සොහොන;21223604 said:Udeta sitali dawalta rasnei


ඔන්න කිව්ව කතාවක්. පව් ගෙවුනට පස්සෙ ද වහින්න පටන්ගන්නෙ?



බලපන් එක වලාකුලක් නැහැ රටට උඩින්.![]()

තව ගස් කපන්න කියපන්.

India wath paw karala da ban? Untath walakulu nane...![]()
Dont worry ban Okema theyene 18 / 22 wahinna puluwan kiyala
March 1 idan thunder storms lu![]()

වැස්ස ඕන ඒත් thunder storms එපා![]()
welila thiyenne Masa 3kata serayak withara loku wessak ona 