අපි කොහේ කොතැනද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරවා මෙව්වා ඔනේ නෑ අය්යෙ...මම නම් සාහෙන්න දෙයක් ඉගෙනත්තා අය්යගේ ත්‍රේඩ් වලින්. අය්යා නම් රත්තරන් ම තමඉ. අය්යට පුදුම හෑකියාවක් තියෙන්නේ කොල්ලොන්ගෙ බොක්කට කතා කරන්න. මෙහෙම ලියන එක නවත්තන්න එපා. එලකිරි එකේ මටනම් වෑඩකට ඈති දෙතුන් දෙනා අතරෙ අය්යා උඩින්ම ඉන්නවා.

    මගේ ජීවිත්ය් මේ අවුරුදේ ගොඩක් දෙවල් උනා.ඒ අතර ඉස්ස ඉස්සාල්ලාම කියලා අදරේ කරන්න ගත්ත කෙල්ල මාවා දාලා ගියා මේ අවුරුදේ.මාව සාහෙන්න වෑටුන ඊ උන දෙය්න්.අය්යගේ "රත්තරන් මල්ලියේ" ත්‍රේඩ් එකෙන් සාහෙන්න හිත හදගත්තා.ඉට පස්සෙ දක්ක "එන්න සල්ලි කරයෙක් වෙන්න". ජීවිතෙට ප්ලන් එකක් එක්ක යන්න ඔනේ කියලා තෙරෙන්න ගත්තා එක කියෙව්වම.ප්ලන් එකක් ගහුව ලෙසටම. දන් එක ක්‍රියත්මක කරමින් යනවා.ඊ අස්සේ තමඉ මෙක දක්කෙ අය්යෙ. දෑන් නම් පට්ට මොරාල්. අය්යා මේ කරන දේ ලොකු පිනක් අය්යේ.

    අපි ලබන අවුරුදේ අන්තිමට මේ වගේ ත්‍රේඩ් එකකින් කත කරමු 2014ඩි , 2013 අපි ප්ලන් කරපුවා සීයට කොච්චර සාර්තකද කියලා. එදාට මමත් කාතා කරන්නම් අය්යේ.මම මගේ පෑත්තෙන් කොච්චර ඉස්සරහින්ද කියලා 2013ට වඩා.

    මට නම් අය්යා පොරක්. වෙලාවක් තියෙනවානම් ඉන්දල හිටලා හරි මේ වගෙ දෙයක් දාන්න අය්යෙ.


    සුබම සුබ අලුත් අවුරුදක් වේවා!!!!
    නැගිටපන් මල්ලියේ. නැගිටපන්.. එදාල හිල නලලේ තියන් උන්න කෙල්ලෝ හිල අතේ තියන් උබේ පස්සෙන් එයි.. උබ මිනිහෙක් වෙයන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;16081109 said:
    මචන් උබ ලගදි රෙප් දීලා තිබ්බා මට :love::love:

    ඇත්ත ඇත්ත ඒ වගේම දියුණු වෙන ගමන් මේකත් හිතේ තියාගන්න ඕනී...

    අරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං

    නිරෝගිකම පරම ලාභය යි. සන්තෝෂය නම් පරම ධනය යි.
    විශ්වාසය පරම ඥාතියා යි. නිර්වානය පරම සුවය යි.

    Health is the greatest gift,
    contentment the greatest wealth,
    Faithfulness the best relationship...
    ~Lord Buddha

    100ට 100ක් එකගයි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    godak sthuti ayye upades walata.hama thred ekatama reply nodammath me thred ekata reply nokra ba.oyage kathawa math piligannawa.math kawadahari hoda tanakata awith mage ammatai tatthtatai hodata salaknawa..oyatath jayen jaya piri suba nawa wasarak wenna kiyala prarthana karanawa.budu saranai
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mama kellek nisa patta mood gahala bn hitiye...but meka kiyewwata passe mara moral ekak awa... kello kiyanne jiwite nemei...ita wada dewal thiyanawa kiyala mata teruna...patta machn patta...umbata me tread eka kiyawala goda yana eun ganata pin labei bn sirawata...mehema knkta moral ekak deela uge jiwithema goda danawa kiyanne patta pinak...

