ඕක මරියා තුමිය ගැන කියන දමිල ගීතයක්..ගීතිකාවක්...දකුනු ඉන්දියාවෙන් නන් නෙමෙයි එන්නේ.ඕක මිශනාරි ආගමික ව්‍යාප්තියත් එක්ක පල්ලි වලින් ඇති කරනවා නාටය කන්ඩායම් ආගම් පතුරවීම සදහා එයාලගේ නාට්‍යයක තනුවක කොටසක්.දකුණු ඉන්දියානු ජන සංගීතයකට මරියා තුමිය ගැන ගීතයක් එන්න විදිහක් නෑනේ...අනික ඉතිං නාට්‍ය එන්නේ මනමේ නාඩගම්,නූර්ති,ටීටර් වගේ දේවල් වලින් ආභාශය අරගෙන.. හැම ලමයම උපදිනකොට අම්මායි තාත්තා වැඩිහිටියෝ දිහා බලාගෙන එයාලා කරන දේවල් අනුකරණය කරන තමයි කරන්නේ.. සරත්චන්ද්‍ර මහත්තයා දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහි කලා.ඒ බිහි කරන්න එයා අනිත් සම්ප්‍රදායන් වලින් ආභාශය ගත්තා ජපන් කබුකි නාට්‍ය,නූර්ති වලින් පොතේගුරු,ඕය තනුව ගත්තේ ගීතිකා වලින් කියන එක සාමාන්‍ය පෙලටත් උගන්නවා... සරත්චන්ද්‍ර මහත්තයා ඕක කොපිකලත් එයාගේ ස්වතන්ත්‍ර නිර්මාණය ප්‍රමාණය කොච්චර වැඩිද?