙ පච කියන එක දන්නෙත් නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,069
    113
    tracing Geo-location.. ... ...
    ඒක තේරුම් ගන්න එකාගෙ මොලේ තරම අනුව තමා ඉතින්. (මම දැකලා තියෙනවා උද්දමනය අඩු උනා කිව්වම ඒ උනාට බඩු මිල අඩු උනේ නෑනෙ වගේ ප්‍රශ්න අහන උන් ඕන තරම්):(

    ඔව් ඒක මාත් දන්නවා.. හැමෝම දේවල් තේරුම් ගන්නේ තමන්ගේ මොලේ තරමට තමයි.. මම ඇහුවේ ඒක නෙවෙයි..
    අනුර මේ විදියට stage එකේ කියද්දී බහුතරයක් රාජ්‍ය සේවකයෝ ඒක තේරුම් ගන්න ඇත්තේ තමන්ගේ පඩිය මාස 6න් 6ට වැඩි වෙයි කියලද නැත්නම් අඩු-වැඩි වෙයි කියලද?
    හෙන හුරේ පාරක් දාන්නේ අඩු වෙන්න උනත් පුළුවන් කියල තේරුම් අරන් වෙන්න ඇතිද? පඩිය වැඩි වෙලා ගානක් ඉතුරු වෙන එකටද මිනිස්සු කැමති පඩිය "සරිලන" ගානට හම්බෙලා වියදමට සාපේක්ෂව පඩිය වැඩි වගේනම් ඒ මාසේ අඩුවෙන් පඩි හම්බෙනවටද?

    මේ තියෙන්නෙ පචේ 👇🏼

    වැඩි කරනවා කිව්ව විඩියෝ එක දාලා කිව්වට දාලා නෑනෙ. ඒක තමයි පචේ. උබලට උබලයි ලොක්කොන්ගෙන් පච කියන එක කොච්චර ඇඟට වැදිලද කියනව නං කියන්නෙ පච කියන එක දන්නෙත් නෑ.

    මොකක්හරි දෙයක් quotes ඇතුලේ දාන්නේ ඇයි කියල වෙනස දන්නවා ඇති කියල හිතනවා..
    මේක මම quotes ඇතුලේ දාල තියෙන්නේ බයියෙක්ව quote කරනවා කියල අඟවන්න..
    ත්‍රෙඩ් එක දැකපු ගමන් source ඉල්ලන් එන බයියෙක් මෙහෙම කියයි කියල තමයි ඒ comment එක දාල තියෙන්නේ..
    එක sarcastic comment එකක්.. පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌

    මගේ අදහසක් නම් මම කියන දෙයක් නම් ඒකට මම quotes දාන්නේ නෑ..
    ------ Post added on Oct 17, 2024 at 10:02 AM
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔව් ඒක මාත් දන්නවා.. හැමෝම දේවල් තේරුම් ගන්නේ තමන්ගේ මොලේ තරමට තමයි.. මම ඇහුවේ ඒක නෙවෙයි..
    අනුර මේ විදියට stage එකේ කියද්දී බහුතරයක් රාජ්‍ය සේවකයෝ ඒක තේරුම් ගන්න ඇත්තේ තමන්ගේ පඩිය මාස 6න් 6ට වැඩි වෙයි කියලද නැත්නම් අඩු-වැඩි වෙයි කියලද?
    හෙන හුරේ පාරක් දාන්නේ අඩු වෙන්න උනත් පුළුවන් කියල තේරුම් අරන් වෙන්න ඇතිද? පඩිය වැඩි වෙලා ගානක් ඉතුරු වෙන එකටද මිනිස්සු කැමති පඩිය "සරිලන" ගානට හම්බෙලා වියදමට සාපේක්ෂව පඩිය වැඩි වගේනම් ඒ මාසේ අඩුවෙන් පඩි හම්බෙනවටද?

    නූගත් දාර බයියො එහෙම හිතන් ඇති!:yes:
    උන්ට ඕන පඩි වැඩි කරගන්න විතරයි!

    ඒ මාසෙ විතරයි ඉතින් ඒ සතුට! ඊලග මාසෙ ඒ වැඩි උන පඩිය තේරුමක් නැති ගානට එනවා!:(
    හැමදාම එකම තැන් අන්තිමට බැලුවාම! :(

    මොන පක්ශෙන් උනත් මේ පාර පාර්ලිමේන්තුවෙන් අර නූගත් චන්ඩි දේශපාලකයො ටික හැළිලා වද වෙලා ගියොත් ලොකු දෙයක්! දැන් අර හාල් ,ලැට් පෝච්චි , සිවිලින් තහඩු වලට කතිරෙ ගහන ක්‍රමේ වෙනස් වෙන්න ම ඕන! :dull:

    අපි හම්බකරොත් අපි කෑවා කියලා රටට හෙන ගැහුනත් කට වහන් ඉන්න එක නවත්තන්න වෙනවා දැන්නම්. හොර මැර චන්ඩි දේශපාලකයො කොයි පක්ශෙ උනත් එලවලා දාන්න හැමෝම එක්කහු වෙන්න ඕන!