    Umbata subama suba aluth auruddak ....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama kellek nisa patta mood gahala bn hitiye...but meka kiyewwata passe mara moral ekak awa... kello kiyanne jiwite nemei...ita wada dewal thiyanawa kiyala mata teruna...patta machn patta...umbata me tread eka kiyawala goda yana eun ganata pin labei bn sirawata...mehema knkta moral ekak deela uge jiwithema goda danawa kiyanne patta pinak...

    Umbata subama suba aluth auruddak ....

    :yes::yes::yes::yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    2013 දී ගොඩක් දේවල් කරගත්තා
    වැටුප double කර ගත්තා. side business 1ක් කරන්න මුලික වැඩටික කර ගත්තා
    2014 දි ජොබ් 1 කරන ගමන් side business 1 ගොඩ දාගන්න 1 තමයි අරමුණ.
    රත්තරන් අය්යා ට පින්සිද්ද වේවා ත්රෙඅඩ් දානවට. රේප් දෙන්න බෑ "You must spread some Reputation around before giving it to රත්තරං again." ලු
    සිංහලයන්ට 2014 සුබ වසරක් වේවා !!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2013 දී ගොඩක් දේවල් කරගත්තා
    වැටුප double කර ගත්තා. side business 1ක් කරන්න මුලික වැඩටික කර ගත්තා
    2014 දි ජොබ් 1 කරන ගමන් side business 1 ගොඩ දාගන්න 1 තමයි අරමුණ.
    රත්තරන් අය්යා ට පින්සිද්ද වේවා ත්රෙඅඩ් දානවට. රේප් දෙන්න බෑ "You must spread some Reputation around before giving it to රත්තරං again." ලු
    සිංහලයන්ට 2014 සුබ වසරක් වේවා !!!

    සිංහලයන්ට 2014 සුබ වසරක් වේවා !!! :yes::yes:
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ඔයාගේ වචන ටිකට ගොඩක් පින් අයියේ...................

    මේක බලන අයගෙන් ඉල්ලන්නෙ මේක කියවල තමන්ගෙ ජීවිතේ දශමයක් හරි වෙනස් කරගන්න කියලයි.

    රෙප් දෙන්න බැලූ. :-(
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
    අපි නැගිටිමු.අපි ශ්‍රේෂ්ඨ,අභිමානවත් ජාතියක් !!!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තවුසන්ඩ් ටෝක්ස් තිබ්බට නැති තැන හැන්ගිලා බනින්න නම් පුලුවන්:dull::rofl::rofl:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Niyamai Raththaran ayye!!
    Budu saranai!!

    ..................................................​
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    hemoma hadanne first job ekenma loku ganan hamba karala salli kaarayo wenna... ehema hithala awurudu ganan eka job ekakama hira wela innawa :yes:

    mama AL karapu gaman kare Hotel school set wechcha eka, e athare podi podi part time weda kara, Private fuction wala waiter weda kara 500/= padiyata, eeta passe peyata 12.50/= gaane hotel ekaka podi podi kitchen, house keeping wage weda kara, (okkoma kare gedarata horen.) eeta passe hotel ekaka front office weda karala promote wuna executive level ekata..ethaninuth newathune nehe thawa job hewwa..

    ehema karapu ewata ada mata maseta padiya lakshekata kittui samahara maasa wala eeta wada wedii .. :) me okkoma awuru 4k-5k ethulatha wenas wechcha dewal... tie daala AC room wala weda karala eka paara salli karayo wenna ada kaale hari amaru wedak, loku kattak kaala thamai athata denena widiye padiyak hoya ganna wenne ada kaale... e katta kanna lesthi nam kawadawath waradinne nehe..

    උත්සහයනම් ඇත්තටම අගය කරන්න වටිනවා. මාත් නයිට් එකකට 400 පඩියට කේටරින් වල වැඩ කරලා තියෙනවා. වරදින්නේ නෑ කොල්ලො ඔහොම යනවනම්. ජොබ් නෑ කිය කිය ගෙදරට වෙලා බලාගෙන ඉන්නවට වඩා කරන්න ඔනේ කරන්න පුලුවන් දෙයක් කරලා තමන්ගේ කාලේ සල්ලි කරන එක. ජයම වේවා!