අපි කොච්චර පුංචිද?

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    අපි කොච්චර පුංචිද?

    පොඩි කලේ ඉදන්ම space කියන්නේ මං අසාම සබ්ජෙක්ට් එකක්:yes: ,ඉස්සර ඩිස්කවරි එකේ යන ප්‍රෝග්‍රෑම් මිස් කරන්නේ මං නම් නෙවේ:nerd:.මට මේක හම්බුනේ fb එකේ කැරකි කැරකි ඉන්නකොට ඕන්:P,අපි හිතින් කොච්චර හිතගත්ටට ඇත්තටම බලන්න අපි කොච්චර පොඩිද කියල:baffled: ,බුදු හාමුදුරුවොත් කියල තියනවනේ විශ්වය කියන්නේ මිනිස්සුන්ට අච්න්ත්ය විෂයක් කියල ,:yes:
    හරි එහනම් මේක බලල හිඉටියනම් හිටන්:P


    හොදනම් මටත් මොනාහරි දීලා යන්ඩ හිටන්.
    :rolleyes::rolleyes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක බලන්න සවුන්ඩ්ස් එක්ක. මං පංතියේ ළමයිට මේකේ HD එකක් දාල පෙන්නුවා. බොක්කටම වදිනව