අපි කොහේ කොතැනද?

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    නැගිටපන්. පුකට පැට්‍රල් ගහපු එකෙක් වගේ නෙමේ. ප්ලෑනල් තියෙන එකෙක් විදිහට නැගිටපන්. ගහපන් ප්ලෑනක් පතුරු යන්න. 2014රේ වෙනසක් කරපල්ලා ජීවිතේ. දියුනු වෙන්න බඩගින්නක් පෙරේතකමක් කෑදර කමක් හදාගනිලා. අනිත් දේවල් හැම එකටම වඩා වැඩියෙන්. එහෙම හදාගත්ත හැම එකාම දිනුවා මල්ලියේ, උන් දිනුවා.... පට්ට ආහ්
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    6420847.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරන් අදහස් සහ උපදෙස් ටික ..තෙරුවන් සරණයි අලුත් අවුරුද්ද අති සාර්ථක සුබම සුබ අවුරුද්දක් වෙවා .
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරන් අදහස් ටික.....:cool::):)
    මේ කතාව සම්පූර්න ඇත්ත කියල මට අත්දැකීමෙන් කියන්න පුලුවනි. මම ආන්ඩුවේ රස්සාවෙන් ගන්න පඩියට වඩා තුන් හතර ගුනයක් පොඩියට පටන්ගත්තු බිස්නස් එකෙන් දැන
    හොයනවා. පටන් අරන් තවම අවුරුදු 1.5 වගේ.....
    හොයන සල්ලි වලින් වැඩි කොටසක් නැවත ඒකටම ආයෝජනය කරන්නේ අනාගතය තවත් හොඳ වෙන බව හිතෙන නිසා......
    පුලුවන් හැමෝම මොකක්හරි පොඩියටහරි අමතර ආදායමක් ගැන හිතන්න.......
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Godak watinawa. me aluth aurudda patan ganna watina adahas godak. Bohoma sthuthi apiwa mewage danuwath karanawata saho.
     
    Aug 21, 2012
    49
    0
    0
    "දියුනු වෙන්න බඩගින්නක් පෙරේතකමක් කෑදර කමක් හදාගනිලා." watina kathawa....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් අදහස් ටික.....:cool::):)
    මේ කතාව සම්පූර්න ඇත්ත කියල මට අත්දැකීමෙන් කියන්න පුලුවනි. මම ආන්ඩුවේ රස්සාවෙන් ගන්න පඩියට වඩා තුන් හතර ගුනයක් පොඩියට පටන්ගත්තු බිස්නස් එකෙන් දැන
    හොයනවා. පටන් අරන් තවම අවුරුදු 1.5 වගේ.....
    හොයන සල්ලි වලින් වැඩි කොටසක් නැවත ඒකටම ආයෝජනය කරන්නේ අනාගතය තවත් හොඳ වෙන බව හිතෙන නිසා......
    පුලුවන් හැමෝම මොකක්හරි පොඩියටහරි අමතර ආදායමක් ගැන හිතන්න.......

    මමත් හැම මාසේම ජොබ් එකට අමතරව සෑහෙන ගානක් හොයනවා.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    සිරා අයියේ..........මම ලගදි එලකිරියට ආවේ.....................අලුත් ත්‍රෙඩ් එකක් දානකන් බලන් හිටියේ.............සිරා.......ජය වේවා...........:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;16099355 said:
    මමත් හැම මාසේම ජොබ් එකට අමතරව සෑහෙන ගානක් හොයනවා.
    අනිවා මචන්, රස්සාව ගැනම බලාගෙන හිටියොත් හුලන් තමයි. හොඳ වාහනයක්, ලස්සන ගෙදරක් ගැන හිතේ තියෙනවනම් අමතර ආදායමක් හදාගන්නම වෙනවා......:cool:
    චුට්ටක් විතර තමන්ගේ තත්වේ ගැන නොහිතා පොලවෙ පයගහල ලොකුකමක් නැතුව වැඩේට බැස්සනම් ගොඩ. ටිකක් දියුනු වෙනකොට සේවකයො ගන්න පුලුවනි. එතකන් කට්ට කන්න වෙනවා.......