


රත්තරන් අදහස් ටික.....
මේ කතාව සම්පූර්න ඇත්ත කියල මට අත්දැකීමෙන් කියන්න පුලුවනි. මම ආන්ඩුවේ රස්සාවෙන් ගන්න පඩියට වඩා තුන් හතර ගුනයක් පොඩියට පටන්ගත්තු බිස්නස් එකෙන් දැනට හොයනවා. පටන් අරන් තවම අවුරුදු 1.5 වගේ.....
හොයන සල්ලි වලින් වැඩි කොටසක් නැවත ඒකටම ආයෝජනය කරන්නේ අනාගතය තවත් හොඳ වෙන බව හිතෙන නිසා......
පුලුවන් හැමෝම මොකක්හරි පොඩියටහරි අමතර ආදායමක් ගැන හිතන්න.......
අනිවා මචන්, රස්සාව ගැනම බලාගෙන හිටියොත් හුලන් තමයි. හොඳ වාහනයක්, ලස්සන ගෙදරක් ගැන හිතේ තියෙනවනම් අමතර ආදායමක් හදාගන්නම වෙනවා......රත්තරං;16099355 said:මමත් හැම මාසේම ජොබ් එකට අමතරව සෑහෙන ගානක් හොයනවා.
