හිතට තදින් දැනෙන අඩුපාඩුවක්... ඔබ එය තවත් දැනෙන්න ලියල... අපිට මඟ පෙන්වන්න... රටට මඟ කියා දෙන්න මෙවන් උතුමන් අවැසිම කාලයක්...
සාර්ථක නිර්මාණයක් යාළුවා...![]()
keep it up dear!කාලීන මාතෘකාවකින් කල අපූරු මෙන්ම ප්‍රබල නිර්මාණයක් සහෝ
මෙවන් නිර්මාණ තමා අද වන විට යුගයේ අවශ්‍යතාවයත්
දිගටම ලියන්න
උන් වහන්සෙ අපවත් උනේ නැහැ. මැරුවා. අපේ ජාතියේ පිනට පහළ වෙලා හිටිය හිමි නමක්. උන් වහන්සෙ වැඩ හිටිය කාලයටත් වඩා දනෙ තමයි උන් වහන්සෙගෙ අගය තේරෙන්නෙ.
ඒ උනාට උන් වහන්සෙගෙ රූපේ පිහිටෙන් රජ වෙච්චි සෑහෙන කට්ටියක්නම් ඉන්නවා.
මට කවදා හරි වරමක් ලැබුනොත් මැරුණූ කාටහරි නැවත පණ දෙන්න. මම අනිවාර්ය්යෙන්ම උන් වහන්සෙට ආයෙමත් පණ දෙනවා.....
ගොඩාක් ස්තුතියි.. සහෝ...කාලීන අවශයතාවයක්.... ඒ වහේම අපූරු නිර්මානයක්... සුබ පැතුම් ...
කතාවනම් ඇත්ත ලොකු අයියා.......නියමෙට ලියලා
සත්තකින්ම මේ ගිලීම නවතින්න,
වත්මනයේ සොම හාමුදුරැවො වගේ දහ නමක් වඩින්න ඔන.
මොකද අපි සොම හාමුදුරැවො හිටිය කාලෙට වඩා දස දහස් ගනනකින් ගිලිලා ඉන්නෙ.
ආචාර කරනවා නිර්මාණය සදහා ඔබට.
මේ රත්තරන් හාමුදුරුවෝ අපට නැති උනේ අපේම අවාසනාවට.
ස්තූතියි යාලූ නිර්මාණයට
අනෙ අපිට මෙ නිර්මානය දුන්නට බොහොම පින් චතුර. අපේම පිනට පහල උන මෙවන් යතිවරු යලිත් කවදා අපට දකින්නට ලැෙබ්විද? මෙ ප්‍රදෙශෙ ඉන්න අපට ෙසා්ම හාමුදුරුවන් ඉතාම සමීප බවත් මම දන්නව. ජාතික මෙහෙවරකට ඔබගෙ දායකත්වයට සුබ පැතැම්! මගෙන්.