    මාලිමාවට බලය එද්දි මන් පට්ට අවුලෙන් හිටියේ අර ලාල් කාන්තයා රගන්න ගනීවි කියලා. කටයි පුපයි වහන් ඉන්නවා යන්තන් තාමනම්.
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,129
    5,936
    113
    canada

    ලෝක වෙළද පොලේ තෙල් මිල වැඩිවෙනකොට ඒ අනුව මිල වැඩි කරනවා නම් ආණ්ඩුවක් මොකටද ?, ණය අරගෙන රට කරනවනම් ආණ්ඩුවක් මොකටද? වගේ දහසක් බුද්දිමත් කතා බුද්දිමත් ජෙප්පෝ /NPP කිව්වා වගේ මතකයි. ඒ දවස්වල හැම මගුලටම රාජ්‍ය සේවකයෝ උසිගන්නල තමුන්ගේ වුර්තිය සමිති හරහා වැඩ වර්ජන කරේ කොහොමද ?

    මෝඩ බයියෝ වගේද බුද්දිමත් ජෙප්පෝ ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @sw7x තොට මේව පේන්නෙ නැද්ද බල්ලො?පුක දීපං ගිහින් අනුරට තඩි අකුරු පොන්නයා😅😅😅
     
    • Haha
    Reactions: 2osama

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    @sw7x තොට මේව පේන්නෙ නැද්ද බල්ලො?පුක දීපං ගිහින් අනුරට තඩි අකුරු පොන්නයා😅😅😅

    ඉතින් බල්ලො එහෙම වැඩි කරන්න පුලුවන් වෙන්න රට හදන වැඩ පිලිවෙල තමෛ මෙ කරගෙන යන්නේ

    මිනිස්සු වැඩි පඩි ඉල්ලල අනුරට චන්දෙ දුන්නෙ නැ
    මිනිස්සු චන්දෙ දුන්නෙ හොරු ටික අල්ලල නීතිය ක්රියත්මකවීම හැමොටම එකක් වෙන
    සදාරන රටක් හදන්න
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතින් බල්ලො එහෙම වැඩි කරන්න පුලුවන් වෙන්න රට හදන වැඩ පිලිවෙල තමෛ මෙ කරගෙන යන්නේ

    මිනිස්සු වැඩි පඩි ඉල්ලල අනුරට චන්දෙ දුන්නෙ නැ
    මිනිස්සු චන්දෙ දුන්නෙ හොරු ටික අල්ලල නීතිය ක්රියත්මකවීම හැමොටම එකක් වෙන
    සදාරන රටක් හදන්න
    අනේ පුක දීපන් පොන්නයා...තොපි කරයි පකක්..රනිල් කරපුවනේ පකෝ තොපි ඔය තාම අැදන් යන්නේ.තෝ කොහොමද දන්නේ මිනිස්සු වැඩි පඩි බලාපොරොත්තු වුනේ නෑ කියලා අනේ හුකහං තවත් පකක් කියනවා චන්දේ දිනන්න බොරු පච ගහලා..😆
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,236
    113
    දෙහිවල
    මිනිස්සු චන්දෙ දුන්නෙ හොරු ටික අල්ලල නීතිය ක්රියත්මකවීම හැමොටම එකක් වෙන
    සදාරන රටක් හදන්න
    Spit Take Lol GIF by Justin
     
    • Haha
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,236
    113
    දෙහිවල
    හරි ආදර්ශමත් මිනිස්සු නේද බං..
    මුන් හීන දකින්නේ අමුතු විදියට.
    කන්න නැතිවෙනකොට හොරු, හොරු එළියේ ඉන්නකොට කන්න :lol:
    දෙකම නැත්නම් ඉන්න රටක්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් ඒක මාත් දන්නවා.. හැමෝම දේවල් තේරුම් ගන්නේ තමන්ගේ මොලේ තරමට තමයි.. මම ඇහුවේ ඒක නෙවෙයි..
    අනුර මේ විදියට stage එකේ කියද්දී බහුතරයක් රාජ්‍ය සේවකයෝ ඒක තේරුම් ගන්න ඇත්තේ තමන්ගේ පඩිය මාස 6න් 6ට වැඩි වෙයි කියලද නැත්නම් අඩු-වැඩි වෙයි කියලද?
    හෙන හුරේ පාරක් දාන්නේ අඩු වෙන්න උනත් පුළුවන් කියල තේරුම් අරන් වෙන්න ඇතිද? පඩිය වැඩි වෙලා ගානක් ඉතුරු වෙන එකටද මිනිස්සු කැමති පඩිය "සරිලන" ගානට හම්බෙලා වියදමට සාපේක්ෂව පඩිය වැඩි වගේනම් ඒ මාසේ අඩුවෙන් පඩි හම්බෙනවටද?

