අපි කොහේ කොතැනද?

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Rattaran ayye ubata rattaran kiyala madi ayye...rattaran awalata wada ubawa watinawa api wage unta...ubala wage un innakam ape sinhala jathiya watenne na sattai..!!! nagitinawa ayye aniwa nagitinawa thaniyen newei uba karanawa wage puluwan tharam adumatharame 1 sinhala kollekhari nagittawagena...ubata digayu labenne one ayye...!!!!:yes::yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෝස් බෝස් නැතුව දන්න කියන දේවල් කියල දීල කොල්ලන්ව ගොඩ දාන්න යන එක ගැන අවංක ස්තූතිය පල කරනවා.

    ටාගට් තියාගෙන වැඩ කරන එක මම කරන්නේ අවුරුදු 14 ඉඳං. දැන් අවුරුදු 20යි. ඉගෙනගන්නේ ප්‍රයිවට් කැම්පස් එකක ඉංජිනියරින්. ඒත් මම සේල්ස් ජොබ්ස් කරලා තියෙනවා. වෙලාවක් සෙට් උනාම දවසේ පඩියට කුලී වැඩත් කරනවා. කොල්ලෙක්ට දියුනු වෙන්න ඔනෙනන් මුලින්ම කරන්න ඕනේ ලොකු කමයි මාන්නේ අතෑරලා තමන්ට පුලුවං උපරිම විදිහට හම්බකරන එක!

    aniwarenma machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rattaran ayye ubata rattaran kiyala madi ayye...rattaran awalata wada ubawa watinawa api wage unta...ubala wage un innakam ape sinhala jathiya watenne na sattai..!!! nagitinawa ayye aniwa nagitinawa thaniyen newei uba karanawa wage puluwan tharam adumatharame 1 sinhala kollekhari nagittawagena...ubata digayu labenne one ayye...!!!!:yes::yes::yes:

    තෙරුවන් සරනයි මචන්. බොහොම ස්තූතියි
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලොවෙත් නැතිවෙන්නම කියනවා ආයේ බොක්කටම,
    2014 ටත් ජයෙන් ජයම වේවා !!!
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලෝස් බෝස් නැතුව දන්න කියන දේවල් කියල දීල කොල්ලන්ව ගොඩ දාන්න යන එක ගැන අවංක ස්තූතිය පල කරනවා.

    ටාගට් තියාගෙන වැඩ කරන එක මම කරන්නේ අවුරුදු 14 ඉඳං. දැන් අවුරුදු 20යි. ඉගෙනගන්නේ ප්‍රයිවට් කැම්පස් එකක ඉංජිනියරින්. ඒත් මම සේල්ස් ජොබ්ස් කරලා තියෙනවා. වෙලාවක් සෙට් උනාම දවසේ පඩියට කුලී වැඩත් කරනවා. කොල්ලෙක්ට දියුනු වෙන්න ඔනෙනන් මුලින්ම කරන්න ඕනේ ලොකු කමයි මාන්නේ අතෑරලා තමන්ට පුලුවං උපරිම විදිහට හම්බකරන එක!

    hemoma hadanne first job ekenma loku ganan hamba karala salli kaarayo wenna... ehema hithala awurudu ganan eka job ekakama hira wela innawa :yes:

    mama AL karapu gaman kare Hotel school set wechcha eka, e athare podi podi part time weda kara, Private fuction wala waiter weda kara 500/= padiyata, eeta passe peyata 12.50/= gaane hotel ekaka podi podi kitchen, house keeping wage weda kara, (okkoma kare gedarata horen.) eeta passe hotel ekaka front office weda karala promote wuna executive level ekata..ethaninuth newathune nehe thawa job hewwa..

    ehema karapu ewata ada mata maseta padiya lakshekata kittui samahara maasa wala eeta wada wedii .. :) me okkoma awuru 4k-5k ethulatha wenas wechcha dewal... tie daala AC room wala weda karala eka paara salli karayo wenna ada kaale hari amaru wedak, loku kattak kaala thamai athata denena widiye padiyak hoya ganna wenne ada kaale... e katta kanna lesthi nam kawadawath waradinne nehe..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඇත්ත ඇත්ත ඒ වගේම දියුණු වෙන ගමන් මේකත් හිතේ තියාගන්න ඕනී...

    අරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං

    නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි.
    විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.

    Health is the greatest gift,
    contentment the greatest wealth,
    Faithfulness the best relationship...
    ~Lord Buddha
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    අරවා මෙව්වා ඔනේ නෑ අය්යෙ...මම නම් සාහෙන්න දෙයක් ඉගෙනත්තා අය්යගේ ත්‍රේඩ් වලින්. අය්යා නම් රත්තරන් ම තමඉ. අය්යට පුදුම හෑකියාවක් තියෙන්නේ කොල්ලොන්ගෙ බොක්කට කතා කරන්න. මෙහෙම ලියන එක නවත්තන්න එපා. එලකිරි එකේ මටනම් වෑඩකට ඈති දෙතුන් දෙනා අතරෙ අය්යා උඩින්ම ඉන්නවා.

    මගේ ජීවිත්ය් මේ අවුරුදේ ගොඩක් දෙවල් උනා.ඒ අතර ඉස්ස ඉස්සාල්ලාම කියලා අදරේ කරන්න ගත්ත කෙල්ල මාවා දාලා ගියා මේ අවුරුදේ.මාව සාහෙන්න වෑටුන ඊ උන දෙය්න්.අය්යගේ "රත්තරන් මල්ලියේ" ත්‍රේඩ් එකෙන් සාහෙන්න හිත හදගත්තා.ඉට පස්සෙ දක්ක "එන්න සල්ලි කරයෙක් වෙන්න". ජීවිතෙට ප්ලන් එකක් එක්ක යන්න ඔනේ කියලා තෙරෙන්න ගත්තා එක කියෙව්වම.ප්ලන් එකක් ගහුව ලෙසටම. දන් එක ක්‍රියත්මක කරමින් යනවා.ඊ අස්සේ තමඉ මෙක දක්කෙ අය්යෙ. දෑන් නම් පට්ට මොරාල්. අය්යා මේ කරන දේ ලොකු පිනක් අය්යේ.

    අපි ලබන අවුරුදේ අන්තිමට මේ වගේ ත්‍රේඩ් එකකින් කත කරමු 2014ඩි , 2013 අපි ප්ලන් කරපුවා සීයට කොච්චර සාර්තකද කියලා. එදාට මමත් කාතා කරන්නම් අය්යේ.මම මගේ පෑත්තෙන් කොච්චර ඉස්සරහින්ද කියලා 2013ට වඩා.

    මට නම් අය්යා පොරක්. වෙලාවක් තියෙනවානම් ඉන්දල හිටලා හරි මේ වගෙ දෙයක් දාන්න අය්යෙ.


    සුබම සුබ අලුත් අවුරුදක් වේවා!!!!
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    1514608_440144782751696_636544427_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;16082567 said:
    තුනුරුවන්ගේ පිහිටෙන් උබේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියල පතනව මචන්
    බොහොම ස්තුතියි....

    සේරම කෙල්ලෝ එකයි.. නම විතරයි වෙනස් බන් :P:P( බැන්ද එකෙක්ගෙන් අහලා බලපන්කෝ )
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    dan kiyawanna welawak na machan
    passe kiyawanna hoya ganna lesi wenna comment kale
    kiyawala comment karannam