    මොකක්හරි දෙයක් quotes ඇතුලේ දාන්නේ ඇයි කියල වෙනස දන්නවා ඇති කියල හිතනවා..
    මේක මම quotes ඇතුලේ දාල තියෙන්නේ බයියෙක්ව quote කරනවා කියල අඟවන්න..
    ත්‍රෙඩ් එක දැකපු ගමන් source ඉල්ලන් එන බයියෙක් මෙහෙම කියයි කියල තමයි ඒ comment එක දාල තියෙන්නේ..
    එක sarcastic comment එකක්.. පොඩ්ඩක් කල්පනා කරල බලන්න 🤌

    මගේ අදහසක් නම් මම කියන දෙයක් නම් ඒකට මම quotes දාන්නේ නෑ..
    ------ Post added on Oct 17, 2024 at 10:02 AM

    අනුරයා ඕක කියන කොට අඩුකරන්න බලාගේන තමයි කියන්න ඇත්තේ. ඇයි ඉතින් ඌ ආවහම එක පාරට මේක සුර පුරයක් වෙනවනේ. නය ගන්නෙත් නෑ... 😂 පිටරට සහෝදරවරු ඩොලර් බිලියනයක් එවන්න පොරොන්දුවුනා.😂. ඉතින් ආයේ දෙකක් නෑ.. පඩි අඩු කරන්නම තමයි වෙන්නේ! ..හෙහ් හෙහ්.. 😂

    අනේ මචන්, මේ වගේ "වහල්ලු" එක්ක උඹේ කාලය නාස්ති කරන්න එපා. ආතල් එක ගනිං.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එකදන්නෙ නැතුව දේසපලනෙ කතාකරනව, අනෙ තො වගෙ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක්

    අනේ පුක දීපන් පොන්නයා...තොපි කරයි පකක්..රනිල් කරපුවනේ පකෝ තොපි ඔය තාම අැදන් යන්නේ.තෝ කොහොමද දන්නේ මිනිස්සු වැඩි පඩි බලාපොරොත්තු වුනේ නෑ කියලා අනේ හුකහං තවත් පකක් කියනවා චන්දේ දිනන්න බොරු පච ගහලා..😆

    රනිල් කරෙ IMFD වැඩසටහන follow කරපු එක විතරයි පොන්න පැටියො
    උ ජනදිපති වුනාම අඩු ගනෙ එකවත් කරන්න බැරිද ජනදිපතිවරු මිනිස්සුන්ගෙ බදු මුදලින් නඩත්තු කරන්නෙ රට ගොඩගන්න නැතුව ආතල් අරගන්න නෙමෙයි.

    උට රට හදන්න කිසි උවමනවක් නැ. උට උවමන වුන ලොකුම දෙ තමයි හොරු රැක්ක එක. ඌ අපිට වැල් පලම් පෙන්න පෙන්න හොද අතල් ඇරන් උපඩෙස්සකයො 92 ක් පත් කරගෙන උන්ටත් වාහන බෙදලා

    මිනිස්සු වැඩි පඩි ඉල්ලුවෙ නැ අනික ජෙප්පො අරව දෙනව මෙව දෙනව කියල නෙමෙ චන්දෙ ගත්තෙ උන් කිවෙ මෙ රට හදනව හැබයි එකට ටික කලයක් ඔන කියල....

    ------ Post added on Oct 18, 2024 at 9:08 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    ඉතින් බල්ලො එහෙම වැඩි කරන්න පුලුවන් වෙන්න රට හදන වැඩ පිලිවෙල තමෛ මෙ කරගෙන යන්නේ

    මිනිස්සු වැඩි පඩි ඉල්ලල අනුරට චන්දෙ දුන්නෙ නැ
    මිනිස්සු චන්දෙ දුන්නෙ හොරු ටික අල්ලල නීතිය ක්රියත්මකවීම හැමොටම එකක් වෙන
    සදාරන රටක් හදන්න
    රට හදන්න නේද බං අනුර කෝටි 45 000 ක ණය ගත්තේ🤌